- June 2015 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Tuesday, June 23, 2015

Vijay ගේ (puli) treaser

ඔන්‍න vijay ගේ පුලි treaser 

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, June 19, 2015

jurassic park 4 (full movie) hindi / tamil

ඔන්න අලුතෙන් ආපු jurassic park 4 බාගන්න කො

හින්දි

Jurassic Park 4 Full Movie Single Download Links In Hindi 300MB 

tamil 

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Monday, June 15, 2015

නොමිලේ ඔයාටල කෙමෙති දුරකථනයක් ගෙදරටම ගෙන්නමුද

ඔන්න මම අද ඔයලට නියම ලිපියක් ගෙනවා .ඒ මොකක්ද කියල මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .මෙක ගොඩාක් අය විශ්වාස කරන්නෙ නෑ .විශ්වස කරන කෙනෙක් විශ්වස කරන්නකො .මේකෙන් iphone විතරක් නෙමේ , තව ගොඩාක් දේවල් ගෙන්නන්ට පුලුවන් .

එයි නිකං අතහරින්නේ try එකක් දීලම බලන්න කො....
හරි කැලින්ම වැඩේට බහිමු.

1.ඔන්න මෙතැනින් මේ site එකට යන්න කො 

*REGISTER

1. එක කියන්න ඕනේ නැහැනේ නම සහ email එක දෙන්න 

2. ඔයාට කෙමෙති mobile එක දෙන්න උදා: iphone 6 , galaxy s6 වගේ
3. get started දෙන්න

ඊට පස්සේ මේ වගේ form එකක් එයි.

* පලවෙනි කොටුවේ ටික කොහොමත් දන්නවා නෑ. ඒටික ෆිල් කරන්න 

*දෙවෙනි කොටුවේ තියන ටික ෆිල් කරන්න හරියට address ඔක්කොම ෆිල් කරන address එකට තමයි 4න් එක එන්නේ.....

*zip code එක මෙතැනින් බලලා ෆිල් කරන්න

  importent
 
*දෙවෙනි කොටුවේ 
1. Referral ID එකට මේ no එක දෙන්න : (93460378)     

2. එකට ටික් එකක් දෙන්න ඊට පස්සේ register වෙන්න

ඊට පස්සේ ඔයාලා link එකක් දෙනවා ඉතින් ඒක facebook, සහ ඔයාලගේ යහළුවන්ට ඒ link එකෙන් register වෙන්න කියන්න  ඔයාට register වෙන්න වෙන්න poins  ලේබෙනවා ඔන්න ඉතිං දෙන්ම පටන් ගන්න කෝ 

                  ඔන්න ඒවගේ ලැබීච්ච අයගේ පින්තූර ටික (proof)               

APPLE MP3 PLAYER

XBOX 360 GIF FOR XPANGO

IPAD 16GB GIF FOR XPANGO

[1.jpg]

IPHONE 3GS GIF FOR XPANGO

SAMSUNG GALAXY S GIF FOR XPANGO

IPAD AIR 32GB GIF FOR XPANGO

එහනම් කරලම බලන්න BEST OF LUCK

එහ්නම් ඔන්න මම ගියා

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, June 14, 2015

නොමිලේ iphone ගෙදරටම ගෙන්නමුද ? ..iphone විතරක් නෙමෙයි ඕනේ දැයක්

ඔන්න මම අද ඔයලට නියම ලිපියක් ගෙනවා .ඒ මොකක්ද කියල මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .මෙක ගොඩාක් අය විශ්වාස කරන්නෙ නෑ .විශ්වස කරන කෙනෙක් විශ්වස කරන්නකො .මේකෙන් iphone විතරක් නෙමේ , තව ගොඩාක් දේවල් ගෙන්නන්ට පුලුවන් .

ඉස්සරෝම ඔයාලා පහලින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටෙර් වෙන්න .
REGISTER

දැන් ඉතින් ඔයාලට තියෙන්නෙ ක්‍රෙඩිට් එකතු කරගන්න එක .ඒකට කරන්ට තියෙන්නෙ Get Credit කියන එකට ගිහින් එකෙ තියෙන ඒව කරන එක .එතකොට නිකන්ම ක්‍රෙඩිට් එනවා .
එහෙනම් අපි ගියා .මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දන්න . .

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, June 11, 2015

පට්ටම android game එකක් (granny smith)

Screenshots of the Granny Smith for Android tablet, phone.
ඔන්න අද pattama android game එකක් ගෙනාවා 
ඔන්න මේක apps store එකේ සල්ලි දීලා ගන්න ඕනේ මං free link දීලා තියෙන්නේ
සුපිරිම game එකක් මං play කරලා තියෙනවා එලම game එකක් ගහලම බලන්න කෝ....!

විස්තර
Granny Smith for Android is very popular and thousands of gamers around the world would be glad to get it without any payments. And we can help you! To download the game for free, we recommend you to select your phone model, and then our system will choose the most suitable apk files. Downloading is very simple: select the desired file and click "download free Granny Smith apk", then select one of the ways you want to get the file. Just a few easy steps and you are enjoying full version of the game for tablet or phone!
Screenshots of the Granny Smith for Android tablet, phone.
Screenshots of the Granny Smith for Android tablet, phone.
Screenshots of the Granny Smith for Android tablet, phone.

ඔන්න මෙතැනින් බාගන්න කො
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔන්න kids android game 1ක්(toca lab APK+OBB)

ඔන්න අද android game එකක් ගෙනාවා 
ඔන්න මේක apps store එකේ සල්ලි දීලා ගන්න ඕනේ මං free link දීලා තියෙන්නේ
Toca Lab
 
ඔන්න මේ game ගැන විස්තර

Description

Calling all future scientists!
Welcome to Toca Lab! Explore the colorful and electrifying world of science and meet all 118 of the elements from the periodic table.
Discover elements by experimenting with the lab tools!
* Take your element for a spin in the centrifuge.
* Warm them up in the Bunsen burner.
* Put the element on ice with the cooling agent!
* Add a drop or two of mysterious liquids from the test tubes.
* Change their voltage and make them magnetic with the oscilloscope.
Each element has it's own personality. In Toca Lab, what does Neon sound like? Is Gold heavy or light? Is Nitrogen squishy or hard? Explore, inspect, and study each one and let us know! Can you find all 118?
The time has come, future scientists, to head into the lab to explore and discover. Put on your lab coat and protective eye gear because things are about to get experimental!
Toca Lab is a place for playing and having fun, and with it we hope to inspire kids to explore science. While the periodic table in Toca Lab is accurate, the way new elements are created is not. Instead, it’s a fun way to experiment, discover and create curiosity in the world of science. Toca Lab is just a starting point for further exploration!
About Toca Boca
Toca Boca is a game studio that makes digital toys for kids. We think playing and having fun is the best way to learn about the world. Therefore we make digital toys and games that help stimulate the imagination, and that you can play together with your kids. Best of all - we do it in a safe way without third-party advertising or in-app purchases.

Toca Lab - screenshot Toca Lab - screenshotToca Lab - screenshot Toca Lab - screenshot

ඔන්න මෙතැනින් බාගන්න 

OBB+apk

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Wednesday, June 10, 2015

Voice Camera එකෙන් camera capture කරමු

හඬ ඔබේ දුරකථන හෝ කුඩා ස්පර්ශ කිරීමෙන් තොරව ඡායාරූප ගැනීමට කැමරා සක්රීය. හඬ කැමරා එකම හඬ පදනම් කැමරාව වේ. හඬ කැමරා භාවිතා කිරීම පහසුය: ඡායාරූප සඳහා

 1. ආරම්භක හඬ කැමරා.

2. ඡායාරූප ඕනෑම කාලය ගත කිරීමට "හරි කැමරාව" කියන්න. ඡායාරූප භූ හා චිත්රයක් කැමරාවක් ගත හැක. ඉදිරි මුහුණත් හා නැවත කැමරාව අතර මාරුවන්න.
3. දැක්ම හඬ ඡායාරූප සහ ඡායාරූප බේරා හෝ හුවමාරු.
කැමරා සැකසුම් සමග එන Sounds:
පෙරනිමි කැමරාවක් ලෙස කැමරාවක් හා නැවත 1. Set පෙරමුණ.
එක් එක් රූප සැසිය සඳහා ගැනීමට ඡායාරූප 2. ගණන.
3. හඬ ඡායාරූප ගැනීමට භාවිතා කිරීමට අණ. පෙරනිමි "හරි කැමරාව".
ස්පර්ශ තොරව ඉන්ද්රජාලික ඡායාරූප නිර්මාණය හා කැමරා භාවිතා කිරීම පහසුය.

