- July 2015 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Monday, July 13, 2015

android phone එක BOOST කරගන්න (GAMING)

ඕනේම android phone එකක්(SAMSUNG,SONY,HTC, ANY ANDROID) BOOST කරගන්න අද software එකක් අරන් අවා.
මුලින් මේකට ඔයාගේ 4න් එක root වෙන්න් ඕනේ
.root නෙත්තම් මෙතනින් ගිහිල්ල root කරගන්න.

මේ ගෙන විස්තර

XBooster (මගේ Xperia ™ සමන්විත) ඔබගේ උපාංගය කාර්ය සාධනය ඉහළ නංවන බව ඉතා කුඩා, එහෙත් ප්රභල යෙදුම වේ. මුලින්ම, මම මගේ තැටි භාවිතා කරන්නන් සඳහා මෙම යෙදුම සාදා රෝම මගේ නව නවීකරණයන් (ද යෙදුම v2.0 කිරීමට යාවත්කාලීන) ආරම්භ කිරීමෙන් පසු මම මෙහි XDA මත ඔබ සියලු සමග මෙම යෙදුම බෙදා ගැනීමට සිතුවා.
මූලික වශයෙන් එහි වූ සෙනග කාර්ය සාධක කළමනාකරු, නමුත් ඇත්තටම එය කාර්ය කළමනාකරු වඩා කරන්නේ නැහැ.

මෙම නව ඇප් ලස්සන පරිශීලක අතුරු මුහුණත හා ප්රයෝජනවත් විජට් සමඟ පැමිණේ. සූදු, ටු ප්රකෘති එනම් ඔබගේ උපාංගය ඉහල දමා ගැනීමට තුනක් පැතිකඩයන් ඇත. මෙම කවර හෝ අතර තෝරන්න ඔබ සිදු කරනු ලැබේ.

* සූදු මාදිලිය ගේම් පෙම්වතුන් සඳහා සුදුසු වේ. එය ඔබගේ උපාංගය වැඩිදියුණුවක් හා බර ක්රීඩා කිරීමට වඩා නිදහස් RAM ප්රමාණය ලබා දේ. ඔබ ඔබගේ උපාංගය තුළ හර්ෂ ක්රීඩා කිරීමට කැමති නම් පසුව පළමු මෙම යෙදුම සිට සූදු මාදිලිය සක්රීය පසුව lags තොරව ඔබගේ ක්රීඩා සෙල්ලම් පටන් ගන්න.

* ටු මාදිලිය මතක කළමනාකරණය සහ නිදහස් කරන RAM ප්රශස්ත ප්රමාණය දෙන්න. මෙම මාතය උත්සාහ කිරීමට ආදරය සහ ඔවුන්ගේ උපාංගය කිහිපයක් යෙදුම් ස්ථාපනය කළ අය සඳහා සුදුසු වේ. මෙම මාතය ඔබ ඉක්මන් හා වඩා ප්රතිචාර ආකාරයකින් කිහිපයක් යෙදුම් අතර මාරු කිරීමට ඉඩ දෙයි.

* පෙරනිමි මාදිලිය මෙම යෙදුම විසින් සිදු කරන වෙනස්කම් (නඩුවේ ඔබ මෙම යෙදුම ඉවත් කිරීමට අවශ්ය නම්) නැවත එළඹීම.

එමෙන්ම සමහර වැඩකට නැති පසුබිම යෙදුම් මරුට සහ සමහර වඩා නිදහස් රැම් ඇති කරන යෙදුම ලබා ගත කරන ඉක්මන්: Boost ගුණාංගයක් තියෙනවා.
මෙම යෙදුම සමඟ එන හෝ ඔබ මෙම යෙදුම දියත් කිරීම හා ඉක්මන්: Boost බොත්තම මත ක්ලික් කිරීමෙන් ඇප් ලාච්චුවක ඔබ උපාංගය නැංවීමට හැකි ලස්සන ": Boost" විජට් භාවිතා කරමින් ගෙදර තිරය ඔබගේ උපාංගය වර්ධනය කර ගත හැකිය.

හරි ඉතින් වැඩේට බහිමු.

1. මුලින් මේ app එක බාගෙන install කරගන්න .

