- November 2014 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Friday, November 28, 2014

ඔන්න december 9 වෙනකම් සියලුම Network internet use කරන අයට නෙට් slow

ඔන්න  ඉතින් අද දුකම දුක පොස්ට් එකක් අරන් ආවේ .ඉතින් december 9 වැනකම් සියලුම lakan networks එක slow වෙනවාලූ අද සිට airtel , dialoge, etisalat, mobitel , hatch , slt  සියලුම network use කරන අයට මටනම් හරිම දුකයි . ඒ කියන්නේ අපිට internet වෙඩ කරන්නේ 

Sea Me We 4 submarine communications cable,,, 

කියන submarine communications cable එකකි තමයි අපේ වෙඩු රටවල් ගානට ඉන්ටෙර්නෙට් සම්බන්ධය දීලා තියන්නේ එක මේ දවස් වල repair කරනවලු ඒ කියන්නේ පරන connection cable එක ගලවලා අලුතින් දානවලු ඉතින් ඒකත් අපේ හොදත නෑ

හරි මං ගියා ටටා

වෙඩි විස්තර මෙතනින් බලගන්න කෝ

Tuesday, November 25, 2014

ඔන්න HACK කරපු Subway Surfer (Unlimited MONEY)

ඔන්න මචන් ලා කොහොමද අදත් සමා වෙන්න අලුත්පොස්ට් එකක් ලියන්න පොඩ්ඩක් වෙලා ගියා ... ඉතින් පොඩක් මගේ හිත මේ දවස් වල අසනීපයි වගේ. වෙඩියෙ දුක් පීඩනට වලට මුහුණ දුන්නා ...

හරි මචන් ලා මට මොකො උනත ඔයාලට ගින්දර වගේ පොස්ට් එකක් ගෙනාවේ හරි මේ දේ දන්න කට්ටියත ඉන්නවා නොදන්න කට්ටියත් එන්නවා මං නොදන්න කටිටියටයි ගැනාවේ

හරි මෙන්න මේකයි.
අපේ කොල්ලන් තාම මේ subway surfer ගේම් එක සෙල්ලම් කරනවා ඇති . ඉතින් ඒකට වඩා පට්ට game ටිකක් තියනවා ඉතින් තාම subway surfer එක තාම lever ඉවර කරලා නැහෑ මං හිතන්නේ

ආහ් .. ඒ ඒහෙම නම් අර පරන subway එක uninstall කරලා මං දෙන දේ බාගන්න බය වෙන්න එපා ඒ ගේම් එකේ තියන scores වලට වඩා මේකෙන් පටස් ගාලා ගන්න පුලුවන් .

මෙන්න මේකේ තියන දේවල්
*Unlimited coin
*unlimited life
*unlimited cherecters
*Upgradeting level
*bonus
*unlimited board
තව තියනවා සෙල්ලම් කරලම බලන්න කෝ

මෙන්න මෙතනින් බාගන්න afZe

ඉතින් ලග දීම අලිත් පෝස් එකකින් හම්බු වෙමු එහෙනම් මං ගියා ටටා..;-)

Sunday, November 23, 2014

සැබෑ ආදරය යනු කුමක්ද? ආදරය කරන අයට පමණක් නොවේ.



සමාජයේ බාල මහළු වැඩිහිටි සියළුදෙනාම වැඩිදෙනෙකු විදීමට කැමති ආදරය ගැන වටිනා ලිපියක් වැඩි දෙනෙකුගේ දැන්ගැනීම උදෙසා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ වෙබ් පිටුවකින් අපි උපුටා ගත්තා.


අපි හැමෝම ඉපදුන දවසෙ ඉදන් මිය යන දවස වෙනකන් මෙන්න මේ මෙන්න මේ කියන ආදරය විදිනවා. දරුවෙක් ඉපදුනයින් පස්සෙ මුලින්ම ආදරය කරන්න ගන්නෙ තමන්ගෙ අම්මට තාත්තට, කාලයත් එක්ක දරුවා ටිකක් ලොකු වෙද්දි ගැහැණු දරුවෙකු වැඩිපුරම ආදරය කරන්න ගන්නෙ තමන්ගෙ තාත්තට. 


ඒ වගෙමයි පිරිමි දරුවෙකු වැඩිපුරම ආදරය කරන්නෙ තමන්ගෙ අම්මට. මෙන්න මේ හේතුව හින්ද වයසින් පරිණත වෙද්දි ගැහැණු දරුවෙක් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නකොට තමන් ජීවිතේ ආදරය කරන්න ගන්න පුද්ගලයා තමන්ගෙ තාත්තගෙ ගති ගුණ තියෙනවට ආස කරනවා.තාත්තා කෙනෙක් වගේ තමන්ට ආදරය කරනවට, තාත්ත කෙනෙක් වගේ තමන්ව ආරක්ශා කරනවට තමන් ගැන හොයල බලනවට ආස කරනවා. පිරිමි දරුවෙක් උනත් එහෙමයි. තමන්ගෙ අම්ම තරමටම ආදරෙන් ඉන්න , මොනදේදි උනත් තමන් වෙනුවෙන් අම්මා කෙනෙක් වගේ තමන්ගෙ හැමදේදිම වෙනුවෙන් ඉන්න, තමන්ගෙ අම්ම තරමට තමන් ගැන හොයන කෙනෙක්ට පිරිමි දරුවෙක් ආස කරනවා.
වර්තමානයේ අපි බැලුවොත් තාරුණ්යයේ ප්‍රේම සම්බන්ධතා නොයෙකුත් හේතුන් මත ගොඩනගා ගන්නවා. සැබෑම ආදරය මත, කෙනෙකුගේ ගති ගුණ මත,භාහිර ස්වරූපය මත, කෙනෙකුගේ හැසිරීම් රටාවන් මත, වගේමය් තව කෙනකු සතු බාහිර සැප සම්පත් පිළිභදව හටගන්න ආශාවන් මත උවත් වර්තමාන සමජයේ ප්‍රේම සම්බන්දතා ගොඩනගා ගන්නවා.
නමුත්, සැබෑ ආදරය යනු කුමක්ද?