apps store මෙතැනින් බාගන්න

app open කරලා (OK camera) කියන්න 

zwani.com myspace graphic comments

Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Monday, June 8, 2015

ඔන්න අලුතෙන් ආපු San Andreas (2015) බාගන්න

ඔන්න අලුතෙන් ආපු San Andreas (2015) බාගන්න

San Andreas

San Andreas, 2015 Movie Details:

Director: Brad Peyton
Produced by: Beau Flynn, Hiram Garcia, Tripp Vinson
Edited by:
Writers: Allan Loeb, Carlton Cuse ,Carey Hayes, Chad Hayes ,Jeremy Passmore, Andre Fabrizio
Stars: Dwayne Johnson, Kylie Minogue, Carla Gugino, Alexandra Daddario, Paul Giamatti
Movie Type: Action | Drama| Thriller| Disaster
Music by: Andrew Lockington
Country: United States, Japan
Release Date: May 29, 2015 (USA)
Runtime: N/A
Filming Locations: Australia, USA
Production Company: New Line Cinema, Flynn Picture Company, Village Roadshow Pictures
Language: English
Budget: $100 million

මෙතැනින් බාගන්න 

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔන්න PC එකේ Duplicate තියන ඒවා අයින් කරමු.(Duplicate Cleaner)

ඔන්න අද පොඩි software එකක් තමයි අරන් ආවේ.
මේකෙන් වෙන්නේ  PC එකේ Duplicate තියන ඒවා අයින් කරන එකයි.
උදා- එකම නමකින් .එකම පින්තූර 2ක් තියනවා නම් ඔන්න ඒක මේ software මගින් ඔයා ගන්න පුළුවන්.  

ඔන්න මේ විදියට.

ඔන්න මේක ඒවගේ ඔයා ගත්තු අයුරක්.
එකම පින්තූර නම දෙකකින් ඔබගේ memory එකේ රදා පවතින වැඩක්
මේකෙන් වෙන්නේ අනවශ්‍ය memory space එකක් විනාශ වන එක විතයි මේ මගින් ඒකට විසදුමක්

duplicate files

එය සෝදිසි නිර්ණායක සඳහා වැඩි උසස් විකල්ප ඇති බැවින් නිදහස් වූ NirSoft උපයෝගිතා වඩා ටිකක් හොදයි. පළමු වැන්න නම්, ඔබ එකම අන්තර්ගතය සමඟ හෝ ඔබ අන්තර්ගතය නොසලකා කිරීමට අවශ්ය නම් ගොනු සොයා ගැනීමට අවශ්ය දැයි තෝරා ගැනීමට ඇත. එවිට ඔබ ද එකම ගොනුව නම, ඒ හා සමාන ගොනු ලැයිස්තුව සහ එකම ප්රමාණයෙන් වැනි විකල්ප තෝරා ගත හැකිය.

මෙම උපමානයන් හා භාවිතා කරමින්, ඔබට නමුත් අවශ්යයෙන්ම ම නම, එම නම සහිත සියළුම ගොනු සොයමින්, නමුත් අවශ්යයෙන්ම එම ප්රමාණය හා එකම අන්තර්ගතය සමඟ සියළුම ගොනු සොයමින් වැනි අනුපිටපත් වඩා සංකීර්ණ සෙවුම් සිදු කල හැක.

වේදියා කතා ඕනේ නැහැ use කරම බලන්න කො 
ඔබගේ යහලුවන්ටත් කියන්න 

මෙතනින් බාගන්න කො

zwani.com myspace graphic comments

.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•.
••¤(`×[¤   අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤••
▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Saturday, June 6, 2015

ඊයේ දිනයේ සිට දුරකථන බදු ඉවතට . දැන් මොකද වෙන්නේ ?

මයිත්‍රී රජය විසින් ගෙන ආ අලුත් අතුරු අයවැයේ පරිදි ඊයේ දින සිට දුරකථන බදු ඉවත් කර ඇත . සාමාන්‍යයෙන් ජාලය තුල රුපියලයි , පිටත රුපියල් 2 යි බව අපි දන්නවා . නමුත් බදු නිසා මෙය රුපියලයි සත 26 ත් රුපියල් 2 සත 55 ත් ආදී වශයෙන් බදු අයව තිබුණි .

