- Facebook ටච් ෆෝන් එකෙන් වගේ pc එකෙන් යමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Wednesday, September 3, 2014

Widgets

Facebook ටච් ෆෝන් එකෙන් වගේ pc එකෙන් යමු.

ෆේස්බුක් කියන්නේ ලෝකෙම අංක එකේ සමාජ ජාල වෙබ් අඩවියයි.

ස්මාර්ට් ෆෝන් බාවිතා කරන් අය දන්නවා ඇති අමුතුම විදියකට තමයි facebook පිටුව දර්ශනව වන්නේ.අන්න ඒ වගේ ඔයාගේ පරිගණකයෙනුත් යන්න පුලුවන්. ඒ තමයි ඔයා බාවිතා කරන වෙබ් බ්‍රවුසර් එකේ මේ විදියට Facebook log වෙන්න.
https://touch.facebook.com

නැත්තම් ඔයා ෆේස්බුක් ලොග් වෙලා ඉන්න කොට උඩ Address bar එකේ මුලට www එක අයින් කරලා touch කියලා ටයිප් කරලා Enter කරන්න.

මේක Fb එකේ අය නිර්මාණය කරේ Tab වලින් සහ Touch-screen Monitor වලට පහසු වෙන්න.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by