- IP Hide කරලා නිර්නාමිකයෙකු ලෙස ඉන්ටර්නෙට් යමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Tuesday, September 2, 2014

Widgets

IP Hide කරලා නිර්නාමිකයෙකු ලෙස ඉන්ටර්නෙට් යමු.


අපි ඉන්ටර්නෙට් යනවා නම් අපි කවුද කියලා හදුනා ගන්නේ ඉන්ටර්නෙට් connection එකේ තිබෙණ IP Address එකෙන්. ඒක ඉන්ටර්නෙට් එන ෆෝන්, ටැබ් ආදියටත් පොදු වේ.

ඔයාට මේ IP එක වෙනස් කරලා පිටරටකින් ඉන්ටර්නෙට් එනවා වගේ හදාගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්

මෘදුකාංගයේ නම : Surf Anonymous Free

ස්ක්‍රීන්ශොට් එකක් බලන්න.

මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න.

මෘදුකාංගය Install කර තමන්ට කැමති රටක් තෝරා Start Hide click කර එම රටින් ඉන්ටර්නෙට් ලොග් වෙනවා වගේ සැරිසරන්න පුලුවන්.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by