Download here
2. දැන් app එක open කරන්න 
3. open කරනකොට root ඉල්ලුවම grant දෙන්න 

4. දැන් රූපයේ තියන වගේ .quick Boost එක click කරන්න එතකොට boost වෙයි.

Use links below to save image.

5. දැන් multitasking mode or gaming mode මත click කරන්න 

Use links below to save image.

ඔන්න වැඩේ ගොඩ දැන් speed එක බලන්න කො
ඔන්න මං ගියා........ටටා

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, July 10, 2015

ඔන්න අලුත් horror movie එකක් අරන් ආවා.(Insidious: Chapter 3 HD Streaming - 720p)

ඔන්න අලුත් horror movie එකක් අරන් ආවා.

(Insidious: Chapter 3 HD Streaming - 720p)

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Wednesday, July 8, 2015

ඔන්න windows 10 නොමිලේ Reserve කරගන්න (ජූලි 29)

ඔන්න මචන්ලා අද පට්ටම පොස්ට් එකක් ගෙනාවේ මේ සීන් එක දන්න අයත් ඉන්නවා නොදන්නා කට්ටියත් ඉන්නවා මේ පොස්ට් එක නොදන්නා කට්ටියට
ඔයාලා දන්නවා ඇති. windows ගෙන ඉතින් පොඩි ළමයි උනත් අද windows ගෙන දන්නවා නේ
windows ආයතනය විසින්

 windows 96==> windows xp==>windows 7==>windows 8==>windows 8.1

මේ os ටික දෙනට නිපදවා සහ අපිට ප්‍රචලිත කරලත් තිබෙනවා.
windows ආයතනය විසින් අන්තිම වශයෙන් Windows 10 os එක වඩා os නිපදවන්නේ නැහැ වශයෙන් පවසා තිබෙනවා.....එමනිසා යම් කාල සීමාවක තුල Windows 10 එක නොමිලේ ඔබගේ පරිගණක යට ලබාගත හැක.

Importen

Windows 10 එක නොමිලේ ලබාගෙනීමට නම් ඔබ ගේ පරිගණකයේ Windows 8 හො Windows 8.1 තිබිය යුතුයි.

හරි වෙඩේට බහිමු.

1. මුලින් කාර්ය තීරුව දකුණු අවසානයේ දී හමු වූ කුඩා වින්ඩෝස් අයිකනය මත ක්ලික් කරන්න ප්ල්ලෙහෙ තියෙන පින්තූය බලන්න

මේ සංකේතය නෙතිනම්
windows update දීලා බලන්න 

1st try

Windows Update, view, check, install, hide, updates

Windows Update, view, check, install, hide, updates

Windows Update, view, check, install, hide, updates

Windows Update, view, check, install, hide, updates
restart දුන්නම ඒ සංකේතය පෙන්නයි

එහෙත් පෙන්නුවේ නෙත්තම්Product Key එක valid කරලා නැහැ මෙතනින් ගිහිල්ලා Product Key එක valid කරගන්න 

2nd try
Product Key එක valid කරලත් අවේ නෙත්තම්

1.note pad එක open කරගන්න 
                       2.කරගෙන මේ code එක past කරන්න 

නෙත්තම් Win+R click කරලා RUN එකේ cmd search කරන්න 

Command Prompt, launch, run, open, Windows 7, Windows 8.1, Windows 10
 5. cmd තිරය දිස්වේ
ඒක

D:\Temp\ReserveWin10.cmd

 ලෙස type කරන්න
(D:කියන්නේ save කරපු local disk location එක හරියට දෙන්න )

              reserve, fix, get, app, icon, no, Windows 10

    6. දැන් OK click කරගන්න 

    මේ විදියට run වේ  

               reserve, fix, get, app, icon, no, Windows 10

              reserve, fix, get, app, icon, no, Windows 10

      මිනිත්තු 30 පසු Ctrl + C ඔබන්න

  වැඩේ ගොඩ දැන් සංකේතය දිස් වේ මේ පින්තූරය බලලා reserve කරගන්න 

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිස යි දුක

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිස යි දුකlike එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, July 5, 2015

jayam ravi ගේ අලුත් movie treaser (tamil)

Appa Takkaru
Directed bySuraj
Produced byK. Muralidharan
V. Swaminathan
G. Venugopal
Written bySuraj
StarringJayam Ravi
Anjali
Trisha
Music byS. Thaman
CinematographyU. K. Senthil Kumar
Edited byR.K Selva
Production
company
Lakshmi Movie Makers
Release dates
2015
CountryIndia
LanguageTamil

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔන්න online tv බලන්න app N trick (Tamil / English)

කෙලින්ම වැඩේට බහිමු .

