- Andriod ෆෝන් කැමරාවෙන් පොතක අකුරු , වචන , ඡේද ස්කෑන් කරමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Tuesday, September 2, 2014

Andriod ෆෝන් කැමරාවෙන් පොතක අකුරු , වචන , ඡේද ස්කෑන් කරමු.

ඔන්න ඔයාලට ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක් ගෙනාවා. මේක ගොඩාක් වටින ඇප් එකක්. අන්ඩ්‍රොයිඩ් Device පාවිච්චි කරන අයට මේකෙන් වැඩ ගන්න පුලුවන්.

    

ඔයාගේ යාළුවාගේ පොතේ Note එකක් copyright කරගන්න ඕනෙ වුනොත් මේ ඇප් එක ගොඩක්ම වටිනවා.
කැමරාව අකුරු වලට සහ වගු ආදියට Zoom කරහම Auto එහි ඇතුලත් දෑ Detect කරගෙන අපිට PDF ෆයිල් එකක් විදියට Save කරලා දෙනවා.

ඒ වගේම අපිට සගරාවක කොටසක් පසුව බැලීමට මේ මගින් ටක් ගාලා ස්කෑන් කරගන්න පුලුවන්. පත්තරේක විස්තර ටික පසුව කියවන්න ටක්ගාලා ස්කෑන් කර ගන්න පුලුවන්.

මෙය 100%ක් ම නොමිලේ දෙන ඇප් එකක් NO limitations, NO watermarks, NO ads. Unlimited storage.

මෙන්න ගන්න ඇප් එක. ( Size : 11MB )

* Scan
Scan your documents using your phone camera or pick them from your albums. Select multiple pictures at a time!

* Categorize
Create your own categories to quickly find back your documents: finance, business, personal, school, meeting, … no limits.

* Share
Share your documents wherever you want: Email, Dropbox, Drive, Skype, Ever-note, Bluetooth.

* Synchronize
Create a free account on camera2pdf.com and automatically synchronize your documents on your account to be able to read them from your computer wherever you are.