- Xposed Framework And GravityBox install (තේරෙන සිංහලෙන්) Xposed Framework And GravityBox install ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, September 7, 2014

Widgets

Xposed Framework And GravityBox install (තේරෙන සිංහලෙන්) Xposed Framework And GravityBox install


හායි ගොඩ කාලෙකිම් පෝස්ට් එකක් ලියන්ට කියලා හිතුවා අකුරු එහෙම වැරදුනොත් සොරි වෙන්ට ඕනේ මම මෙතෙක් කල ලියපු පෝස්ට් වලිම් මම ගොඩක්ම ආසාවෙන් ලියන්ට යන පෝස්ට් එකක් ඒකට හේතුව තමයි Xposed Framework ඉන්ස්ටෝල් කරගත්තා කියන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එක අපි නොහිතන තරම් වෙනස් කරන්ට පුලුවම් උදාහරනයක් ගත්තොත් අපි ආසයි නේ ෆෝන් එක ලස්සනට තියාගන්ට මේකෙන් වෙනස් කරගත හැකී ඊට අමතරව ගොඩක් වැඩ පුලුවම්  හරියටම කියව්වොත් නිදානයක් හොයාගත්තා වගේ තමයි මේකයි මේක කරන්ට අනිවා ෆෝන් එක රූට් කරන්ලා තියෙන්ටනම් ඕනේ තව දෙයක් හැම ෆෝන් එකටමනම් Xposed Framework එක ෆුල් සප් එකක් දෙන්නේ නෑ ඒ ඒත් LG,SAMSUNG,SONY,MOTO මේවටන්ම් එලටම වැඩ මමනම් alcatel හරි දැන් මේකට බහිමු මුලින්ම පහල තියන ඇප් දෙන ඩවුන්ලෝඩ් කරගන්ට

DOWNLOAD LINK
DOWNLOAD

1)හරි දැන් වැඩේට බහිමු  මුලින්ම Xposed Installer.apk ඉන්ස්ටේල් කරගන්ට කරගෙන ඉවර වෙලා ඕපන් කරගන්ට හැම පියවරකම රූප පහල තියනවා

2)හරි ඕපන් කරගෙන ඉවර වෙලා Framework කියන එක ඕපන් කරගන්ට

  3)දැන් තමයි ෆෝන් එකට Xposed Framework ඉන්ස්ටේල් කරන්ට යන්නේ ඒකට INSTALL/UPDATE කියල තියන එක දෙන්ට ඉන්ස්ටේල් උනාට පස්සේ ෆෝන් එක Reboot කරන්ට කියලා වැටෙනවා එහෙම වැ‍ටුනට පස්සේ ෆෝන් එක රීබූට් කරන්ට

  4)හරි දැන් ආපහු xposed ඕපන් කරලා  Framework එකට ගිහිල්ලා බලන්ට Active කියලා තියන ඉලක්කම් කොලපාට වෙලාද කියලා  Framework ඉන්ස්ටේල් කරන්ට කලින්නම් ඕක රතුපාටයි ඉන්ටේල් වෙලානම් කොලපාටයි කොලපාට වෙලානම් වඩේ ගොඩ ඔයාල Xposed Framework සාර්තකව ඉන්ස්ටේල් කරගෙන දැන් තියෙන්නේ ඔයාලගේ ෆෝන් එක ලස්සන කරගන්ට

5)හරි දැන් ෆෝන් එක පොඩ්ඩක් මොඩිෆයි කරමු දැන් ඔයාලා ඩවුන්ලේඩ් කරගත්ත GravityBox.apk ඇප් එක ඉන්ස්ටේල් කරගන්ට

6)ඉන්ස්ටෝල් කරගත්ත ගමන් වැඩේ කරන්ට බෑ ඔයාලා ආපහු xposed ඇප් එක ඕපන් කරලා MODULES කියන එක ඕපන් කරන්ට