මුලින් මේ 3ම download කරගන්න 

1.MX player download

2.XMTV download

3.MKDTV apk download

                apk එක install කරනට කොට පල්ලහෙ pic විදියට අහන කොට unknown source tic කරන්න

ඊටපස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ MHDtv app එකෙන් ඔයාලට අවශ්‍ය channel එක තෝරන එක විතරමයි.ඉතින් ඔය channel එක MXplayer මගින් play වෙයි. tv එකටම සමාන කරලා බලන්න එපා.මොකද tv එකේ buffering එකට වඩා මේක අඩුයි.ඒ නිසා tv එකේ ගිහින් විනාඩි කිහිපයකට පස්සේ තමා මේක play වෙන්නේ...!!!

mx player එක support නොවුන නම්,settings====> general ====> http-user-agent ====> වල MXplayer/1.7.40  කියන එක පමණක් තියලා අනික් ඒවා මකලා දාලා ආයෙත් try කරන්න.එතකොට වැඩ වෙයි.

මේකෙන් හොද channels බලන්න සහ වැඩ දාන්න 
පුළුවන් ප්‍රයෝජනවත් දෙයක් කියලා මං හිතනවා..තවත් හොද app එකත් එක්ක ආයෙත් හමුවෙමු...දවස සුබවෙවා....ඔබට ජයවේවා....!!!
zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Saturday, July 4, 2015

Wondershare Dr.Fone මැකිගිය (Delete) වුන දේවල් (Recovery) කර නැවත ලබාගන්න.

ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන හා ටැබිලට් භාවිතා බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි මැකිගිය (Delete) වුන කෙටි පණිවුඩ, දුරකථන අංක, ඡායාරූප, විඩියෝ ගොනු සහ ඕඩියෝ ගොනු නැවත ලබාගන්නෙ කොහොමද කියන ඵක. බොහෝ දෙනෙක් මේ සමිබන්ධයෙන් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අපගේ පිටුව මගින් අහලා තිබුනා.  

අන්න ඵ් නිසා තමයි Wondershare Dr.Fone for Android Recovery මෘදුකාංගය අද ඔබට ලබා දෙන්නේ. මෙම මෘදුකාංගය මගින් Recovery කිරිමේදි Preview කරලා පෙන්වන නිසා ඔබට අවශ්‍ය ගොනු පමණක් Recovery කරගත හැකි අතර මෙය Sony,Samsung,HTC‍‍,LG ,Motorola,Huawei,ZTE,Google යන දුරකථන වලට සහය දක්වනු ලබයි. 

Recovery කල හැකි ගොනු.
  • Contacts
  • Massage
  • Photo
  • Video
  • Audio
  • Document
  • WhatsAppHistory
  • Call History

Step 1. දුරකථනයෙහි USB debugging ( Enable ) කරන්න.

Step 2. මෘදුකාංගය විවෘත කර දුරකථනය පරිගණකයට සමිබන්ධ කරන්න.

Step 3. ඔබේ දුරකථනය හරියාකාරව සමිබන්ධ කර ගත්තේ නමි දුරකථනයේ නම වැටෙන අතර ඵහි (Start) යන්න ලබා දෙන්න.

Step 4. පහත රූපයේ පරිදි දුරකථනයෙන් අවසර ඉල්ලීමක් සිදුකලහොත් ඵයට (Allow) යන්න ලබාදෙන්න.

Step 5. ඉහති පියවරයන් සියල්ල හරියාකරව සිදුවුයේ නමි පහත පරිදි දුරකථනය (scan) කරගන්න.

Step 6. ඉන් පසුව recover කල හැකි ගොනු Preview කර පෙන්වන අතර, ඔබට අවශ්‍ය ගොනු සිලෙක් කර recover කරගන්න.

මෙතැනින් බාගන්න full version with patch