- මකන්න බැරිනම් බලෙන් මැකීම. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Tuesday, September 16, 2014

Widgets

මකන්න බැරිනම් බලෙන් මැකීම.




සමහර වෙලාවට අපි පරිගනකයේ ඇති යම් ෆයිල් එකක් මකන්න,රිනේම් කරන්න ගියාම එසේ කරන්න බැරිය යනුවෙන් මෙසේජ් එකක් දිස්වේ.එසේ වීමට හෙතු වන්නේ එම ෆයිල් එක පරිගනකයේ ඒ වන විට ධාවනය වෙමින් පැවතීමයි.ඒක නිසා එම ෆයිල් එක මැකීමට හෝ රිනේම් කිරීමට එය ධාවනය වීම
වැලැක්විය යුතුය.ඒ සදහා ටාස්ක් මැනේජර් වෙත ගොස් එය අන්ප්‍රොසෙස් කිරීමට වඩා ලේසි වැඩක් දැන් අපට කළ හැක.ඒ සදහා භාවිතා කළ හැකි මෘදුකාංගයක් තමයි අන්ලොකර්.මෙම මෘදුකාංගයෙන් වැඩ කරන ආකාරය පහත රූප සටහන් වලින් පෙන්වා ඇත.

පලමුව පහත ලින්ක් එකෙන් මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කර ගන්න.


download


01.ඔන්න අපි මකන්න යන ෆයිල් එක මකන්න බෑ කියනවා.




02.දැන් අපි කරන්න ඕන මකන්න හෝ රිනේම් කරන්න ඕන ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා අන්ලොකර් යන්නට පිවිසීමයි.




03.එවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා.දැන් ඇක්ෂන් යන්න තුලින් ඔබට කිරීමට අවශ්‍ය දේ ‍තෝරා ඕකේ කරන්න.



04.එවිට ෆයිල් එක මැකුනාද මූව් වුනාද රිනේම් වුනාද යන්න සදහන් වින්ඩෝ එක දිස්වේ.



ක‍මෙන්ට් එකක් දාලාම යන්න...

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by