- ස්මාර්ට් ෆෝන් එකට වින්ඩෝස් 8 Theme එක දාමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Monday, September 1, 2014

Widgets

ස්මාර්ට් ෆෝන් එකට වින්ඩෝස් 8 Theme එක දාමු.

මේක ඇවිල්ලා ඇන්ඩ්‍රොයිඩ් බාවිතා කරන අයට තමයි.

මෙම Theme එක අපි දාන්නේ C-Launcher කියන මෘදුකාංගය හරහා. ඒ සදහා ෆෝන් එක Root කරලා තියෙන්න ඕනෙ. c Launcher කියන්නේ ෆෝන් එකේ Interface එක මුළු මනින්ම කනපිට ගහන්න පුලුවන් නියම Theme Launcher එකක්.
කණපිට ගහනවා කිව්වේ ෆෝන් එක අවුලක් වෙන්නේ නෑ. ඒක ගැන අපි සහතික වෙනවා.අපි බලමු එහෙනම් මේ වින්ඩෝස් 8 Theme එක දා ගන්න විදිය.

මුලින්ම c launcher ඇප් එක මෙතනින් ගන්න.(3.8 MB)

   

ඔයාලා දාන්න යන වින්ඩෝස් 8 Theme එකේ ස්ක්‍රීන්ශොට් බලන්න.
   

දැන් ඔයා C-launcher ඉන්ස්ට්‍රෝල් කරලා ඇති . දැන් මේ වින්ඩෝස් තීම් පැක් එකත් මෙතනින් ගන්න, ඉන්ස්ට්‍රෝල් කරන්න.

ඊගාවට C-Launcher එක open කරලා Theme යටතේ windows 8 තෝරා Apply කරන්න. වින්ඩෝස් 8 ඔබේ ස්මාර්ට් ෆෝන් එකේ Run වෙනවා මෙන් පෙනෙනු ඇත :)

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by