- October 2015 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Saturday, October 24, 2015

අලුත් surface pro 3 ලැප්ටොප් 3ක් දිනාගන්න අවස්ථාවක්

ඔන්න අද පට්ට post එකක් අරන් ආවේ.....
අලුතෙන් ආපු  මේ surface pro 3 ලැප්ටොප්  3ක් දිනාගන්න පුළුවන්

ඕකට ඔයාල කරන්න තියෙනේහ්
මුලින් මේ ලින්ක් එකට යන්න

මෙහි ඔයාල දකිනවා ඇති මෙම ත්‍යාගය ලබාගන්න කරන දේවල්.
මෙහිදී ඔයාලට ඔපෙරා වෙබ් බ්‍රව්සර් එක ඩවුන්ලෝඩ් කරන්නත්, ප්‍රශ්නයකට පිළිතුරු
ලබාදෙන්නත්,ටිව්ටර් ෆලෝ කරන්නත් සහ ඔපෙරා යුටුබ් චෙනල් subscribe කරන්නත්
සිදු වෙනවා.  ඔන්න මෙච්චරයි තියෙන්නේ  මේ ටික මගහරින්න අපා හරි

ඔන්න එහ්නම් මං ගිය එහ්හ්...

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Wednesday, October 21, 2015

suriya ගේ අලුත් movie trailer එක

                                        Pasanga 2 (haiku)

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, October 16, 2015

වෙනත් බැටරියෙන් තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න

           වෙනත් බැටරියෙන් තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය ඉක්මනින් අඩුවෙන එක. ඉතින් මේ හේතුව නිසා සමහර වෙලාවට අත්‍යවශයම වැඩක් කරගන්න තියෙන හැකියාව නැතිවෙලා යන්න පුලුවන්. මේ ගැටලුව ගැන හිතලා Samsung (සැම්සුන්ග්) ආයතනය විසින් අලුත් නිපැයුමක් සොයාගෙන තියෙනවා.

ඒකට කියන්නේ Samsung "Power Sharing Cable" කියලා. ඉතින් මේ කේබල් එකෙන් පුලුවන් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරිය අඩු මට්ටමක පවතිනවනම්, නැත්නම් බැටරිය හොඳටම බැහැලනම් තවත් ජංගම දුරකථනයක්, නැත්නං වෙනත් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයක් (USB කේබලයක් සවිකල හැකි) භාවිතා කරගනිමින් ඔබේ දුරකථනයෙහි බැටරියේ ආරෝපණය වැඩි කර ගන්න.

මේ කේබල් එක ඩොලර් 19.99කට (භාණ්ඩය නිවසට එවීම සඳහා නිළ මට්ටමෙන් ඩොලර් 4.48ක් අය කරනු ලබනවා) සැම්සුම්න්ග් සමාගම විසින් අලෙවිකරනු ලබනවා. (කේබලය මිළඳී ගැනීමට පහතින් සඳහන් කර ඇති සබැඳියන් භාවිතා කරන්න.)

ඔබ මෙම කේබලය මිළඳී ගතහොත් හෝ ඔබගාව ඇතිනම් මෙය භාවිතා කිරීමට ඔබට Google Play Store හි ඇති Power Sharing යන ඇප් එක ඔබේ ජංගම දුරකථනයට භාගත කරගත යුතුවෙනවා. එයින් ඔබට හැකියාව ලැබෙනවා කොපමණ විද්‍යුත් බලයක් අනිත් උපාංගයට දියයුතුද සහ එයට ගත වන වෙලාව දැනගැනීමට.  (මෙම ඇප් එක බාගත කරගැනීම සඳහා ලිපියේ පහළ ඇති සබැඳිය භාවිතා කරන්න.)

 ඔන්න ඉතින් මේ චාබ්ලේ එක ඩොලර් 19.99කට මං ගත්තේ US $3.10 පමණ ebay එකේ ඔන්න ඉතින් cable එක නම් පට්ට වටිනවා  .......
ඉතින් ඔන්න ඔයාලටත් ebay එක link දෙන්නම් අරගන්න කෝ 

                                       මෙන්න ebay link එක 

                        පෙහෙදිලි නෙත්තම් video එක බලන්න

උපුටා ගෙනීම sirkinaa.blogspot අඩවියෙන් 
                                             
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, October 15, 2015

actor ajithගේ Vedhalam treaser

Sunday, October 11, 2015

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් share කරන්න...

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් register කරලා යහළුවන්ට share කරන්න...

ඔන්න ඉතින් අද වැදගත් දෙයක් ගෙනාවේ මට මේ ගෙන දැන් ලේබුනු නිසා දැන්ම පොස්ට් එක ලියනවා .......ඔන්න වැඩිම දෙනක් paypal ගෙන දන්නවා නේ....දන්නේ නෙත්යම් මෙතනින බලන්න

paypal වලින් ලංකාවට ගනුදෙනු කරන්න බැහැ ඒකිව්වේ ලංකාවට අපිට paypal වලින් money recive කරන්න බැහැ buy විතරි කරන්න පුළුවන් .....වේදගත්ම online ජොබ් ගෙන අහලා එති එහම කරලා සල්ලි හම්බ කරන්නටත් ලකාවේ අපිට paypal වලින් ඉඩ දීලා නැහැ ඔන්න ඉතින් එකට අපේ කට්ටිය paypal account එක හදන්නේ nationality එක හදන්නේ MAL****N විදියට ......ඕකත් දැන් අල්ලනවා.......

ඔන්න ලනකවේ අපිටම කියලා paypal MONY RECIVE කරන paypal ගිණුමක් ලබාගැනීමටයි....අපි මෙතන කරන්න යන්නේ ඒකට එතින් ඔයාලගේ යහයෝගයත් ඕනේ .....

වැඩේ මෙච්චර්යි......

                             1. මුලින් මේ ලින්කුවට යන්න 

                                                      2.    මේ ටික fill කරන්න 

                         3.දැන් මෙටික බුකියට සහ යහළුවන්ට share කරන්න

කොහොම හරි මෙටික fill උනාම ලංකාවට කියලා money recive කරන paypal ගිණුමක් අපිට ලැබේවී....

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, October 1, 2015

ඔන්න DATA ENTRY කරන්න ජොබ් එකක් අරන් ආවා..... Afkarzemerdroid site වෙතින් .

  ඔන්න හැමෝටම සුබ දවසක් ඔන්න අපේ site එකේ visitors ගොඩාක් කට්ටිය මට comment කරලා තිබ්බා. සහ මගේ fb page එකටත් msg කරලා තිබ්බා online job money eaning ගෙන ඉස්සෙලම comment කරපු අයට සහ inbox අයට ඉස්තූති. ;) 

ඔන්න ඉතින් එයාලා ආහාපු වගේම කොහොම හරි online ජොබ් එකක් අරන් ආවා......
  
                  ඔන්න මේකේ නම VIRTUAL BEE මේක data entry කරන job site එකක් 
ඔයලට තියන වෙඩේ මලින් මේ site එකට එකතු වෙන්න ඕනේ එකත් ලේසිපහසු නැහැ ඒ කිව්වේ .
මේ site එකින් අපි sign up උනාම අපිට training 3ක් දෙනවා job interview එකක් වගේ මේ ජොබ් එකට සහ අපෙත් එක්ක වැඩ කරන්න ගෙලේපෙනවද කියලා ...........

හරි වෙඩේ ඉස්සරට යන්න කලින් මුලින් ඔයාටල sign up (REGISTER) වෙන්න කෝ
                            ඔන්න මෙතනින් යන්න 

                                       මෙටික fill කරන්න 
email එක හරියට දෙන්න  ජොබ් එක ලේබෙන්නේ ඒ email එකටයි

                   දෙන් email එකට ගිහිල්ලා REGISTER කරන්න 

ඔන්න දෙන් ගිහිල්ල අර interview එක තමයි කරන්න තියෙන්නේ.... 
දෙන් ඔන්න පල්ලහේ තියන pic එකේ තියන වගේ ඔයාල intraview තුනක් දීලා ඇති.... 