භාහිර ස්වරුපය මත හට ගන්නා ආදරය ගෙන කතා කලොත් තාරුණ්යයේ බහුතරයක් දෙනා කෙටියෙන්ම කියනව නම් පට්ට කෑලි හොයනවා. එත් ඒ පට්ට කෑල්ලකගෙ ලග නැති ගොඩක් දේවල් සාමාන්ය කෙනෙක් ගාව තියෙන්න පුලුවන්. රූපය කියන දෙය කවදක හරි නැති වෙනව , එත් මනුස්සකම කියන දේ කෙනෙක් ගාව තිබ්බොත් ඒ දේ ජීවිත කාලය පුරාවටම තියෙයි.ඒත් ඒ ගැන හිතන්නෙ කීයෙන් කීදෙනාද? වර්තමානයේ ට්යුශන් පන්තියක් ඉස්සරහ මෝටර් සයිකල් එකකින් කොල්ලෙක් එහාට මෙහාට ගිය ගමන් කෙල්ලො කීයක් නම් අල්ලගන්න පුලුවන්ද? ඒත් එහෙම පටන් ගන්න ආදර කතන්දර කීයක් නම් කෙලවර වෙලා ඇත්ද?

ඇත්තටම ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා කියන්නෙ ඒකෙ කෙලවර විවාහයෙන් කෙලවර වීමක් දෙදෙනාම බලපොරොත්තු වෙනවා. එහෙත් වර්තමානයේ කෙනකුගේ ප්‍රථම ආදර සම්බන්ධතාවයම විවාහයෙන් කෙලවර වෙන්නෙ කීයෙන් කීදෙනාගෙද? ඇය් එහෙම වෙන්නෙ?මා කලින් සදහන් කලා වගෙම කිසිදු දැන හැදුනුම්කමකින් තොරව රෑල්ලට වාගෙ ප්‍රේම සම්බන්ධතා පටන් ගෙන අවසානයේදි එකිනෙකාගේ නොගැලපීම් හේතුවෙන් වෙන්වෙනවා.අඩුමතරමෙ ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න කලියෙන් දෙන්නට දෙන්නා පොඩි හෝ අවබෝධයක් තිබිය යුතුයි.කෙසේ වෙතත් මේ ලෝකයේ 100% ගැලපෙන අය නම් හොයාගන්න අමාරුයි. මොකද, අපිට ලොකයේ එක වගේ රූපයක් තියෙන 2නෙක් හොයාගන්න පුලුවන්. එත් එකම විදියට හිතන පතන එකම අදහස් තියෙන දෙන්නෙක් නම් හොයා ගන්න එක හරියට කලුනික හොයනවා වගේ අමාරු වැඩක්. 

අපි කිසිම පුද්ගලයෙක් සර්ව සම්පූර්න නැහැ. අපි හැමෝගෙම වැරදි අඩුපාඩුකම් තියෙනවා.ආදරය කරද්දි දෙදෙනෙක්ගෙ සමහර නොගැලපීම් මතුවන්නට පුලුවන්. එත් ඒ දේවල් තේරුම් අරන් එක්කෙනෙක්ගෙ විදියට අනෙකා හැඩගැහෙනවනම් එතන ප්‍රශ්න නිරාකරණය කරගන්න පුලුවන්.

ඈත්තටම මේ ලෝකයේ 100%ක් ගෑලපෙන අය හොයා ගන්න අමාරුය්. අපි එක් අයෙක්ගෙ පොඩි හෝ අඩුපාඩුවක් නිසා වෙන කෙනෙක් සමග වෙනත් සබදතාවක් ගොඩනගා ගතහොත් අපට අපට කාලයත් සමග ඇයගේ හෝ ඔහුගේත් අඩුපාඩුකම් දකිද්දී හිතෙන්නට පුලුවන් අනේ කලින් කෙනා මිට වඩා කොය්තරම් හොදද, පොඩි අඩුපාඩුවක් නිසා නේද මම එයාව ඇතෑරියේ කියල හිතෙන්න පුලුවන්.පසුතැවිලි වන්නට පුලුවන්.. මදක් සිතන්න, ඔබ පෙම්වතියක් හෝ පෙම්වතෙක් තෝරා ගැනීමේදී ඇය හෝ ඔහු කෙදිනක හෝ තමන්ගෙ බිරිද හෝ ස්වාමිපුරුශයා බවට පත් වි ජීවිත කාලය පුරාවටම සැපේදි වගේම දුකේදිත් තමන් සමග සිටින, තමන්ගෙ හැම ප්‍රශ්නයක්ම එයාගේ කියලා හිතාගෙන හැමදාමත් ආදරෙන් ඉදිවි කියල හිතන්න පුලුවන් හිතකට ආදරය කරන්න. ආදරය කියන්නෙ ජීවිතය නොවෙන්න පුලුවන්. එත් ඒ ආදරයට පුලුවන් වේවි ජීවිතය ලස්සන කරවන්න.




උපුටා ගත්තේ aluth.com වලින්‍
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Wednesday, November 19, 2014

ඔයාලාගේ නම දීලා Signature(අත්සන) හදාගන්න

ඔන්න ඉතින් තාම ඔයාට ඔයාගේ අත්සන දාගන්න බැරිද .ඉතින් ඔක්කොමලා පොඩි අයට ගෙදර කට්ටිය කියන්නේ . අහ් ඔයා signature දාන්න වයස තියනා කියලා කියලා.. අන්තිම වෙනකම් කියලා දැන්නෙහෙ

හරි කෝකටත් ගෙදර කට්ටිය හොයාගේ හොදට තමයි කියන්නේ.

. හරි. මෙන්න මේ site එකට ගිහිල්ල online signature එක හදාගන්න .

මේ ලින්ක් එකට ගිහිල්ලා අදාගන්න කෝ

ඔන්න galaxy s2 සහ galaxy Note use කරන අයට Android Lolipop

ඔන්න පට්ට වටිනා පොස්‍ට් එකක් මේක තාම අනිත් බ්ලොග් වලට ලියලා නැහෑ මං තමයි 1ස්ට් ඔයාලාට ගෙනාවේ කියලා හිතන්නේ 
හරි ඉතින් ඔක්කොමොලා අහන්නේ ඉතින් ලොලිපොප් s2 වලට නැද්ද කියලා අහානවා උතින් එයාලා ඉන්දයි ඔයාලා ගෙනාවේ මං s2 තමයිuse කරේ කාලයකට පසුව note එකට මාරු උනා. පොඩ්ඩක් දුකයි....
හරි ලංකාවේ කට්ටිය වෙඩියෙන් යූස් කරන්නේ s2 කියාලා පොඩි කතාවක් ආවා.,
හරි කතා ඔනේ නැහෑ 

ඔයාලාට samsung 4න් වලට software ගහන්න දන්නේ නැතම් මෙතනින් අවශ්‍ය වන දේ  දැන ගන්න

4න් එක රෝට් වැලා තියෙන්න ඔනේ 
Cwm තියෙන්න ඔනේ

අවදානම ඔබ සතුයි කියාදිම  මාසතුයි


$$$$ ඔන්න galaxy s2 gt i9100 කට්ටියට$$$$
මෙතනින්
 කට්ටියට පොඩි විස්තරයක් සිංහලෙන් ලියන්න කම්මෙලි
The LollipopS2 team has unleashed the CodeRom Lollipop update, which is currently in its beta stage as developers are working hard to create a fully functional Lollipop custom ROM for the ageing Galaxy S2 I9100.
The CodeRom is currently capable of running the boot animation for Android 5.0 Lolliop, but no further than that.
CodeRom has been reportedly ported via AT&T AOSP ROM, which is also in beta development stage, and hence the LollipopS2 team has invited the Android community to help them in compiling the ROM and getting it to the final working state with all apps and UI in place.
Currently, there seems to be some issue with the ROM's stock CM11 kernel that requires debugging and hence those who wish to contribute their resources and knowledge towards further development of this fascinating Lollipop ROM can post their feedback as well as upload files using the XDA forum thread here.



$$$$ Galaxy note n7000 කට්ටියට මෙතනින් $$$$
මෙතනින රොම් එක
google gapps මෙතනින්


 කට්ටියට පොඩි විස්තරයක් සිංහලෙන් ලියන්න කම්මෙලි
In related news, Galaxy Note N7000 users can now enjoy the first ever Android 5.0 Lollipop ROM on their device, with due credit to retired XDA recognised developer, bauner, who has released the pre-alpha version of CyanogenMod 12 (CM12) Android 5.0 ROM for the N7000.
It has been ascertained that several bugs exist in the current ROM, while some features such as mobile network, wireless LAN and Bluetooth are still non-functional.
Besides, the ROM does not include any built-in recovery tool for installation which could further complicate the process of reverting back to older ROMs in case of issues with the new ROM.
The only saving grace is that you can still return to your original ROM by flashing the kernel/recovery or a full ROM via Odin or Heimdall.
In its current state, the CM12 based Lollipop ROM for N7000 has drawn critical acclamation from Android's loyal fans, given its amazing speed and visually appealing interface.
As the ROM appears to be a stripped down version of the OS, it is still unclear what features will be incorporated in the final finished product.
Working Features
boot
display
touchscreen
most of stock apps
shutdown
sound
Features Not Working
mobile network
wlan
bluetooth
home button
sdcards
sometimes fc's/reboots
Download CM12 Android 5.0 ROM and Gapps for Note N7000
Nevertheless, those who wish to experience the glorifying beauty of Lollipop ROM on their device can grab the CM12 Android 5.0 ROM from here and then download Google Apps from here.
Those who wish to contribute for further development of this ROM can post their feedback and suggestions at the XDA Developer forum thread here.
Steps to Install CyanogenMod 12 Android 5.0 ROM on Galaxy Note N7000
Step 1 - Download CyanogenMod 12 Android 5.0 custom ROM for Galaxy Note on the computer.
Step 2 - Connect and mount the phone's USB mass storage on computer with USB cable.
Step 3 - Now, copy the downloaded CM12 ROM zip file to the root folder on the phone's SD card.
Step 4 - Power off the phone and disconnect its USB cable from computer.
Step 5 - Now boot the device into Recovery Mode by pressing and holding Volume Up, Home and Power buttons together.
Step 6 - Once the phone enters into CWM Recovery, perform a full data wipe task by clicking Wipe Data/Factory Reset. Use the Volumekeys to navigate between options and Power button to select an option in the Recovery Mode.
Step 7 - Then, perform Wipe Cache Partition and wait until the process completes.
Step 8 - Now perform Wipe Dalvik Cache as well. To do this, go to 'advanced'option and then click Wipe Dalvik Cache. This will help in preventing boot loop issues or any boot ROM related errors during firmware installation.
Step 9 - Then return to the main recovery menu and choose Install Zip from SD card.
Step 10 - Now click Choose Zip from SD card. Use volume keys to navigate to the CM12 ROM zip file that you copied earlier to your phone's SD card and choose it by tapping the Power button. Confirm the ROM installation on next screen and the installation process will begin.
Note: Repeat Step 9 and Step 10 to install Google Apps (Gapps) as well.
Step 11 - Once the ROM and Gapps installation completes, go to "+++++Go Back+++++" and select Reboot System Now in the Recovery menu.
The phone will now reboot and the first boot may take about five minutes to complete. So, please be patient.
Your Galaxy Note N7000 is now running the latest Android 5.0 Lollipop via CM12 custom ROM. Go to Settings > About phone to verify the firmware version installed.
zwani.com myspace graphic comments 

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Tuesday, November 18, 2014

ඔන්න බලාගෙන හිටපු farcry 4 එක ආවා.

සුභ ආරන්චියක්....!!!
මේක තමා මම මේ අවුරුද්දෙ වැඩිපුරම බලාගෙන හිටපු ගේම් එක...
FARCRY 4 Release වෙලා..!! Torrent ලින්ක්ස් දෙක තුනක්ම තියෙනවා..
ඒත් මේක තමා හම්බෙච්ච හොදම ලින්ක් එක..
ගේම් එක 30.85GB..
වැඩේ කියන්නෙ තාම Crack එක Release කරල නැහැ...
Official Release Date එකේදි Crack එක Release කරනවා කියලා තමයි ආරන්චිය..
බාගන්න කරගන්න කට්ටිය බාගන්නකෝ......!!

*Download*

මේකෙ Repack එක DVD 4 කට විතර Set වේවායි ප්‍රාර්ථනා කරමු...!!

$Download$

SYSTEM REQUIREMENTS

Minimum:-

Supported OS
Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
Processor
Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
Memory
4GB
Video Card
NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
Direct X
Version 11
Hard Drive
30 GB available space
Sound Card
DirectX 9.0c compatible sound card with latest drivers

Optimal:-

Supported OS
MS Windows 7 SP1, MS Windows 8/8.1 (64bit versions only)
Processor
Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
Memory
8GB
Video Card
NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
Direct X
Version 11
Hard Drive
30 GB available space
Sound Card
DirectX 9.0c compatible sound card with latest drivers — feeling excited with HarShana and 6 others.

උපුටා ගත්තේ = ඇල් ටොරීටෝ

Monday, November 17, 2014

ඔනේම android 4න් එකෙ notification bar එක s5 style කරගමු

කතා මොකුත් ඔනේ නැහෑ කෙලින් වැඩෙට බහිමු
1=4න් එක රෝට් වෙන්න ඔනේ
2= 4න් එකට xpossed install කරලා තියෙන්න ඔනේ
ඔන්න මේ ඇප් එක xpossed එකෙන් install කරගන්න එච්චරයි



Supported Devices:
All Devices Running Pure Android[Or Its Sister Projects Like Cyanogen Mod]
Sony Xperia™ M Dual [4.2.2]
Samsung Galaxy S II [4.1.2]
Samsung Galaxy Tab 3 8.0 T311 [4.2.2]
Samsung Galaxy Note 2 [Unknown]
Samsung Galaxy S [Unknown]
Samsung Galaxy S IV [4.3.x]
Samsung Galaxy S4 GT-I9500[4.4.2]
Samsung Galaxy S Duos [4.0.4]
Sony Xperia™ L [4.2.2]
hTC Incredible S[4.0.4]
Xolo A500S [4.2.2]


ඔන්න Samsung කට්ටියට පට්ටම charger එකක්.

ඔන්න මචන්ලා ඉතින් කොහොමද ඉන්නේ...
මං අද සැම්සුන් කට්ටියට වටිනා පොස්ට් එකක් අරන් ආවේ.....හරි මෙහෙමයි. මේ චාර්ජෙර් එක මං ගත්තා මගෙ samsung galaxy Note එකක් normal charger එකෙන් මගෙ 4න් එක fullcharge වෙන්න පැය 3 හෝ 4 යනවා හෙබෙයි මේ චාර්ජෙර් එකෙන් ෆුල් charger වෙන්න පැය 1 හෝ ඒකට වඩා අඩුවෙන් යනවා . මට ඒහ්මයි හැබෙයි ඔයාලාට කොහොමද කියලා දන්නේ නැහෑ . Use කරලා බලන්න කෝ මේ charger එක නම Super charger කියන්නේ . මිලත් එච්චර මිලත් නැහෑ  ... හොයාලා බලන්න Ebay එකෙ බලන්න තියනවද කියලා.. මට නම් ගොඩාක්ම වටිනවා පට්ටයි. මට චාර්ච් වෙනවා ඔයාලටත් අරගෙන try කරලා බලන්න කෝ 
... ඔන්න ඉතින් මේ charger එක ඔනේනම් මගේ fb page එකට inbOx කරන්න number එක දෙන්නම්...ඉක්මනට කියන්න පොඩි stock එකක් තමයි කියන්නේ.
මේ charger එකට වඩා samsung වල තව chargerඑකක් තියනවා තප්පර 30 අතුලත full charger වෙයි.. හැබෙයි තාම market එකට ආවේ නැහෑ දැන් s4 එකට තමයි එවිල්ලා තියෙන්නේ...2015 වල එනවලු.
හරි මං ගියා.

Sunday, November 16, 2014

ලෝකයේ තියන ඔනෑම videos බාගමු OR online බලමු.(Low data)

හායි මචන්ලා කොහොමද ඉතින්...0:)
:-! මට පොඩ්ඩක් සමාවෙන්න   අලුත් පොස්ට් එකක් ලියන්න පොඩ්ඩක් දවස් ගත උනා . ඒ ...මගේ4න් එක අවුල් උනා ඒ software කේස් එකක් නිසා,ඒකයි. අලුත් පොස්ට් එකක් ලියන්න  . .

හරි මං next පොස්ට් එකෙන් 4n එකට software ගහන එකත් කියලා දෙන්නම් කො

ඉතින් පොස්ට් එකක් ලියන්න කොච්චර කල් ගියත් පට්ටම පොස්ට් එකක් අරන් ආවේ

ඔන්න අද පොස්ට් එක මේකයි
ඔයාලා videos බලන්නේ youtube වලින් youtube වල ඉතින් විඩියියෝස් බලන්න ගියාම ඉතින් . Data කැපෙන එක ගෙන කතා කරලා වෙඩක් නෙහෙ නෑ .
අනික youtube වල ඔයලාට කෙමෙති විඩියියෝස් download කරන්නටත් බැහැ.. ඔන්න ඒකයි පට්ට ඇප් අකක් අරන් ආවේ... 

මේ ඇප් එකෙන් ඔයාලට ඔනේම විඩියියෝස් එකක් බාගන්න පුලුවන් . Online බලන්නත් පුලුවන් ඕක විතරත් නෙමෙයි ඔයලාට කෙමෙති විඩියියෝස් Clach ගන්න පුලුවන් mp4.avi.hd සහා mp3 උනත් පුලුවන්
හරි use කරලම බාන්න කෝ.

මේ ඇප් එක google play වල නැහෑ
ඇප් එක *මෙතනින* බාගන්න කෝ

කොම්මෙන් එකක් දාලා යන්න දැම්මොත් තව වටිනාම පොස්ට් එක ලගදීම දෙන්නම්. මං ගියා

Sunday, November 9, 2014

ඔන්න ඔයාලාගෙ own Facebook Video එක බලන්න

ඔන්න ඔයාලාගේ own facebOok video එක බලන්න් ඒ කියන්නෙ look back. ඔයාලා කවදා ද? බුකියට ආවෙ කියලා බලාගන්න පුලිවන්

ඔන්න මෙතනින් බලන්න

Saturday, November 8, 2014

ඔන්න Lanka වට Google navication දුන්නා android nd pc එකටත්

ඔන්න ඉතින් මචන්ලා කොහොමද ඉන්නෙ අද නම් මට උගාක් කම්මෙලි දවසක් . ඔයාල ඉන්දයි මේ පොස්ට් එක ගැනාවේ හරි මේක නම් මට උගාක් වෙදගත් දන්න අයත ඉන්නවා මං නොදන්නා අයට ගෙනාවේ  මං වෙදගත් කිව්වේ මේ නිසයි. ඒ කියන්නෙ ශුුුී ලංකාවට navication එක තිබ්නේ නෙහෙ Navication තිබ්බා නම් ඉතින් ලංකාවේ වටේ දුවන්න පුලුවන් නේ. sry යන්න පුලුවන් නේ 

හරි හරි කතා ඔනේ නේ use කරලම බලන්න කො තව දෙකයි voice rout එකත් තියනවා 

ඔන්න මේතනින් ගිහිල්ලා android users අප්ඩේට් කරගන්න කෝ

කැමරාව on කරලා ගනිත පාඩම විසදමු app

හායි මචන්ලා ඔන්න පට්ටම ඇප් එකක් අරන් ආවා. තාමත් ඔයාලා ගනන් කැල් බාවිත කරලද කරන්නේ. ඔන්න පට්ට ඇප් එක මෙකෙන් කැමරාව on කරලා ගනිත පාඩම විසදන්න පුලුවන්.
පට්ටයිනේ. හරි මෙකෙන් ඔයාලට තවම (එකතුකිරීම+) ( අඩුකිරීම-) (වැඩීකිරීම×) (බෙදීම÷) මේ ටික තමයි පුලුවන් තාම තව ටික දවස් වලින් පිලුවන්.

ඔන්න මෙතනින් බාගන්න කො



උපුටාගත්තේ = E Lokaya

Friday, November 7, 2014

ඔන්න Android එකෙ තියන ඔක්කොම Pc එකෙ back up කරලා තියාගමු

ඔන්න අන්ඩ්‍රොයිඩ් එකේ තියන ඔක්කොම ප්සි එකේ backup කරමු . පොඩි soft එකක් (8mb) විතරයි. Apps , games, sms, contect, files මේ වගේ ඔක්කොම back කරන්න පුලුවන් 

මෙන්න මෙතනින් ගන්න

Fb එකෙ නිල් post දාන්න ට්‍රික් එකක්

ඔන්න fb එකෙ නිල් post දාන්න ට්‍රිරික් එකක් very simple

@@[1:[0:1: write your text ]]

ඔන්න උඩ තියන එක copy කරලා පොස්ට් බොක්ස් එකට දාලා write your text කියන තෙනට ඔයාගේ වචනේ දාන්න

Wednesday, November 5, 2014

easy ව අතට doller පොඩ්ඩක් හොයා ගමු.

ඔන්න ඉතිං අද පට්ට tricks එකක් අරන් try ආවා..
මේකයි සීන්එක අතට doller පොඩ්ඩක් හොයාගමු. ඔක්කොමොලා හිතන්නේ internet එකෙන් doller ඔයාන එක බොරු කියලා
animated174.gif
හ්ම්ම්ම්ම්ම් ....එහෙම නැහැ ඒ සීන් එක ඇත්ත...මෙහෙමයි...ඇත්ත කිව්වට මේ වගේ බොරු site ගොඩක් තියනවා ඒ නිසා ඔක්කොම ඇත්ත කියන්න බැහැ
...හරි මං ගෙනාවෙ එක ඇත්ත site ගනුදෙනුවක්..
මං try කරලා අතට සල්ලිත් ගත්තා..
හරි මේක click කරලා සල්ලි හොයන ක්‍රමයක් ....ඉස්සෙලම සල්ලි ගොඩක් හම්බකරන්න නම් බෙහේ ....මේ දවස් ටිකක් වැඩ කරන්න ඕනේ....
සල්ලි වැඩියෙන් හම්බ කරන්නේ හොයාගෙ අතේ තියෙන්නේ.......නිකං fb online ඉන්නේ එකට වඩා මේක හොදයි.....
ඕනේ නම් මෙන්න බාලන්න proof එක
1.හරි මෙතනින register වෙන්න කෝ
මෙන්න මේ වගේ register වෙන්න 
2. මතක හැතුව Email එකට ගිහිල්ලා verifier කරගන්න 
3. දෙන් log වෙන්න 
h
4. හරි දෙන් කොහොමද සල්ලි හම්බ කරන්නේ කියල කියලා දෙන්නම්
1st. log උනාට පස්සේ ඔයාගේ detail ටික හරියට දෙන්න 
5. 1stඔන්න පල්ලෙහෙ තියන pic එකෙ mark කරපු එකෙ view ads click කරන්න
2nd. paypal  acnt. එක හරියට දෙන්න .....
6.view ads click කරාට පස්සේ මෙන්න මේ ad ටිකක් ඇයි....
ඔයාලට කෙමෙති ad click කරන්න ...අර ad එකෙ details තියෙයි කීයක්  දෙනවද කියලා.......
7.ad එක click කරට පස්සේ Click on the Cat  
 කියයි......එතකොට photos 5  තියෙයි එතන cat photo එක click කරන්න 
8.click කරලා පොඩක් ඉන්න හෙතකොට මේම පෙන්නයි..හෙතකොට ඔයාලාගේ acnt එකට සල්ලි ඇති බලන්න ...
clixsense-validated
පෙහෙදිලි නෙත්තම් මේ pic එක බලන්න
හරි මේ වගේ වෙඩින් කරලා සල්ලි හම්බ කාරගන්න ....
ඔන්න මං ගියා
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔන්න android වල fb use කරන්න අයට ඇප් අකක් data අඩුයි කෙපෙන්නේ.


