wifi හැක් කරන එක එක ක්රම අපි ඔයාලට පසුගිය ලිපි වලින් දැනුවත් කරා. නමුත් එම ක්රම සමහර අයට විතරයි වැඩ කරේ මොකද හැම wifi Network එකම Hack කරන්න බැරි නිසා.
ඒ නිසාවෙන් අපි ඔයාලට දැන් කියලා දෙනවා Bcktrack 5 Linux os එක මගින් කොහොමද මේ දේ කරන්නේ කියලා. Backtrack 5 කියන්නේ open source OS එකක් නිසා ඉන්ටර්නෙට් එකෙන් නොමිලේ බා ගන්න පරිශීලනය කරන්න පුලුවන්.
පියවරෙන් පියවර කරන මේ කාර්ය්ය ටිකක් සංකීර්ණයි තමයි නමුත් ප්රථිපලය 100% සාර්ථකයි.
බලන්න වීඩියෝව.
http://m.youtube.com/watch?v=YeS98--tPFM
Download Backtrack 5 බාගන්න http://www.backtrack-linux.org/downloads/
මෙය ලොකු ෆයිල් එකක් නිසා ටොරන්ට් වලින් ගන්නවානම් 64 Bit වර්ශන් එක මෙන්න ගන්න http://kickass.to/backtrack-5-r3-kde-64bit-t6575636.html
.
32 Bit එක මෙතනින් ගන්න.
http://kickass.to/backtrack-5-r3-kde-32bit-t6575631.html
VMware Player එක මෙතනින් ගන්න. https://my.vmware.com/web/vmware/free#desktop_end_user_computing/vmware_player/5_0
මේ ගැන ඔයාට වැඩිදුර දැනගන්න මෙම වීඩියෝවේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. http://securekomodo.com/hacking-wpa-wpa2-encrypted-networks/
Meka vIndow 7.oR xP...oR windows 8 thiyagena karanna one nam....
මෙන්න,මේ ලින්ක් එකට යන්න