- September 2015 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Monday, September 28, 2015

ඔන්න යහලුවන් එක්ක සෙල්ලම් කරන්න අන්ඩ්‍රොයිඩ් පට්ට ගේම් එකක්

ඔන්න ගොඩක් කාලකින් පස්සෙ අද පොස්ට් එකක් අරන් ආවා. . .වැඩ වෙඩී online money හම්බ කරන්න ක්‍රමවල් trick තමයි හොයාගෙ ඉන්නේ .. ඔන්න ඉතින් අපේ site එක විසිට් කරගෙන ඉන්නකො . ඉක්මනින් අරන් එන්නම් .........
හරි අද යහලුවන් එක්ක සෙල්ලම් කරන්න අන්ඩ්‍රොයිඩ් පට්ට ගේම් එකක්  අරන් ආවා. 
සුපිරි සහ පොඩි ගේම් එකක් පොඩි උනාට යහලුවන් එකක් සෙල්ලම් කරන කොට ෆන් තමයි.😄
ගේම් ගෙන කියන්න ඔනේ නැහැ ගහලම බන්න කො.....

ඉන්න තව දෙයක් මේ ගේම් එක multiplyer සෙල්ලම් කරන්න ඔනේ නම්...google play Games තියෙන්න ඔනේ නෙත්තම් මෙතනින් බාගන්න කො...

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Monday, September 21, 2015

ඔන්ලයින් සල්ලි හොයමු...

මට හිතුන freelancer ගැන පොඩ්ඩක් සදහන් කරන්න. සමහරු දන්නවත් ඇතිනේ. මේක part time ජොබ් එකක්. මේක හරිම ලේසියි. ඕගොල්ලෝ computer ගැන මොකක් හරි ඉගෙන ගෙන ඇතිනේ. එහෙනම් කරන්න තියෙන්නේ ඒ ඉගෙන ගත්තු දේවලින් මොකක් හරි project එකක් කරලා දෙන එක තමයි. උදාහරණයක් විදියට කිව්වොත් ඕයා Graphic නිපුනයෙක් නම් (නිපුනයෙක් වෙන්න ඕනෙම නැහැ) logo එකක් හරි පිට කවරයක් හරි design කරලා දෙන්න පුළුවන්. මේකේ graphic විතරක් නෙවේ Software , web design , copy writing වගේ දේවල් තියනවා. graphic පැත්තෙන් වැඩක් කරලා දුන්නොත් 20$ (Rs .2200) ලැබෙනවා. software වල නම් maxxaaa .... 500$ (Rs . 60000) ක් හොයන්න Software Engineer ලට පුළුවන්. මම කලින් කිව්වා වගේ Software Engineer ස්‌ල වෙන්න ඕනෙම නැහැ. මමනම් හිතන්නේ ඕගොල්ලෝ නොදන්න දෙයක් නම් නැතුව ඇති. මොකද කිව්වොත් ලිපි ලියන එකත් වැඩක්ද? (5$ - 50$) ලැබෙනවනේ.. ඔයාට වැඩක් කියන්නද? මම මේකෙන් පොඩි හොර වැඩක් කරනවා. පුස්තකාලේ ඉංග්‍රීසි පොත් තියනවනේ. ඒවා type කරලා දෙනවා. එකත් ඕගොල්ලන්ට කරන්න බැරි වෙන එකක් නැහැනේ

 .

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments

.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, September 13, 2015

Candy Crush Saga Apk +Mod (Unlimited all)

ඔන්න මචන්ල අද සුපිරි ගමෙ එක මොඩෙඩ් කරලා ගෙනාවෙ
 ඔයාලට ඉතින් දන්නවානේ
  මේ ගේම් ගෙන ඉතින් ඔක්කොම ලෙවෙල්  unlock කරලයි තියෙන්නේ
බාගෙන පොඩි වෙඩක් පෙන්නකො........

මෙතනින් බාගන්න

Password

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, September 10, 2015

ඔන්න අලුතෙන් iphone 6s and iphone 6s plus

ඔන්න අලුතෙන් iphone 6s and iphone 6s plus realese වෙලා තියනවා 

ඒගෙන විස්තර මෙන්න 

අපි බලාපොරොත්තු වුණ ලෙස, ඇපල් සැන් ෆ්රැන්සිස්කෝ එහි වාර්ෂික දියත් අවස්ථාවට, එහි හොඳම අලෙවි ස්මාර්ට් ෆෝන් ඊළඟ අනුවාදයන්, අයිෆෝන් 6S හා 6S ප්ලස් නිවේදනය කරයි. අපි බලාපොරොත්තු ලෙස ද, අයිෆෝන් 6S දෘඪාංග අභ්යන්තර සඳහා එහි වඩාත් වැදගත් වෙනස්කම් තබා, පසුගිය වසරේ 4.7 අඟල් iPhone 6 සමාන වගේ.

සැබෑ, නව වර්ණ (එය මූලික වශයෙන් අතර සමාගම නිවේදනය වූ නව ඇපල් වොච් වර්ණ විකල්පයක් ලෙස එම, එය ලජ්ජාවට රෝස වගේ) රන් ඉහළ ගොස් කැඳවා, දැන් නැත. එහෙත්, මෙතෙක් පෙනුම යන්න ලෙස, මෙම අතිරේක සෙවන ඔබ දෘශ්ය මෙම වසරේ සහ පසුගිය වසරේ ජංගම දුරකථන අතර හඳුනා ගැනීමට හැකි වනු ඇත මෙම වෙනස්කම් ප්රමාණය වේ.

නිර්මාණ සංවර්ධනය සම්බන්ධයෙන් දෘඩාංග වැඩි දියුණු කිරීම් මත ඇපල් සමාගමේ අවධාරණය Cupertino මත පදනම් සමාගම දිගු ස්ථාපිත කර ඇති රටාව පහත සඳහන්: සැලකිය යුතු වෙනස්කම් අමුතු දී පවා අවුරුදු වර්ධනාත්මක යාවත්කාලීන එන්න. එය marketshare සඳහා ඇපල් වැනි ටයිටන් කෙනෙකි සමග තරග ගැනුම්කරුවන් ලෙස වඩා බෙහෙවින් ලාභදායී "වාරික" උපාංගයක් ඈත් විය හැකි පියවර වේ.

                          Apple introduce video iPhone 6S And iPhone 6S Plus

The handset looks almost identical to the current iPhone, according to the site

87
AS LOW AS
on contract
GET PRICEALERTS

  මිල

iPhone 6S 64GB is $749,
(103253.39) Sri Lankan Rupee

 iPhone 6S 128GB will be $849
(117038.89) Sri Lankan Rupee