- December 2014 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Friday, December 26, 2014

ඔන්න play store එකේ $ඩොල්ලෙර් දීලා ගන්න අප් ට්‍රික් එකකින් ගමු.(no blackart)

ඔන්න මචන්ලා අද නම් පට්ටම පෝස්ට් එකක් අර්න් ආවේ. ඔන්න ඔයාල play store එකේ තියන dollar දීලා ගන්න ඇප් එක ඔයාලා blackmart එකේ ගනී. හෙබෙයි සමහර ඇප්ස් ඒකේ නැහෑ . ඔන්න ඒකටයි ඇප් එකක් අර්න් ආවේ. 

ඔන්න මේ ඇප් එක බාගන්න 

1.ඔයාලා කෙමෙති app එකට ගිහිල්ලා ඒකේ share එකේ free store තෝරාලා බාගන්න එච්චරයි.

Thursday, December 25, 2014

ඔන්න අලුතින් what apps plus එවිල්ලා.

 
ඔන්න whats App plus අලුතින් එවිල්ලා තියෙන්නේ මේගෙන දන්න අයත් ඉන්නවා මං නොදන්නා අයටයි කියන්නේ ඒ වගේම තමයි හෙබෙයි එකට වඩා colorfull සහා specification ගොඩාක් තියනවා ඉතින් use කරලම බලන්න කෝ

වැඩි විස්තර
මූලික වශයෙන් එය ඔබට වර්ණ, ප්රමාණ, සහ වෙනත් බොහෝ දේ ගොඩක් වෙනස් හැකි රුචි නම් WhatsApp වේ.
මීට අමතරව ඔබට විශාල සංගීත ගොනු හෝ වීඩියෝ පට යැවීමට (කොටස් සීමාව 16Mb මිල) උඩුගත මාධ්ය සීමාව වැඩි කළ හැක.
ඔබ (පෙරනිමි විසර්ජනයක් දක්වා එළඹිය නොහැක ගොඩක් අඩු වේ විසින්) යවන පින්තූර ගුණාත්මක වැඩි විය හැකි
ඔබ එක් වරක් ක්ලික් සංගීත බෙදා හදා ගත හැකිය.
ඔබ ඔවුන්ගේ කතාබහ සබඳතා පැතිකඩ පින්තූර එක් කළ හැකිය.
ඔබ හා සම්බන්ධ පැතිකඩ පින්තූර සැඟවීමට සහ (චැට් තිරය දී) සිය මවුරටේදී පින්තූර පෙන්විය හැකිය.
Built-තේමාව නරඹන්නාට සහ බාගැනීම්. සමඟ අමුත්තන් නම් WhatsApp + පරිශීලකයන් තේමා පිරික්සා ඔබ කැමති නම්, තේමාව අදාළ වේ.

ඔන්න තවදැයක් important
පළමු නම් WhatsApp ප්ලස් APK ගොනුව බාගත සහ ඔබේ PC හෝ දුරකථන එය බේරා
ඔබේ උපාංගය දැනටමත් ලබා ගත වන නම් WhatsApp Delete හෝ අස්ථාපනය.

මෙම APK එක ගොනුව විවෘත හා ඔබගේ Android ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් එකම ස්ථාපනය කරන්න.

දැන් තිරය උපදෙස් අනුගමනය කරන්න. බොත්තම "පිළිගන්න" සමග ස්ථාපනය පිළිගන්න.

 සුභ පැතුම්, දැන් ඔබ සාර්ථකව ඔබේ උපාංගය තුල ස්ථාපනය නම් WhatsApp ප්ලස්.