ඊයේ දිනයේ සිට 

ජාලය තුල - රුපියල් 1 සත 2 
පිටත - රුපියල් 2 සත 2 

ආදී වශයෙන් මිල පහල වැටිණි . මේ නිසා දිනකට ඔබේ මුදල් සෑහෙන ඉතිරි වන බව කිව යුතුය .

 සාමාන්‍යයෙන් දිනකට රුපියල් 250 ක දුරකථන ඇමතුම් ගන්න කෙනෙක් හට මින් පසුව වය වන්නේ රුපියල් 200 ක් පමණි . 

මේ සම්බන්ධයෙන් මයිත්‍රී ජනාධිපති තුමා ප්‍රමුක රජයට අපගේ මෙන්ම සහුර්ද ජනයාගේම විශේෂ ස්තුතිය හිමිවේ . 

කෙසේ වෙතත් මෙහිදී දුරකථන බදු පෙර පැවති පරි
දිම ඇති අතර එම බදු ජනතාවගෙන් ය නොවී දුරකථන සමාගම් විසින් දැරිය යුතු බවයි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතුරු යවය ගෙනෙමින් පාර්ලිමේන්තු 
සභාවට පැවසුවේ .
zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 2

සුගිය ලිපියෙන් අපි කතා කළේ ඔබේ පරිගණකය තුළ නිර්මාණය කරගන්නා වර්චුවල් පරිගණකයක් තුළ Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරයයි. මේ එහි දෙවැනි කොටසයි. මේ ලිපිය සමග ඉදිරියට යාමට නම් ඔබ පෙර ලිපියේ සඳහන් ආකාරයට Android ස්ථාපනය කරගෙන සිටිය යුතුයි. (පළමු ලිපිය මෙතැනින්).

හොඳයි, පටන් ගනිමු! මේ ලිපියෙන් අපි කරන්නේ ඔබ ස්ථාපනය කරගත් Android මෙහෙයුම් පද්ධතිය තුළ Android Apps ​ස්ථාපනය කිරීමයි.

මුලින්ම ඔබේ Virtual Machine එක Start කර (තිරය Full Screen කරගන්න දකුණු පස Ctrl+F මගින්එහි Apps එකතුව වෙත පිවිසෙන්න.   තවම ඔබේ ඇන්ඩ්‍රොයිඩ් Screen එක පරිගණකයක ධාවනය වෙන ගතියක් දැනෙනවා අඩුයි නේද! බොහෝවිට එය ඔබේ පරිගණක තිරයට වඩා කුඩා ඇති. වටෙන් ඉඩ ඉතිරිව ඇති. අපි Screen Resolution වෙනස් කරගනිමු.

මේ සඳහා ඔබේ Apps එකතුවේ මුලින්ම ඇති Andro VM Configuration වෙත පිවිසෙන්න. එහි Resolution යන්න වැඩි අගයකට  සකසන්න. මම එහි මගේ මොනිටරයේ Windows සඳහා ලබාදී ඇති අගයම තෝරාගන්නවා.

දැන් Save මත ක්ලික් කරන්න. එවිට ඔබෙන් පරිගණකය Restart කිරීමට අසනු ඇති. මේ Restart කරන්නේ ඔබේ Virtual පරිගණකයයි. Restart කිරීම සඳහා Yes මත ක්ලික් කරන්න. ඉන්පසුව ඔබේ Android Virtual පරිගණකය Restart වනු ඇති. දැන් ඔබේ සම්පූර්ණ තිරය පුරාම සාමාන්‍ය මෙහෙයුම් පද්ධතියක් විදියටම ඇන්ඩ්‍රොයිඩ් ධාවනය වෙනවා ඇති.

ඒකත් හරි. දැන් නැවතත් Apps එකතුව වෙත පිවිසෙන්න. (ඇතැම් විට කලින් තිබුණු අයිකන දැන් නොපෙනෙනවානම් තිරයේ ඉහළ දකුණු කෙළවරේ ඇති අයිකනය ක්ලික් කිරීමෙන් ඔබට ඇප්ස් එකතුවට යා හැකියි).

එහි ඇති Play Store මත ක්ලික් කරන්න.

