- ඔන්න බලාගෙන හිටපු farcry 4 එක ආවා. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Tuesday, November 18, 2014

Widgets

ඔන්න බලාගෙන හිටපු farcry 4 එක ආවා.

සුභ ආරන්චියක්....!!!
මේක තමා මම මේ අවුරුද්දෙ වැඩිපුරම බලාගෙන හිටපු ගේම් එක...
FARCRY 4 Release වෙලා..!! Torrent ලින්ක්ස් දෙක තුනක්ම තියෙනවා..
ඒත් මේක තමා හම්බෙච්ච හොදම ලින්ක් එක..
ගේම් එක 30.85GB..
වැඩේ කියන්නෙ තාම Crack එක Release කරල නැහැ...
Official Release Date එකේදි Crack එක Release කරනවා කියලා තමයි ආරන්චිය..
බාගන්න කරගන්න කට්ටිය බාගන්නකෝ......!!

*Download*

මේකෙ Repack එක DVD 4 කට විතර Set වේවායි ප්‍රාර්ථනා කරමු...!!

$Download$

SYSTEM REQUIREMENTS

Minimum:-

Supported OS
Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
Processor
Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
Memory
4GB
Video Card
NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
Direct X
Version 11
Hard Drive
30 GB available space
Sound Card
DirectX 9.0c compatible sound card with latest drivers

Optimal:-

Supported OS
MS Windows 7 SP1, MS Windows 8/8.1 (64bit versions only)
Processor
Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
Memory
8GB
Video Card
NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
Direct X
Version 11
Hard Drive
30 GB available space
Sound Card
DirectX 9.0c compatible sound card with latest drivers — feeling excited with HarShana and 6 others.

උපුටා ගත්තේ = ඇල් ටොරීටෝ