Monday, September 22, 2014
Home »
» ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල secret codes ටිකක්.
ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල secret codes ටිකක්.
ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල secret codes ටිකක්.
යනවනම් පොඩ්ඩක් ෆෝන් එක එහෙම අතපත ගාන,පෝං එකේ එක එක එව්වා අත්හදාබලන්න කැමති අය විතරක් ඕක කරන්න.නැත්නම් ඉතින් කට්ටිය මට බනී ෆෝන් එකේ අරව ඩිලීට් වුනා මෙව්වා ඩිලීට් වුනා කියල.තවත් එකක් කියන්න තියන මේවා වැඩ ඇන්ඩ්‍රොඉඩ් ෆෝන් වලට විතරයි එහෙම කියල හැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකටම වැඩ නොකරන පුලුවන් හරිය.
ඔන්න ඉතින් warning එකක් දීලම වැඩේ පටාන් ගම්මුකෝ _/\_ _/\_
මේ කෝඩ් සාමාන්‍ය විදිහටම කෝල් එකක් ගන්න විදියටම ටයිප් කරන්න.
*#*#4636#*#*-මේ කෝඩ් එකෙන් අපිට අපේ ෆෝන් එකේ බැට්‍රිය හා ෆෝන් එක ගැන ගැන වටින තොරතුරු ටිකක් ගන්න පුලුවන්.මෙන්න මේ තොරතුරු තමයි ගන්න පුලුවන්.බැට්‍රිය ගැන තොරතුරු,ෆෝන් එක ගැන තොරතුරු,Wifi information,Usage statistics,Battery history
*#*#7780#*#* - factory data reset කරගන්න මේ කෝඩ් එකෙන් පුලුවන්,හැබැයි එතකොට මෙන්න මේවා ඩිලීට් වෙනවා ,#Google account settings,System and application data and settings,Downloaded applications හැබැයි මෙන්නමෙව්වනම් මේකෙන් ඩිලීට් වෙන්නෙ නෑ,#Current system software and bundled applications,sd card එකේ තියන එවා මෙව්වා.
*2767*3855# - මේක ට්‍රයි කරන එකනම් එච්චර ඇඟට ගුණ නෑ මොකද මේකෙන් factory format වෙනවා! එතකොට ඉතින් කාලා හමාරයි ඔක්කොම ඩිලීට් වෙලා යනවා ආයෙ ඉතින් firmware ගහන්න වෙනවා. මේ කෝඩ් එක ගහල ඉක්මනට බැට්‍රිය ගැලෙව්වනම් හරි :)
*#*#34971539#*#*-ඔයාගෙ ෆෝන් එකේ කැමරාව ගැන තොරතුරු මේකෙන් ගන්න පුලුවන්.හැබැයි මේකෙ option එකක් විදිහට තියන Update camera firmware in image කියන option එකනම් විහිලුවටවත් ඔබන්න එපා. එතකොට කැමරාව වැඩ නැතුව යනව !
*#*#7594#*#* -අපි සාමාන්‍යයෙන් power බට්න් එක ඔබාගෙන හිටියම options 4ක් එනවනෙ restart, Airplane mode ,Power off ,Data network mode කියල. මේ කෝඩ් එකෙන් අපිට පුලුවන් පවර් බට්න් එක එබුවාම ඒකෙන් එක දෙයක් විතරක් වෙන විදිහට හදාගන්න.
*#*#273283*255*663282*#*#*-මේ කෝඩ් එක ගහපුවාම File copy screen එකක් එනව.ඒකෙන් අපිට media filese (images,videos,mp3) backup කරගන්න පුලුවන්.
*#*#197328640#*#* - මේ කෝඩ් එක ගහපුවාම service mode එකට යන්න පුලුවන් නිකන් තියෙද්දිට වඩා settings එහෙම අපිට මේකෙදි හදන්න පුලුවන්.
WLAN, GPS and Bluetooth Test Codes:
*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* -WLAN test
*#*#232338#*#*-wifi වල mac address එක පෙන්නනවා.
*#*#1472365#*#*-GPS test
*#*#1575#*#* - Another GPS test
*#*#232331#*#* - Bluetooth test
*#*#232337#*# -blue tooth device address එක පෙන්නනවා.
Firmware version ගැන තොරතුරු ගන්න කෝඩ්ස්:
*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
*#*#1234#*#* - PDA and Phone
*#*#1111#*#* - FTA SW Version
*#*#2222#*#* - FTA HW Version
*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number
එක එක Factory Tests අත්හදා බලන්න කෝඩ්ස්:
`
*#*#0283#*#* - Packet Loopback
*#*#0*#*#* - LCD test
*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
*#*#0842#*#* - Device test (Vibration test and BackLight test)
*#*#2663#*#* - Touch screen version
*#*#2664#*#* - Touch screen test
*#*#0588#*#* - Proximity sensor test
*#*#3264#*#* - RAM version
Related Posts:
ඊයේ දිනයේ සිට දුරකථන බදු ඉවතට . දැන් මොකද වෙන්නේ ? මයිත්‍රී රජය විසින් ගෙන ආ අලුත් අතුරු අයවැයේ පරිදි ඊයේ දින සිට දුරකථන බදු ඉවත් කර ඇත . සාමාන්‍යයෙන් ජාලය තුල රුපියලයි , පිටත රුපියල් 2 යි බව අපි දන්නවා . නමුත් බදු නිසා මෙය… Read More
ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 2 පසුගිය ලිපියෙන් අපි කතා කළේ ඔබේ පරිගණකය තුළ නිර්මාණය කරගන්නා වර්චුවල් පරිගණකයක් තුළ Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරයයි. මේ එහි දෙවැනි කොටසයි. මේ ලිපිය සමග ඉදිරිය… Read More
ඔන්න suriya ගේ mass movie ONLINE බලන්න ඔන්න suriya ගේ mass movie ONLINE බලන්න … Read More
Galaxy note GT-7000 එකට අලුත්ම rom එකක්(lolipop) ඔන්න මචන්ලා සමාවෙන්න මෙටිකේ පොස්ට් ලියන්න බේරී උනා java exam එකලට පොඩ්ඩක් ඉර උනා අද නම් Galaxy note GT-7000 එකට අලුත්ම rom එකක්(lolipop) අරන් ආවා.... &… Read More
andriod UNROOT කරන්න (with pc/without pc) ගේමක් නැතුව andriod UNROOT කරමු. කෙලින්ම වැඩේට බහිමු. without pc root 1මෙම ඔබගේ දුරකථනයේ තිරය මත මුල් පිටුව අයිකනය "ප්‍රදර්ශනාගාරය Play" ක්ලික් කරන්න. ඔබ, ඔබගේ… Read More
Comments by IntenseDebate
Posting anonymously.
ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල secret codes ටිකක්.
2014-09-22T18:29:00+05:30
Afkar zemer