Letter only= අකුරු speed typing
Doller only=අංක speed typing
Nmberic= අංක speed typing
 
මේ interview තුනම කරන්න ඕනේ.....
 ඔන්න මේ වගේ

ඔයාලා වේගයෙන් කරන කොට ඔයාලට score එකක් එවි.....ඔයාල මේ interview තුනම pass උනාම ඔයාල මේක කරපු දවසක් 3ක් විතර ගිහිල්ලා එයාලා EMAIL එකක් යවයි..... ඔයාල මේ data entry job එකට ගෙලපෙනවද කියලා /ගෙලපෙන්නේ නෙත්තම් email එකක් යවන්නේ නැහැ.....අව්ලක් නැහැ ඔයාල select වෙනකම් ඔයලට try කරන්න පුළුවන් PASS උනාම ඔයට එයාලගේ ජොබ් එකට ඔය පෙර්මනෙන්ට් වේවී..............එහ්නම් මගෙන් සුබ පෙතුම්........!!!!!!!!!!! 

යහළුවන් බල්ලනටත් share කරන්න අමතක නෙතුව comment එකක් දාලම යන්න comment කරම තව earning trick අරන් එනවා....;-]

ඔන්න select උනාම job එක මෙච්චරයි...

එහනම් ඔන්න මං ගියා

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔන්න airtel වෙතින් ලංකාවට app එකක්

Cover art

ඔන්න airtel වෙතින් ලංකාවට අලුත් app එකක් ලබාදීලා තිබෙනවා....ඔයාලට ප්‍රයොජනවත් වෙනවා කියලා මං හිතෙනවා ..ඒකිවේ online Reloade දාගන්න පහසු සහ ආරක්ෂා නිසා..... ;)

ඔන්න වෙඩි විස්තර

මයි එයාර්ටෙල් යෙදුම ශ්රී ලංකාවේ එයාර්ටෙල් ග්රාහකයන් සඳහා නිර්මාණය කර ඇති නිදහස් පාරිභෝගික සේවා යෙදුම වේ . මෙම යෙදුම නිපදවා ළඟා විය ආයතනික පරිශීලකයන් ඇතුළු මෙම පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පරිශීලකයන් විසින් භාවිතා කළ හැකිය. එය ඔබගේ ගිණුම් ශේෂය, සහ දායක මුදල් විශේෂ දීමනා ඉක්මන් ප්රවේශ වීමට ඉඩ ලබාදෙනු ලැබේ. මෙම යෙදුම සමඟ , ඔබ ද ඉක්මන් යෝජනාව සඳහා එයාර්ටෙල් පාරිභෝගික සේවා කණ්ඩායම පාරිභෝගික වැඩිදුර විමර්ශන / පැමිණිලි යැවිය හැක.
මයි එයාර්ටෙල් යෙදුම විශේෂාංග
• දැක්ම ගිණුම / බිල්පත් තොරතුරු ( පෙරගෙවුම් / පසුගෙවුම් )

   My Airtel- screenshot

• දත්ත පැක් සේවාව සක්රීය (පමණක් පෙරගෙවුම් පරිශීලකයන් )
• වර්ධිත ග්රාහක ගිණුම් පාලනය
• ප්රවේශ එයාර්ටෙල් ඉ-සේවා

   My Airtel- screenshot

• එවැනි ෂොප් විස්තර, IDD ඇමතුම් ගාස්තු , රෝමිං ගාස්තු එයාර්ටෙල් ස්ථානය කිට්ටුම , එයාර්ටෙල් ිකළධාරින් මධ්යස්ථානය විස්තර ලෙස ප්රවේශ එයාර්ටෙල් තොරතුරු සේවාවන්

   My Airtel- screenshot

• අමතන්න එයාටෙල් පාරිභෝගික සේවා මධ්යස්ථානය

   My Airtel- screenshot

• මගේ එයාර්ටෙල් යෙදුම භාවිතා කිරීමට මඟ පෙන්වන්න
• වෙනත් විශේෂ දීමනා

   My Airtel- screenshot

තව තියෙනවා බාගෙනම බලන්න කෝ 

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁  

  Dàzzłing Čuţě Âfkäř Źëmęř

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .