- ඔන්න පහසුවෙන් online money ඔබේ අතට(ad click නෙමෙයි) ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, November 1, 2014

Widgets

ඔන්න පහසුවෙන් online money ඔබේ අතට(ad click නෙමෙයි)

ඔන්න ඉතිං පහසුවෙන්  මුදල් ඔයමු......

ඔන්න ඉතිං මෙහෙමයි අපේ කොල්ලන් internet එකෙන් මුදල් සොයාගන්නේ adsclick කරලා ඉතිං ඒක කරන කොට ඉපා වැනවා.........ඔන්න ඉතිං ඒකට වඩා පහසුවෙන් මුද්ල් ඉපයිමටයි මේ post එක.....

ඔයාට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්.අපිට සල්ලි ගෙවන වෙබ් අඩවිය ඔයා අන්තර්ජාලයට පිවිසීමට බාවිත කරන වෙබ් බ්‍රව්සරේ විවුර්ත කරලා තිබීම තුලින් ඔයාට පැයකට $1 මුදලක් උපයන්න පුළුවන් ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රු.135.මාරයි නේ?.ඔයාට ඒ වෙබ් අඩවිය ඔයාගේ බ්‍රව්සරේ ටැබ් එකක open කරලා තවත් ටැබ් එකක් Open කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන්.ඉතින් එහෙනං අපි වැඩේට බහිමු .


මුලින් මේ site එකේ rejister වෙන්න කෝ
 

මුලින්ම පහත තියෙන රුපය උඩ Click කරන්න

ඊට පස්සේ පහත ආකාරයේ තිරයක් ඔබට ලැබේවි.එහි Your Name කියන තැනට ඔයාගේ නමද,Your E-Mail Address කියන තැනට ඔයාගේ email එකද ,Confirm Your E-mail address කියන තැනට ඔබ කලින් ඇතුලත් කල Email ලිපිනයම යොදන්න.Password කියන තැනට අකුරු හයක් හෝ ඊට වැඩි Password එකක් යොදන්න.Comform Password කියන තැනට කලින් ඔබ ඇතුලත් කල Password එකම ඇතුලත් කරන්න.I Agree with the terms and condition කියන පෙලියෝ ඉස්සරහ තියෙන චුටි කොටුවට Click එකක් දීලා Register කියල තියෙන button එක Click කරන්න




 ඉන් පසුව ඔබට පහත ආකාරයේ තිරයක් දිස් වේවි. එහි Click here to Active account කියන එක Click කරන්න 

ඉන් පසුව ඔබට පහත ආකාරයේ තිරයක් දෙක ගැනීමට හැකි වේවි.එහි Password කියන තැනට ඔය කලින් යොදපු Password එක යොදලා Log In කියන button එක Click කරන්න

ඉන් පසුව පහත ආකාරයේ තිරයක් ලැබේවි.එහි Start Surfing කියන button එක Click කරන්න


ඉන් පසුව පහත ආකාරයේ තිරයක් දිස් වේවි.එහි රතු පැහැයෙන් රවුම් කරලා තොන්නේ ඔයාගේ ගිණුමේ පවතින මුදල ටිකක් වෙලා යනකොට ඔයාට පෙනේවි එන්න එන්න ඔයාගේ සල්ලි ප්‍රමාණය වෙඩි වන බව ඔයා ඔය තිරය විවුර්ත කරලා තියෙන වෙලාව තුල ඔයාට සල්ලි ලැබේවි..ඔබට සුබ දවසක්.

ඒ සල්ලි අතට ගන්න විදිය 


මෙන්න මෙතනින් සල්ලි අතට ගන්න පුළුවන් හැබෙයි......bitcoin...litecoin...wiredpay...payneer..egopay
මේ act වලින් withdrow කරන්න පුළුවන්......

ඔන්න මං ගියා.....තවත් හොද post 1කකින් හම්බුවෙමු කෝ


                          මෙම post එක kendiyan tech බ්ලොග් එකෙන් උපුටගන්නා ලද්දකි.

zwani.com myspace graphic comments

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක