- ඇන්ඩ්‍රොයිඩ් Apps ෆෝන් එකෙන්ම Backup කරමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Wednesday, September 3, 2014

Widgets

ඇන්ඩ්‍රොයිඩ් Apps ෆෝන් එකෙන්ම Backup කරමු.

ඔයාගේ ෆෝන් එකේ තියෙන Apps වෙන ෆෝන් එකකට ගන්න හෝ , ෆෝන් එක Format කරපු දවසක නැවත ඇප්ස් ඩවුන්ලෝඩ් නොකර install කර ගන්නත් මේක ගොඩක් වටිනවා.

මේ ඇප් එකේ නම Andro Zip  File Manager.

ඇප් store එකෙන් මෙතනින් ගන්න.
පිටින් බානවනම් මෙතනින් ගන්න.

හරි දැන් බලමු කොහොමද මේකෙන් මේ දේ කරන විදිය.
මේක open කරහම උඩ icon පේලියක් තියෙන tab එකක් තියෙනවා. ඒක දකුණට Drag කරහම තවත් icon ටිකක් පේන්න එනවා.
දැන් ඒකෙන් Apps කියන icon එක tap කරන්න.
ඒතන ඔයාගේ ෆෝන් එකේ සියළුම ඇප්ස් පෙන්වනවා.ඔයාට අවශ්‍යය Apps Select කරලා Backup දෙන්න.
දැන් ඔයාගේ phone memory එකේ  “app_backup” Folder එකට යන්න වෙනවා.ඒක ඇතුලේ Backup කරපු ඇප්ස් .apk විදියට තියෙනවා.ඒ ඇප්ස් WiFi වලින් හෝ පරිගණකයට plug කරලා ඕනෙ ෆෝන් එකක install කර ගන්න පුලුවන්.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by