- August 2014 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Sunday, August 31, 2014

Apple සහ Samsung ගැටූම් ඉවරයි, දෙන්නම එකතු වෙයි.

2012 න් ආරම්බ වූ Apple සමාගම සහ Samsung සමාගම අතර පැවති ගැටළු මේවනවිට අවසන් වී ඇත.

වසර ගණනාවක් සිට copy කිරීමේ තාක්ෂණය නිසා Apple සමාගම සහ Samsung අතර පේටන්ට් බලපත්‍රය සම්බන්ධයෙන් නඩු මාර්යට එළැඹ තිබිණ.
මෙම සමාගම් ද්විත්වයේ ම ඇති ජංගම දුරකතනවල මාදිලි සම්බන්ධයෙන් සහ තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් මෙම නඩුව ඉදිරිපත් වී තිබේ.ගූගල් සමාගම සමග ඇති ගැටළුවක් මීට හේතුව බවත් මේ වනවිට එම ආයතන දෙක අතර ගැටළුවක් නොමැති බවත් වාර්තා වේ.

මෙම නඩුවේ දී මෙම ද්විත්වය විසින් ම චෝදනා ඉදිරිපත් කර ඇති බැවින් ඔවුන් විසින් එම චෝදනා ඉල්ලා අස් කරගෙන තිබේ.

Facebook එකේ වැඩ දාලා Status අප්ඩේට් කරන විදිය

මේක ගැන සමහරු දන්නවා ඇති ඒත් නොදන්න අයත් ඉන්න නියා මෙන්න අපි ෆේස්බුක් එකේ හොරාට Status අප්ඩේට් කරන විදිය කියලා දෙනවා.

කෙලින්ම කියනවා නම් මේකෙන් වෙන්නේ හිතන්නකෝ ඔයාට ඕනෙ i phone 5 එකෙන් එහෙමත් නැත්තම් Galaxy s4 එකෙන් status එකක් දාන්න. එහෙමත් නැත්තම් Xbox 360 එකෙන් Fb එකේ යාලුවන්ට පෙන්නත් එක්ක ඒ Device එකෙන්ම FB status අප්ඩේට් කරනවා වගේ ඔයාට පරිගනකයෙන්ම දාන්න පුලුවන්,

දැන් තේරුනා නේ. මේක කරන්නේ මෙහෙමයි.පහත ඕනෙම එකක් තෝරලා Status update කරන්න !
Alcohol
Android
Angry Birds
Anonymous
Assassins Creed 4
Audi Quattro Drive
Banana
Basketball Manager
Battlefield 3
Battlefield Heroes
Beer
Big Tasty Hamburger
Birthday Cake
Blackberry
Burger King
Calculator
Cigarettes
Coffee
Cows
Dvd
Fbi
Fuuu
Galaxy Nexus
Google Plus
Google Search
Grapevine
Gta 4
Harry Potter
Hp
Htc One X
Htc Sense
Instagram
Ios
Ipad Air
Ipad Mini
Iphone
Iphone 4s
Iphone 5
Iphone 6
Kfc
Lumia 920
Macbook Pro
Mc Donalds
Microwave
Monkeys
Moonlight
Mtv
Nasa Satellite
Nokia 808 Pure View
Pizza Hut
Red Bull Games
Samsung
Samsung Galaxy Note
Samsung Galaxy Note 2
Samsung Galaxy Note 3
Samsung Galaxy S3
Samsung Galaxy S4
Samsung Mobile
Skype
Sony Ericsson
Sony Ericsson Xperia
Sony Psvita
Sony Xperia Z
Taxi
Titanic
Toilet Paper Roll
Transformers Fall Of Cybertron
Twitter
Whatsapp
Windows Live Messenger
Windows Phone
Xbox 360
Xbox 720
Xbox Live
Your Mums Bedroom
Youtube

smart phone එකෙන් Game ගහන්න නියම ගැජට් එකක්.

ඔන්න පට්ටම ගැජට් එකක් අපි ඔයාලට අද පෙන්නවා.මේක වැඩි ගානක් නැ.මේකේ ප්‍රයෝජනේ ඉතින් ගේම් ගහන්න ගොඩක්ම ලේසි වගේම දැනෙන්න සෙල්ලම් කරන්න පුළුවන් !

මේකේ නම තමයි GameKlip

මේ ගැජට් එක ගෙන්න ගන්න  මෙතනිනට පිවිසෙන්න   link eka 

Android Phone එකේ Delete වුන ඒවා ආපහු ගමු.

මේකෙන් පුලුවන් අපේ Android Phone එකෙන් Delete

කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න.

අනික Recover කරගන්න ඕන එකේ Preview එකක් පෙන්වන නිසා අපිට අවශ්‍යය කරන එක හරියටම Recover කරගන්න පුලුවන්.

මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC , LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා.

හරි දැන් සොෆ්ට්වෙයා එක මෙතනින් බා ගන්න.

app link ♥ 

ඉන්ස්ට්‍රෝල් කර ගන්න මේ පහතින් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකෙන් Recovery කරන්න පුලුවන් format ටික.

Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF
Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, MOV, 3G2, SWF, MPG

මෙහෙමයි වැඩේ කරගන්නේ.
Meh video eka balanna koh..youtube

මේ සොෆ්ට්වෙයා එක නිවැරදිව ක්‍රියා කරන්න පහත සුදුසුකම් පරිගණකයේ පැවතිය යුතු වේ.
Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
CPU: 1 GHz (32 bit or 64 bit)
RAM: 256 MB (1028 MB Recommended)
Hard Disk: 1 GB or more.

posted from Bloggeroid

Android pattern lock එක unlock කරමුද?

හේ කොහොමද කට්ටියට හොදින් ඉන්නවා කියලා හිතනවා ඔන්න මම අද අරගෙන අවේ android ෆෝන් වලට එන pattern lock එක unlock කරන හැටි අරගෙන හරි එහනම් වැඩේට බහිමු වැඩිය කියන්න දෙයක්
නැහැ මම පහලින් video එක දාන්නම් බලන්නකෝ :)

 ♥ click it  

Saturday, August 30, 2014

CM Security AppLock &AntiVirus - Android Apps ..

Mobile phone Security App 

මෙන්න ගෙනාවා තවත වටිනම ඇප් එකක් ඔයාලගේ Android ෆෝන් එකට සහ ටැබ් එකට. අංගසම්පූර්ණයි කියන්නේ අවශ්‍යය සියළුම Security පහසුකම් සියල්ලෙන්ම මෙය සමන්විතයි.

App තියෙන ඒවා lock කරන්න.
Family Locator - තමන්ගේ ගෙදර අය ඉන්න තැන , පෙම්වතා ඉන්න තැන බලන්න.
Ram boost කරන්න විවිධ clean system.
ෆෝන් එක වයිරස් මගින් ආරක්ෂා කිරීම.
App system එක ස්කෑන් කිරීම - virus, trojan, vulnerability, adware, malware and spyware.
SD memory card එක scan කිඊම.
Timing වලට scan කිරීමේ පහසුව.
Install කරන ඇප් scan කරලා install කිරිම.

අනවශ්‍යය දුරකථන ඇමතුම් Block කරන්නත් පුලුවන්.
ඒ වගේම safe internet browsing . ඒ කියන්නේ scam web site එහෙම මේකට අල්ලනවා.

ගූගල් play වෙතින් මෙය බාගන්න.
 https://play.google.com/store/apps/details?id=com.cleanmaster.security&hl=en 

Friday, August 29, 2014

පහසවෙන්‍ fiSh tank clean කරීම

හායී මචන්‍ලා.......adha mama kiyala dhenna yanne....

Surathal masun hethi karanna ayata hemathissema karadhara wenne maalu tankiya sudhdha kireemai…………….eakata mama pahasu maargayak soya gaththa…………….ok machanla pallehe thiyana YOUtuBE VIDEO eka balanna….machanla wede nam saarthakai………..   menna meh video eka balanna.....link

powEr amp rOot

Hi...යාලුවනේ අද දෙන්නේ යන්නේ කවුරුත් දන්නා power amp එක........
මෙන්න ගන්න මේ linkඑකෙන්
 මෙන්න මගෙනම් ගෙඩි පිටින් verified ඈ.

ඉස්සෙල්ලා Poweramp Music Player (trial) v2.0.9-build-544-play.apk ඕක install කරන්න...
ඊටපස්සේ Poweramp Full Version Unlocker v2-build-26.apk ඕක install කරලා open කරන්න
ඊටපස්සේ ස්ටාර්ට් දෙන්න
මගෙනම් නෙට් ගියත් අව්ලක් අවේ නැ....
හදිස්සියෙවත් එහෙම එකක් අවොත් lucy patcher එක මේකෙන් අරන්
patch කරන්න මේ වගේ

 ඉස්සෙල්ලම ඕක open කරන්න

 දැන් පේනවා ඇතිනේ power amp එක තියනවා..... දැන් එක ඔබගෙනම ඉන්න එටකොට මේ වගේ menu එකක් ඒවි
 එකේ උඩම එක ටැප් කරන්න
එටකොට මේ වගේ එයි ඔකේ යටම එක select කරන්න

