- TraFix for Android : කොළඹ ට්‍රැෆික් වදයෙන් මිදෙන්න ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Friday, September 5, 2014

Widgets

TraFix for Android : කොළඹ ට්‍රැෆික් වදයෙන් මිදෙන්න

ඔන්න අපේ university එකේ අයියලා වගයක් අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. මේ වැඩේ තියෙන විශේෂත්වේ තමා අපි හැමෝම මේකට දායක උනොත් ලංකාවේ අපිටත් traffic එක "fix" කරන හොඳ solution එකක් හොයාගන්න පුලුවන් වෙන එක. ඉතින් Android phone එකක් තියෙනවනම් දැන්ම download කරලා support එකක් දෙන්න. මේ තියෙන්නේ එයාලා Elakiri forum එකේ දාලා තිබුනු thread එක.

"අපි කොළඹ විශ්ව විද්‍යාලෙයේ හතර වෙනි වසරෙ. අපේ final ප්‍රොජෙක්ට් එක විදියට අපි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් ඩිවලොප්ඩ් කලා. පහලින් තියෙන්නෙ එකෙ ලින්ක් එක.

https://play.google.com/store/apps/d...id=ucsc.trafix

මේ ඇප්ලිකේෂන් එකෙන් විශේෂයෙන් කොළඹ අපි හැමෝටම කරදරයක් වෙලා තියන ට්‍රැෆ්ක් එකට යම් තරමකින් වත් විසඳුමක් ලබා දෙන්න අපි උත්සාහ කරනව. නමුත් ඒක සාර්ථක කරගන්න හැම කෙනෙකුගේම උනන්දුව සහ උදවුව අපිට ඕන වෙනව.

ඔයාලට කරන්න තියෙන්නෙ පුංචි වැඩක්. පාරේ යනකොට මේ ඇප්ලිකේෂන් එක ඔන් කරගෙන යන එක විතරයි. ඇප්ලිකේෂන් එක, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙ තියන ඇක්සලරොමීටර්ස් උපයෝගී කරගෙන ඩේටා එකතු කරනවා. ඒ ඩේටා විශ්ලේශනය කරලා ට්‍රැෆික්ද නැත්ද කියල හොයාගෙන ඇප්ලිකේෂන් එකෙන්ම ඔයාලට පෙන්නනවා.

උදාහරණයක් විදියට; නුගේගොඩ ට්‍රැෆික්ද නැත්ද කියලා නුගේගොඩට එන්න කලින් දැනගන්න පුලුවන් මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා. නමුත් නුගේගොඩ ට්‍රැෆික් එක ගැන දැනගන්න්න නම් ඇප්ලිකේෂන් එක ඕන් කරගෙන ඉන්න කෙනෙක් නුගේගොඩ ඉන්න ඔනෙ.

මේ ව්දියට ඇප්ලිකේශන් එක පාවිච්චි කරලා ඔනෙම තැනක ට්‍රැෆික් එක ගැන දැන ගන්න පුලුවන්. නමුත් එකට මේ ඇප්ලිකෙෂන් එක පාවිචිචි කරන යුසර් ගරූප් එකක් ඉන්න ඔනෙ.අපි දැන් උත්සාහ කරනවා ‍යුසර් ගරූප් එක හදන්න.

ඔයාලත් මේ ඇප්ලිකේෂන්එක (TraFix) ඩවුන්ලෝඩ් කරලා අපිට
උදවු කරන්න. දැනටමත් ට්‍රැෆික් ඩේටා ටිකක් ලැබිලා තියනව. ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයාලගෙ අදහස් අපිට කියන්න.''

App එක download කරලා බලන්න කොහොමද මෙයාලාගේ අලුත් අදහස කියලා.

Google play

මේ දාලා තියෙන post එක අවසර ඇතුව ලබා ගත්තේ http://www.elakiri.com/forum/showthread.php?t=1475473

Related Posts:

  • Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි1. ඔයාට ඔන sms, con… Read More
  • මොනවද මේ Custom ROMs කියන්නේ මොනවද මේ Custom ROMs කියන්නේ ඉතින් අපි බලමු මොනාද මේ custom rom කියන්නේ කියලාමෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර නමුත් මෙය සංවර්ධනය කර ඇත්… Read More
  • samsung galaxy y එකට පට්ට rom එකක්.part 2 ios ROM එකක් දාමුද Samsung Galaxy Y GT-S5360 එකට?? සහ තවත් rom Y එකට දාගන්න විදිහ විස්තරත්මකව Iphone rom style ekak මේ පොස්ට් එක ios එකට පිස්සු හැදිලා ඉන්න ස… Read More
  • Samsung galaxy s2 gt i9100/SGH-i777! එකට s5 style fussion rom එකක් Samsung galaxy s2 gt i9100/SGH-i777! එකට s5 style fussion rom එකක්ස්2 එකට කියපු රොම් එක මුලින්ම phone ek… Read More
  • phone එකෙන්‍ 4න්‍ 1ක රෝට්‍ කරමු සේරටම කලින් මෙතනින් බාගෙන ඉන්න..**** visionary කියන ඇප් එක තමයි අපි දැන් use කරන්න හදන්නෙ...මේක ඇවිල්ල පට්ටම රුට් ඇප් එකක්. ඉස්සෙල්ලමlInk  කරපු ඇප් එක install කරගන්න. … Read More

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by