ඔන්න මචන්ලා අද පට්ටම ඇප් එකක් අරන් ආවා පට්ටයි මං use කරා ඉතිං android වල fb use කරන කට්ටිය facebook home තමයි use කරන්නේ ..එකේ use කරන්න ගියානම් ඉතිං කතාකරලා වැඩක් නැහැ...ඔන්න fb අපේ කොල්ලෝ or කෙල්ලෝ fb use කරන්නේ  browsers වලින්... ඉතින් browsers වලින් fb use කරනකොට වෙඩින් pics, amotion වගේ දාන්න බෙහෙ ...
හරි හරි වැඩිය කතා ඕනේ නැහැ ඔයාලා use කරලම බලන්න තව දෙයක් මේ ඇප් එක ෆ්‍රීරි නැහැ මං ඔයාලා වෙනුවෙන් $ දීලා pro එකක් ගෙනාවේ...මට මොකුත් ඕනේ නැහැ comment එකක් දාලා යන්න ඒක ඇති.

මෙතනින් බාගන්න


zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Tuesday, November 4, 2014

ඔන්න ඔයාලා ඉපදුනු වසරේ මොනවද උනේ කියලා බලමු

ඔන්න ඔයාලා ඉපදුනු දවසේ මොනවද උනේ කියලා බලමු
මෙන්න මෙහෙමයි...site එකට ගිහිල්ලා ඔබේ උපන් දිනය දෙන්න එච්චරයි...
මෙතනින්
zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

නොමිලේ iphone ගෙදරටම ගෙන්නමුද ? ..iphone විතරක් නෙමෙයි ඕනේ දැයක්

ඔන්න මම අද ඔයලට නියම ලිපියක් ගෙනවා .ඒ මොකක්ද කියල මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .මෙක ගොඩාක් අය විශ්වාස කරන්නෙ නෑ .විශ්වස කරන කෙනෙක් විශ්වස කරන්නකො .මේකෙන් iphone විතරක් නෙමේ , තව ගොඩාක් දේවල් ගෙන්නන්ට පුලුවන් .







ඉස්සරෝම ඔයාලා පහලින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටෙර් වෙන්න .
REGISTER




දැන් ඉතින් ඔයාලට තියෙන්නෙ ක්‍රෙඩිට් එකතු කරගන්න එක .ඒකට කරන්ට තියෙන්නෙ Get Credit කියන එකට ගිහින් එකෙ තියෙන ඒව කරන එක .එතකොට නිකන්ම ක්‍රෙඩිට් එනවා .
එහෙනම් අපි ගියා .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න . .

 


.zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක

Monday, November 3, 2014

වැඩ දාලා chat කරන්න

ඔන්න පාට පාට අකුරු වලින් චැට් කරන්න .....
පොඩි වෙඩක් මං code ටික දෙන්නම් ඔයාල ඕනේ වචනය.....set කරලා වචනේ හදාගන්න

උද- HELLO 
 [[111356865552629]].[[115430438474268]].[[115807951764667]] [[115807951764667]] [[116564658357124]] 

[[107015582669715]] = A
[[116067591741123]] = B
[[115602405121532]] = C
[[112542438763744]] = D
[[115430438474268]] = E
[[109225112442557]] = F
[[111532845537326]] = G
[[111356865552629]] = H
[[109294689102123]] = I
[[126362660720793]] = J
[[116651741681944]] = K
[[115807951764667]] = L
[[106596672714242]] = M
[[108634132504932]] = N
[[116564658357124]] = O
[[111669128857397]] = P
[[107061805996548]] = Q
[[106699962703083]] = R
[[115927268419031]] = S
[[112669162092780]] = T
[[108983579135532]] = U
[[107023745999320]] = V
[[106678406038354]] = W
[[116740548336581]] = X
[[112416755444217]] = Y
[[165724910215]] = Z 
zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක

Sunday, November 2, 2014

ඔන්න අපේ blog එකට කියලා brOwserයක්.. හැදුවා......wWOwW



ඔන්න අදනම් හුගාක් සතුටයි.....
ඉතින් මගේ blog එකට කියල brOwser හැදුවා.....ඔන්න පොඩ්ඩක් මහන්ස්සි තමයි...ඒ එත් සතුටයි නෑ.....
තමන්ගේ නමෙන් brOwser යක් තියනවා නම්......
මේ browserයෙන් මගේ site එකට විතරක් නෙවෙයි, ඔයාලාට ඔනේ site එකට යන්න පුලුවන් හරියට uc , opera වගේ ඒකට වඩා net කෙපෙන එක අඩුයි. Fb උනත් යන්න පුලුවන්. Use කරලම බලන්න

හරි හරි ලගදීම...ඔයලාටත් ඔයාලාගේ නමෙන් browser එකක් හදන විදිය කියලා දෙන්නම් කෝ....
මුලින් මෙන්න 
.browserරය හොද ද? කියලා බලන්න ....බැලුවාට පස්සේ හොද නම් comment එකෙ කියලා ඔයාලට ඔයාගේ නමින්  හදන්න ඕනෙනම් comment එකෙ අහන්න කෝ

zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක

ඔබේ wifi 1ක කව්ද use කරන්නේ කියලා බලමු ද?