මෙතනින් බාගන්න කො 

tamil (I) movie promo Song එකක්

ඔන්න tamil fillms බලන අයට I චිත්‍රපටයේ promo Song එකක් 
තව දෙයක් මගේ බ්ලොග් එකට tami fillms පෝස්ට් එපාද මචන්ලා plz කොම්මෙන් කරලා ඔයාලාගේ කෙමෙත්ත කියන්න 
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Tuesday, December 23, 2014

ඔන්න Funky Dirt නවතම bOot සිංදුව


ඔන්න නවතම funky Dirt ලාගේ නවතම බෝට් සිංන්දුව 


           
ඔන්න මෙතනින් ගිහිල්ලා music.lk එකන් බාගන්න කෝ


ඔන්න funky dirf ලාගේ තවත් සිංදුවත් hutch වලින් ගත්තු සිංදුව

උපුටා ගත්තේ (ඇලුත්.කොම්) වලින්



                                                                    zwani.com myspace graphic comments


Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, December 21, 2014

ඔයාලාගේ උපන් දිනය.ඔයාලාගෙන මොකද්ද කියන්නේ කියලා බලමු.

ඔන්න මචන්ලා කොහොමද ඉතින් අදත් පොඩි පෝස්ට් එකක් තමයි අරන් ආවේ

අද පෝස්ට් එක. ඔයාලා ඉපදුනු දිනය ඔයාලා ගෙන මොකද්ද කියන්නේ කියලා බලන්න ටයි site එකක් අරන් ආවේ. ඉතින් ඔය සයිට් එකට ගිහිල්ලා ඔයාලාගේ උපන් දියන දෙන්න හෙතකොට ඔයාලා ගෙන කියයි.
මට නම් 100% ශුවර්ම කිව්වා ඉතින් ඔයාලත් ට්‍රරයි එකක් දීලා බලන්න .....

 මෙන්න ලින්කුව 
ඔන්න මෙතනින් ඔයා ආදරය කරන කෙනාගේ හා ඔයාලා දෙන්නා ගෙන relationship ගෙන ඔයාලගේ උපන් දිනය මොකද්ද කියන්නේ කියලා බලමු.

 මෙන්න මෙතනින් 

Friday, December 19, 2014

tamil movie I trailer පට්ටයි

ඔන්න I movie trailer ඉතින් trailer එක බලලම චිත්‍රපටය කොහොමද කියලා බලන්න
Movie teaser

Movie trailer



zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, December 18, 2014

අන්ඩ්‍රොයිඩ් එකෙන් Desktop වගේ FB යමු

හායි මචන්ලා කොහොමද ඉතින්...
මේක දන්න අයත් ඉන්නවා නොදන්නා අයත් ඉන්නවා .මේ නොදන්න අයටයි කියන්නේ
ඔන්න අද බුකිය Desktop එකෙන් FB use කරන වගේ..android එකෙන් FB use කරන්න App එකක් අරන් ආවේ
වැඩිය කතා ඔනේ නැහෑ බාගෙනම බලන්නකෝ

App store එකෙන් බාගන්න

Tuesday, December 16, 2014

ඔන්න 4න් එක virus වලින් ආරක්ෂා කරගන්න


හායි මචන්ලා පෝස්ට් එකක් ලියන්න පොඩ්ඩක් දවස් ගියා.

ඔන්න මචන්ලා ඔයාලාගේ 4න් එකේ තියන virus එක clear කරන්න පුලුවන් ඉතින් අනිත් ඇප් වල නම් පල් බොරු මේ එක නම් පට්ටම වැඩ මං නම් try කරා ඔයලයත් try කරලම බලන්න (4mb) only

මෙතනින් බාගන්න කෝ

Friday, December 12, 2014

Káãki Sattaî tamil mOvie Mp3

Movie Name : Kakki Sattai
Music Composed By : Anirudh Ravichander
Movie Directed By : R. S. Durai Senthilkumar
Movie Cast : Sivakarthikeyan, Prabhu, Sri Divya and Others
Lyrics Penned By :
Movie Produced By : Dhanush, P. Madhan
Language : Tamil
Released Year : 2014
Direct Download Link:

allsong on one link

Thursday, December 11, 2014

Facebook යහළුවන්ට Video එකකින් Thanks කියමු

ඔබ Facebook යහළුවන්ට් Thanks කරන්නේ කොහමද? සමහර විට Message එකකින්. එහමත් නැත්තම් Comment එකකින්. සමහර විට Photo එකක් හදලා ඒක Share කිරීම මගින්.
නමුත් ඔබ කැමති නැත්ද Thanks Video එකක් හදලා ඔයාගේ යාළුවාව පුදුම කරන්න? ඒ සදහා ඔබට Video හදන්න දැනුමක් නැති එක ප්‍රශ්නයක්ද?