විනාඩි 10 Root Nd Unroot

Hhhhh  iiiiiiiiiii…………………. Adha mama kiyanna yanne ….mehhhhh okkoma ahhana Prashnaya thamai kohomadha {ANDROID PHONE EKAK ROOT AND UNROOT KARANNE KIYALAI}……….    OK MAMA kohomadha karanne kiyala kiyala dhennam………

…… 1st menna meh pallehe thiyana  ekaDOWNLOAD ♥ta gihilla softwer eka downloade kara ganna …………

…   NOTE- meh softwer eken onema 4n ekak root or unroot karanna puluwan…SONY ..SAMSUNG..MOTROLA….HTC ONEMA 4N EAK ROOT OR UNROOT KARANNA PULUWAN…

 2ND meh softwer eka open karana kota serial eak ahhai….menna meka dhenna

URPTKVMURDKBFEYNOFUK

Dhenn  4n eka connect karanna pc ekata…bt {phone settings wala DEVELOPER OPTION eke USB debugging ekata TICk}ekak  dhaala connect karanna……….

     Open unama menna mehema ahhaii………..phone eke hariyata connect unama auto wenma oyage 4n model eka pennai……………….right side rOOt kiyala athi root karanna echarai wede…

.....
.unroot one nam egwegema karanakota unroot button eka thiyei eaka click karoth unroot thamai……………….   Ahith aluth wedak haragena ennam onna mama giya………………..prashana thiyanawa nam COMMENT karanna…………..

Wednesday, August 27, 2014

Seeder♥ afZe

Hi machnla...mama mehka wena blog yahaluwekugen uputa gathathee ...♥..
මේකත් ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් කියලා කියන්ට පුලුවම් මොකද මේකේ තියෙන විෂේශත්වය තමයි
මෙයා ඔටෝම Lag cleen කරගන්නවා ඒ කියන්නේ සමහර ඇප් ලෝඩ් වෙන්ට වෙලා ගන්නවා හරියටම කීවොත් FACEBOOK, MAP වගේ ඒවා ටිකවෙලාවක් යනවා

Leg cleen කරනවා කියන්නේ ඒ ඇප් ලෝඩ් වෙන්ට වෙන ප්‍රමාදයන් නැති කරලා දානවා නිකම් හිතන්ට අපි ප්ලේස්ටෝ එකට ලොග් වෙලා ඉන්න වෙලාවට FACEBOOK ලොග් වෙනවා කියලා අපි ගොඩක් පාවිච්චි කරන්නේ මොබයිල් නෙට්වර්ක්නේ ඉතිම් ඉන්ටනෙට් ටිකක් ස්ලොව් ඒ වෙලාවට ප්ලේස්ටෝ එකට වගෙම ෆේස්බුක් ලොග් වෙන්ටත් අපි පාවිච්චි කරන්න මොබයිල් ඩේටාම තමයි  අන්න ඒ වේලාවට මේ ඇප් එකෙන් කරන්නෙ ඩේටා යූස් වෙන ඔක්කම ඇප්  පොඩි වේලාවකට නවත්තලා අපි පාවිච්චි කරන ඇප් එකට සම්පූර්න ස්පීඩ් එක දෙනවා ‍රැම් ප්‍රොසිසර් එක උනත් එහෙම තමයි අපි පාවිච්චි කරන ඇප් එකට සම්පූර්න අවදානය දෙනවා වගේ වැඩක් මේ ඇප් එකෙන් කරනවා තියන බාදක අයින් කරනවා වගේ වැඩක් පරක්කු වීම නැති කරනවා ගේම් එහෙම ප්ලේ කරන අයටනම් හොදයි මේකේන් වැඩ ගන්ට ලොකු වැඩ ගොඩක් කරන්ට ඕන නෑ මුලින්ම පහලින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටකෝ ඉට පස්සේ වැඩේ බලාන කරන්ටකෝmethanin download karanna ♥ step by step kiyannam....short ..

1හරි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා ඕපන් කරන්ට ඕපන් කරනකොට රූට් පර්මිෂන් අහයි ඒවා අදාල විදිහට ලබා දීලා ඉවර වෙලා උඩම තියනවා
Enable Seeder Lag Reduction කියලා ඒක මුලින්ම ON කරන්ට
ඊට පස්සේ Extend I/O Queue කියන එකටයි
Start Automatically On Boot ටික් එක දීලා ඉවර වෙලා
RNG Service Performance Profile කියන එක Aggressive ලෙසට වෙනස් කරලා ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දෙන්ට දැන් පොඩ්ඩක් ඇප් එකක් ඕපන් කරලා බලන්ට වෙනස මම පහලින් වීඩියෝ එකක් දාලාතියෙනවා ඒකත් බලලාම තේරුම් ගන්ටකෝ
♥✖♥✖♥✖♥♥✖♥✖♥