- ෆොන් එකේ Ram එක වැඩි කර ගමුද♥ ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, September 28, 2014

Widgets

ෆොන් එකේ Ram එක වැඩි කර ගමුද♥


Simple
Root
Swap මේ 
ඇප්  එක ගන්න කො හරි මේකට නම් ෆොන් එක Root කරලා තියෙන්න ඔනේ 
දැන් අර ගතපු ඇප් එක ඔපන් කරන්න තමන්ටRam එක වැඩි කරන්න ඔන ගාන ගහන්න400ට වඩා  ගහන්න එපා 2gb වෙනකම් වැඩ්කරන්න පුලුවන් 
තමන්ට ඔන ගන ගැහුවට පස්ස Re/createකියන එක click කරන්න 
ටික වෙලා  වකින් swap එක create වෙයි
ඉට පස්සෙ Auto start කියන එකට ටික් එකක්දාලා On කියන එක click කරන්න වැඩේ ඉවරයි
අවදානම ඔබ සතුය කියා දිම මා සතුය 
Ram එක වැඩි වෙනව කියලා පේන්නේ නම්  නැ නමුත් ගහන්න බැ‍රි උනු ගේම් එහෙම ගහන්න පුලුවන්  මම ටෙස්ට් කරෙ Dialog k35 

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by