එහිදී ඔබෙන් Google Account එකක් පිළිබඳව විමසනු ඇති. ඔබට දැනටමත් Google Account (Gmail) එකක් ඇත්නම් Existing හරහා ගොස් Log-in වෙන්න. නැතහොත් New හරහා ගොස් Account එකක් සාදාගෙන Log in වෙන්න. (ප්‍රශ්නයක් තිබුණොත් කමෙන්ට් එකකින් අහන්න).

- මුරපද හෝ Verification Codes සඳහා අංක ටයිප් කරනවානම් යතුරු පුවරුවේ අකුරු වලට ඉහළින් ඇති ඉලක්කම් භාවිතා කරන්න.

ඉන්පසුව ලැබෙන තිරයෙන් ඔබට ඇප්ස් මිලදී ගැනීමට භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ඇතුළත් කළ හැකියි. නොමිලේ ලබාදෙන ඇප්ස් භාවිතා කිරීම සඳහා මේ තොරතුරු පිරවියයුතු නැහැ. එමනිසා අපි Not Now ක්ලික් කොට ඉදිරියට යමු.

මීළඟට ලැබෙන තිරයද Next කරන්න. දැන් ඔබ Google Play Store වෙත පිවිසෙනු ඇති!

මෙම තිරයේ ඉහළ දකුණු පස ඇති අත් කාචයක සලකුණ ක්ලික් කර ඔබට අවශ්‍ය Apps සෙවිය හැකියි. මා Facebook ලෙස ටයිප් කර Search කරන්නම්.

ඉන්පසු ඔබ අදාල App එකට අයත් පිටුව වෙත ගෙනයනු ඇති. එතැන ඇති Install මත ක්ලික් කිරීමෙන් ඇප් එක ඔබේ Android VM එක තුළ ස්ථාපනය කළ හැකියි.

එක් ඇප් එකක් Download වන අතරතුර ඔබට අනෙක් කටයුතු කළ හැකියි. දැනට ඔබ Install කර ඇති/කරමින් පවතින් Apps තිරයේ දකුණු පස ඉහළින් ඇති පහතට යොමුවූ ඊතල සලකුණ මත ක්ලික් කිරීමෙන් බැලිය හැකියි.

ඔබ නැවත ඔබේ ඇප්ස් එකතුව වෙත පැමිණියොත් (Esc Key එකෙන් ආපසු යා හැකියි, නැතහොත් Home Key එක භාවිතා කරන්න) ඔබ අලුතින් Install කළ apps එයට එකතුවී තිබෙනු ඇති. මේ අයිකනයක් මත ක්ලික් කරගෙන සිටීමෙන් ඔබට එය ඔබේ Home Screen එකට එක් කළ හැකියි. (Home Screen එකෙන් ඉවත් කරන්නනම්, අයිකන් එක ක්ලික් කරගෙනම වම් පස ඉහළ කෙළවරෙන් මතුවෙන X සලකුණ මතට අතහරින්න).

දැන් මේ විදියට Play Store හරහා ඇති තරම් Apps Download කරලා Install කරගන්න පුලුවන් නේද!!! Download කරනකොට Full Screen යන ආකාරයට සැකසුණු Apps තෝරාගන්නවානම් හොඳයි.

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයට Install කරන ආකාරය ගැන ලියැවෙන ලිපි දෙක මෙතැනින් අවසන්. 

මේ සඳහා BlueStacks වැනි තෙවැනි පාර්ශ්ව මෘදුකාංගයක් භාවිතා නොකළේ (Android Apps - Android apps විදියටම - Android OS එක හරහාම ස්ථාපනය කරනහැටි කියාදුන්නේ) මේ ඇන්ඩ්‍රොයිඩ් ගතිය ඒවායෙන් ඒතරම් නොදැනුණු නිසා සහ තවමත් Beta මට්ටමේ පවතින එවැනි මෘදුකාංග වල දෝෂ බහුල නිසා තවමත් මේ ගුණාත්මක බව ගන්න බැරි නිසායි.

දැන් ඔබ සතුව ඇති Android මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ බලය සහිත Virtual පරිගණකයෙන් සහ Apps තොගයෙන් ඔබට ප්‍රයෝජනවත් යමක් කරන්න. :) මේ ලිපි දෙකෙන් ආවරණය නොවූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනෙකුත් කොටස් ගැනත් සොයාබලන්න. ෴

[සාර්ථකව අත්හදා බැලීමෙන් පසුව සකසන ලද ලිපියකි]

  උපුට ගත්තේ සහොදරයා වෙතින්