Saturday, September 27, 2014
Home »
» samsung galaxy y එකට පට්ට rom එකක්.part 2
samsung galaxy y එකට පට්ට rom එකක්.part 2
ios ROM එකක් දාමුද Samsung Galaxy Y GT-S5360 එකට?? සහ තවත් rom Y එකට දාගන්න විදිහ විස්තරත්මකව
Iphone rom style ekak
මේ පොස්ට් එක ios එකට පිස්සු හැදිලා ඉන්න සහ Y එකට අලුත් පෙනුමක් දෙන්න කැමති අයට
කොහොමද දාන්නේ කියල පහතින් තියනවා...
ඉස්සෙල්ලම මෙන්න link ඩව්න් කරගන්න
මේ rom එක
ඊටපස්සේ 4න් එක charge එකට ගහල ඉන්න 50%ක් වත් වෙනකල්
charge උනාම අර බාගත්ත file එක 4න් එකට copy කරලා 4න් එක off කරන්න,
ආ දැන් Volume Up + Home + Power Buttons ඔබාගෙන ඉන්න cwm එකට යන්න...
ඊටපස්සේ Wipe data/Factory reset කරන්න දැන් තියන rom එක..මොකද නැත්තම් පස්සේ අලුත් rom එක ගහල boot එකේදී stuck වෙයි,
එක කරගත්තට පස්සේ “Install ZIP from sdcard” ගිහිල්ල ඔය අර copy කරගත්ත zip file එක select කරගන්න,
ඊටපස්සේ ඉතින් install වෙයි,
ඊටපස්සේ ඉතින් “reboot system now” දෙන්න, හදිස්සියේ වත් ගොඩාක් වෙලා ගියොත් boot වෙන්න අයෙත් wipe cache දෙන්න...
හැබැයි මචන්ලා සුටි අව්ලක් තියනවා දන්නවනේ apple ඒවා bluetooth support කරන්නේ apple ඒවාට විටරයි කියල ඕකෙත් එහෙම සීන් එකක් තියනව.එක නිසා ඒ ගැනත් ටිකක් හිතන්න,දානවනම් දාන්න හොදේ
Note:-We are not responsible for any loss of your phone! If your phone is bricked.... කරන දෙයක් පරිස්සමින් හොදේ... ජය වේවා.... ඔක්කොටම කලින් backup එකක් අරන් ඉන්න හොදේ එක ඇගට නෙමේ 4න් එකට හොදයි :)
ආ මේ ඔය ගත්ත විදිහටම 4න් එක තියාගෙන හිටපු කස්ටියට ඔය කියපු විදිහට cwm එකට ගිහින් කරගන්න බැරි වෙයි ඉතින් එහෙම උනොත් මේ file එක බාගන්න...
මෙන්න http://adbla.us/Hbupt ලින්කුව
ඊටපස්සේ
Odin Program එක දාගන්න
ඊටපස්සේ
Odin3 v3.07.exe එක run කරන්න
ඊටපස්සේ 4න් එක off කරලා
“Volume down + Home Button + Power key” එක ඔබගෙනම ඉන්න එතකොටම usb cable එකත් connect කරන්න
download mode එකට යන්න,
එකට ගියාට පස්සේ
machine එකේ odin එකේ පෙන්නයි ID එක,තව added! කියලත් දdisplay වෙයි.
ඊටපස්සේ odin එකේ pda කියන ටැබ් එක click කරලා Precy cm7.2 kernel.tar file එක select කරන්න,
(ඔය කිව්වේ කලින් බාගන්න කියපු file එක)
ආ දැන් start button එක click කරන්න ආ මේ ඉවසන්න හොදේ නැත්තම් 4න් එක ඉවරයි කියල හිතාගන්න,
එක කොළ පාට වෙලා pass කියල වැටෙයි එතකල් ඉන්න,
ඊටපස්සේ reboot වෙයි 4න් එක
ඊටපස්සේ මුලින් කිව්වා වගේ 4න් එකට rom එක දාගන්න
apple වලට කැමති නැති අයට අර විදිහටම apple file වෙනුවට මේ පහල තියන rom දාගන්නත් පුලුවන්,
මේ තියෙන්නෙත් Y එකට ආපු පට්ට rom එකක්....
http://d-h.st/RoQ
මේකත් බාගෙන අර කලින් කියපු විදිහටම අර apple file වෙනුවට මේක sd card එකේ folder එකකට copy කරලා අර කලින් කියපු විදිහටම කරන්න
මෙය උපුටා ගත්තේ මනුශ අමල් සහො ගෙ බ්ලොග් එකෙන්
Related Posts:
Horror Animation Video එකක් Wallpaper එකට අදා ගන්නේ කොහොමද? Wallpaper Engine var switchTo5x=true; stLight.options({publisher: "d2667577-386a-4ad8-8844-85753a4cf26d", doNotHash: false, doNotCopy: false, hashAddressBar: true}); (adsbygoogle = window.a… Read More
IPhone එකේ Screen Record කරන්නෙ කොහොමද ( without jailbreak ) ඔන්න යහලුවනෙ කොහොමද අද පොස්ට් එක iphone (Apple) පාවිච්චි කරන අයට ගොඩාක් වෙදගත්වන පොස් එකක් තමයි ගෙනාවේ . මම නම් බලාගෙන හිටපු feature එකක් තමයි screen record ෆිය… Read More
4න් එකේ display pc එකට ගමු.,4n cam එක pc 1කට ගමු , file transfer කරමු.තව ගොඩාක් data cable 1ක් නෙතුව ඔන්න මචන්ලා අදනම් පට්ටම දෙයක් අරන් ආවා............මුලින්ම මේ ගෙන කියන්නම් කෝ ...හරි මේ අප් එක use කරන්න ඕනේ නම් pc එකක් ඕනේ ......එකෙ නෙට් connetction එක්කක් ඕනේ .......තව දෙයක් බ… Read More
Ashampoo Burning Studio 2017 ඕනේ තරම් DVD Burn කරන්න (adsbygoogle = window.adsbygoogle || []).push({}); var switchTo5x=true; stLight.options({publisher: "d2667577-386a-4ad8-8844-85753a4cf26d", doNotHash: false, doNotCopy: fa… Read More
ලංකාවට සල්ලි අතට ගන්න Paypal වගේම විකල්ප ක්රමයක් var switchTo5x=true; stLight.options({publisher: "d2667577-386a-4ad8-8844-85753a4cf26d", doNotHash: false, doNotCopy: false, hashAddressBar: true}); Paypal යනු වඩ… Read More
Comments by IntenseDebate
Posting anonymously.
samsung galaxy y එකට පට්ට rom එකක්.part 2
2014-09-27T21:42:00+05:30
Afkar zemer