නමුත් ඔබ ඒ ගැන දැන් දුක් වෙන්න ඕනෑ නෑ. Facebook අඩවිය හදුන්වා දෙන නවතම Online Tool එක මගින් ඔබට පුළුවන් ඔබගේ යහළුවන්ට යවන්න පුළුවන් Thanks Video එකක් පහසුවෙන් හදන්න.
මෙම පහසුකම ඔබගේ Smart Phone එකෙන් උනත් ලබා ගන්න පුළුවන්.
Facebook Thanks Video එක හදන්නේ කොහමද?
මෙතනින්‍ යන ලින්ක් එක මගින් ඔබට පුළුවන් ඔබ කැමති යාලුවෙක්ට යවන්න පුළුවන් Video එක නිර්මාණය කරගන්න.

උපුටා ගැනීම :- topsinhalabog.com

Wednesday, December 10, 2014

ඔන්න 2015 world cup time table එක

ඔන්න Cricket 2015 World Cup time Table එක මෙන්න 


Monday, December 8, 2014

ඔන්න වෙලාවට set කරලා sms යවමු.


ඔන්න මචන්ලා ඉතින් කොහොමද අදත් පට්ටම ඇප් එක් අරන් ආවේ .
ඔන්න මේ අප් එකෙන් ඔයාලාය වෙලාවක් set කරලා auto sms යවන්න පුලුවන් ,ඉතින් යහලුවෙකුගේ උපන් දින දවසයි වෙලාවයි set කරන්නයි තියෙන්නේ auto වෙලාවට sms එක යයි...


හරි මෙතනින් බාගන්න කෝ
                                                             download

Sunday, December 7, 2014

S2 use කරන අයට තවත් Stable Lollipop Rom එකක්

ඔන්න මචන්ලා කොහොමද ඉතින් අද s2 use කරන කට්ටියට lollipop rom එකක් අරන් ආවේ ඔන්න පල්ලෙහෙ තියන ලින්ක් එකෙන බාගෙන වැඩි විස්තර බලාගෙන steps බයි steps හරියට බාගන්න කෝ
(අවදානම ඔබ සතුයි)

මෙන්න ලින්ක්කුව

Friday, December 5, 2014

SLT use කරන අයට usage මීටර් app

ඔන්න slt use කරන අයට slt usage meter ඔයාලාගේ  අන්ඩ්‍රොයිඩ් පද්ධතියට

ඔන්න මෙතනින් ඇප් ස්ටෝර් වලින් බාගන්න කෝ

Wednesday, December 3, 2014

ඔන්න (clap sound)එකකින් photo එකක් අල්ලමු.[APP]


හායී. මචන්ලා. ඔන්න ඉතින් අදත් පට්ටම පෝස්ට් එකක් අරන් ආවේ. හැබෙයි ඔයාලාගේ තමයි comment නැති නිසයි දුක.


හරි අද වටීනාම ඇප් එකක් ගෙනයි කියලා දැන්න යන් නේ .හරි ඉතින් හැමෝම Android 4n එකක් use කරනවා ඇති නේ. හරි දැන් ඔයාලා ඔයාලාගේ පන්තියේ හෝ ඔයාලාගේ පවුල් කට්ටිය එක්ක හරි (group photo ) එකක් ගන්න සූදානම් වෙනවා කියමුකෝ. ඔන්න එතන ඔයාල ඔයාලගේ android පද්ධතියෙන් ෆොටෝ එකක් ගන්න යනවා. අන්න එතන වැඩේ වෙන්නේ  ඔයාලාගේ group photo members ලාගේ එක්කනැක් කොහොමත් අර ෆෝටෝ එක අල්ලන්න යන්න ඔනේ . ඉතින් ඔය වැඩේට කව්රු උනත් දායක වැන්නේ නැහෑ ..
අන්න ඔය වැඩේට තමයි මේ ඇප් එක හදුන්වා දැන්නේ මම AfZe .

1.ඇප්  බාගන්න
2.Cam එක open කරන්න ...
3.දැන් නිකං clap ශබ්දයක් දාලම බලන්න කෝ

FEATURES:
• Take pictures with the rear and the front camera
• Preview camera and photos via wearable smartwatches
• Trigger photo shooting remotely
• Sound and light warning for photo
• Set the timer
• Own and ultra fast photo library
• Rotate photos
• Share your photos with friends via e-mail, Facebook and Twitter
• Manual setting of sensitivity
• Selfie picture with friend
• Camera grid
• fast camera preview on wearables (Special paid feature)
• fast last photo share to Facebook via camera swipe (Special paid feature)




ඔන්න මං ගියා ටටා සීයූ.


Tuesday, December 2, 2014

Whistle එකක් ගහලා Android 4න් එක ඔයාගමු

ඔන්න මචන්ලා පට්ටම පෝස් එකක් දැන්නයන්නේ .ඔන්න මේදේ අදම ඔයාලට කියලාදැන්න හිතුනා. ඒකයි අදම ලියන්න හිතුනේ .  හරි අපි පෝස්ට් අකට බහිමු කෝ.

ඔන්න මේකයි මේ ඇප් එකෙන් කරන්නේ. ඔයාලට ඉතින් අපේ කොල්ලන් ගෙන වැඩිය කියන්න ඔනේ නැහෑ නෑ . හැම දෑම 4න් එක නැති කරනවා .ඒ කියන්නේ  . ගෙදරක හරි වෙන කොහේ හරි 4න් එක ඔබ ඔබ ඉන්නවා ඉතින් ඒහ්මම 4න් එක තියලා යනවා .ටික වෙලාවට පස්සේ . කොහේ මගේ 4න් එක කියලා ඔයනවා  .ආහ්.., ඒ කට්ටියටයි මේ පොස්ට් එක ගෙනාවේ . මේක පොඩි ඇප් එකක් මේකෙන් වෙන්නේ
ඔයාලා නැති කරපු 4න් එක ඔයාගන්නට උදව්වක් වෙනවා... මේ ඇප් එක බාගන්න ..බාගෙන මේ ඇප් එකෙන් ඔයාලාට කැමතියි .. whistle sound  එක set කරන්න ... set කරන කොට ඔයාලාට කැමති හා ඔයාලාය ගහන්න පුලුවන් whistle sound එක දැන්න
දැන් ඉතින් ව්සිල් එක ගහලා බලන්න කෝ

ඔන්න ඇප් එක මෙතනින් <3

ඔන්න මං ගියා

ඔන්න Sim App එකක්

ඔන්න අලුත් පොස්ට් එකක් ලියන්න ගොඩාක් දවස් ගියා සමාවෙන්න මචන්ලා...

හරි අද පොඩි දැයක් තමයි..හැබෙයි මේක ඔයාලාට හරිම උදව්වක් වෙයි. මේක දන්න අයත් ඇති. නොදන්නා අයත් ඇති මං නොදන්න අයටයි කියන්නේ

අවශ්‍ය ඔනෑම network එකටම වැඩ.

මේ ඇප් එකෙන් ඔයාලාට ලේසියෙන් Realoade දාගන්න පුලුවන් අර *#කෝඩ් මොකුත් ඔනෑ නැහෑ..pin එක විතරක් දුන්නානම් හරි.4න් balance එකත් check කරගන්න ඩ පුලුවන්.GPRS settings නුත් තියනවා
තව තියනවා .බාගැනම බලන්න කෝ

මෙන්න ලින්කුව

ඔන්න මං ගියා ටටා.බබායී;-)