ඔන්න ඉතා වටිනා post එකක් අරන් ආවේ.....මේකයි....ඔයාලගේ ගෙදරේ or ඔයාලාගේ android එකෙන් wifi Hotsport යහලුවෙකුට දෙනකොට වෙනත්  අයත් ඒ use කරනවා ......ඒ අවුලට මෙන්න විසදුම..පොඩි සොෆ්ට්වෙර් එක ඔයාලගේ pc එකට බාගන්න කෝ...
ඔන්න මෙතනින් බාගන්න 

ඔන්න ඉතිං බාගෙන ඔයාලාගේ wifi කව්ද use කරන්නේ කියලා බලාගන්න කෝ

වටිනවා නම් comment එකක් දාලායන්න කො

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක

ඔන්න iphone 4 and 4s use කරන අයට hacking code ටිකක්'

ඔන්න ඉතිං  iphone 4 and 4s use කරන අයට hacking code ටිකක්' ගෙනාවා ඔන්න ඉතින් 
try කරලම බලන්න කෝ.....


Note: Some of codes will require tapping of call key on your iPhone, actually most of them require call button + tap(means slide it). So if any code doesn't work just by dialing, you just need to tap the call key and it will work. Infact except the IMEI number one hack code all require call + tap.



Secret Hack Codes for iPhone 4 or iPhone 4S
*#43#   
Use to verify if call waiting is enabled

*#61#  
Verify the number for unanswered calls

*#62#   
Verify the number for call forwarding if no service is available.

*#67#   
Verify the number for call forwarding if phone is busy

*#33#  
To verify whether barring is enabled or disabled for outgoing

*#21#   
To display the settings for your call forwarding

*3001#12345#*
Enters Field mode which allows you to access most of the hidden settings and functions of your iPhone.

*#06#     
Display the IMEI of your iPhone, as always this is the standard code for all brands of phones.

*225#    
Displays the account balance for postpaid contracts.

*777#     
Displays the account balance for prepaid accounts.

*646#     
Displays the remaining minutes available.

*3282#     
Get your data usage information.

*729     
Options to make payments. Its operator specific.

611     
Dials customer service, (114 in RSA for Vodacom). Its operator specific.

*#30#    
This shows whether you have enabled or disabled the presentation of the calling line, presumably the number of the party placing the call.

*#76#    
State whether the connected line presentation is enabled or disabled. Similar to the calling line presentation.
Note: This is the list of all iPhone codes available till now in market. If hope i haven't even missed the one. If still you are able to find any extra hack code for iPhone 4 or iPhone 4S then don't hesitate in sharing, as Sharing is Caring.

 වෙඩේ - ප්‍රරයෝජනවත් උනානම් comment එකක් දාලයන්න කෝ

zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක

ඔන්න නැතිවුනු 4න් එක ඔයාගමු / 4න් එක නැතිවුනා නම් අල්ලගන්න විදියට තියාගමු...


ඔන්න පට්ටම trick එකක් ගෙනාවේ..මේකට phone එකට පොඩි සොෆ්ට්වෙර් එක් දාගන්න ඕනේ
ඔන්න ඉතිං ඔක්කොමලා අහන්නේ "phone එක නැතිවුනා නම් කොහොමද අල්ලගන්නේ කියලා"
ඔන්න එයාලටයි මෙන්න මේ post එක

නැතිවුනු phone එක ඔයාගන්න ඕනේ  නම් ඒ 4න් එකේ gmail account එකට ලොග් වෙලා තිබිය යුතුයි.
ඔන්න 4න් එක ඔයාගන්න මෙතනින් යන්න කෝ 

1st . එතනට ගියාම ඔයාලා 4න් එකේ log උනු gmail එකට log වෙන්න

2.log උනාම පල්ලෙහෙ තියන විදියට accept දෙන්න

3. ඔයා 4න් එකේ log වැච්ච gmail ගිණුමට log උනානම් හරියට 4න් pic එක පෙන්නයි..
මෙන්න මේ විදියට
ඔන්න මගේ 4න් එක s2 නිසා මගේ 4න් එක පෙන්නවා


4. දෙන් phone එක locate කරන්න මෙන්න පල්ලෙහෙ pic එකෙ තියන mark කරපු තෙන.



5. දෙන් රූපේ තියන විදියට 4න් එකෙ තියන තැන පෙන්නයි....lift side එකෙ ring කියලා..... තියන එක click කරොත් ෆෝන් එක ring වෙයි....
හොරකම් කරපු එක්කෙනා ළගම ඉන්නවා නම්..ring උනාම අල්ලගන්න පුළුවන්







ඔන්න දැන් 4න් එක නැතිවුනා නම් අල්ලගන්න විදියට තියාගමු...

පොඩි වෙඩක් මෙන්න මේ ඇප් එක android 4න් එකට බාගෙන install කරගන්න
මෙතනින් බාගන්න

තව පොඩි වෙඩක් තියනවා

location and security settings /select dives administration
වල android device manager click කර permisstion දෙන්න 

දැන් ඉතින් උඩ තියන වගේ steps කරලා බලන්න කෝ

ඔන්න තවත් වටිනා post එකකින් හම්බවෙමු....ඔන්න මම ගියා...

මේ post එක වටිනවා නම් comment එකක් දාලා යන්න කෝ



zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක