- September 2016 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Friday, September 30, 2016

Pendive, iphone සහ තවත් දේවල් නොමිලේ ගෙන්න ගමු.

                                     


ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.මේ තියෙන්නේ ඒවාට උදාහරණ

                             -

1.පෙන් ඩ්‍රයිව්
2.පවර් බෑන්ක්
3.ඉයර් ෆොන්
4.අයි ෆොන් 6
5.Playstation 4
6.කැමරා
7.ඩ්‍රෝන යානා
8.Smart Watch
9.හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)
10.ඩිජේ බේස් ස්පීකර්

                  හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.

                                          මම කියුවේ බොරු නම් බලන්න Screen short

                                     

                                                මෙන්න තවත් proofing

  

  Image result




         වැඩේ තියන්නේ මෙහෙමයි.ඉස්සෙල්ලම හැමදාම ලොග් වෙනකොටම පොයින්ට් එකක් තියෙනවා ඒක ගන්න පුලුවන්. තව Mission Complete කරන්න තියෙනවා ඒකෙන් දවසකට එකයි කරන්න පුලුවන්. ඒකේ තියෙන්නේ මෝඩ ප්‍රශ්න ඒකට උත්තර දීලා  පොයින්ට් 1ක් ගන්න පුලුවන්.එතකොට දවසකට පොයින්ට් 2ක් ෂුවර්.

               තව  ක්‍රමයක් තමා යාලුවන්ට ඉන්වයිට් කිරීම.ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකේ ගිහින් එයා රෙජිස්ටෙර් වුනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා. ඔයා යාලුවෝ 30 දෙනෙකුට ඉන්වයිට් කරලා Register වුනාට පස්සේ ඔයා Gold Member කෙනෙක් වෙනවා. එතකොට පොයින්ට්  Double වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි Free ටී ෂර්ට් එකකුත් ඔයා Gold Member කෙනෙක් වුනාම ලැබෙනවා. ඔයා හැමවෙලාවෙම මෙහෙම කරන්න. ඔයා රෙජිස්ටර් වෙනකොට වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න. එතකොට ඔයාටත් වාසියි එයාටත් වාසි.මෙහෙමයි ඔයා වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් එයාට වාසි.

         ඔයා කෙලින්ම රෙජිස්ටර් වුනොත් ඔයා නොදැනීම Gokano සමාගමේ රෙෆරල් කෙනෙක් වෙනවා.එතකොට එයාලා පෝසත් වෙයි අපි දුප්පත් වෙයි. ඒක නිසා රෙජිස්ටර් වෙනකොට වෙනකෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න.මේ තියෙන්නේ මගේ රෙෆරල් ලින්ක් එක ඔයගොල්ලන්ට හැකි නම් මෙතනින් රෙජිස්ටර් වී මට උපකාරයක් කරන්න.
                                   
                                                 
 click here







zwani.com myspace graphic comments


                                           උපුටාගත්තේ- postlokaya.බ්ලොග් අඩවියෙන්.


zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Wednesday, September 7, 2016

Iphone 7 Live event online බලන්න

                                           


තව විනාඩි 9 කින් (පොස්ට් එක ලියන වෙලාව බලලා ) apple online event එක ආරම්බ වෙනවා.... පහලින් event එක බලන්න

                                       APPLE IPHONE 7 මෙතනින් බලන්න


zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

android device එකක් PC,Laptop සහ smart tv එකකට screen mirroring කිරීම (without any expensive item)


ඔන්න අද පොස්ට් එක android screen mirroring ගැන මං අපේ chanux අයියාගේ google chrome cast youtube video එක බැලුවා
බලපු නැති අය මෙතැනින් බලන්න කෝ +Chanux Bro  


@Chanuxbro
ඔන්න ඉතින් එකේ වැඩේ තියන්නේ Google වෙතින් නිෂ්පාදනය කරන මේ google chormeCast එකේ මිල Doller $35 වෙනවා ඒ කියන්නේ ලංකාව් මිලට RS.5083.74 වෙනවා 
ඒකත් මෙතනින් බලන්න කෝ 
ප්‍රශ්නේ තියන්නේ ගාන සැරයි.


ඔන්න ඉතින් එකටත් මං ගෙනාවා විසදුමක්
මුලින් කියන්න ඕනේ. ඉස්සෙල්ලා අපි අපේ +Chanux Bro අයියාව අගය කරන්න ඕනේ අපි වෙනුවෙන් මෙච්චර මහන්සි උන නිසා ..Thank you ayya 

හරි දැන් වැඩි කතා ඕනේ නැහැ වැඩේට බහිමු පෝස්ට් එක ලොකු නිසා.මම ලේසියෙන්ම සහ වඩාත් හොද එක තමයි දැන් කියන්න යන්නේ screen mirroring වැඩ තව ගොඩාක් වැඩ කෑලි තියනවා.

ඔන්න තව එකක් අර video  comment එකේ කොල්ලෙක් තමයි මේ ප්‍රශ්නේ හෙව්වේ එයා වෙනුවෙන් තමයි මම මේ පොස්ට් එක ලියන්නේ.

හරි මුලින් ඔයාලට තියෙන්නේ ඕනැම android දුරකථනයක් සහ පරිගනකයක් භාවිතා කරන්න පුළුවන්

1st  මෙතනින් ගිහිල්ලා මුලින් පරිගණකයට මේ Software එක බාගන්න 


                                                         


2. පරිගණකයට install කරගන්න 
1

2


3
4
3.දැන් ඔයාගේ Android දුරකථනයට මේ App එක බාගන්න playStore එකෙන් මෙතනින් install කරගන්න 

Airdroid

4.දැන් ඔයාගේ pc එකේ බාගත්තු software එකෙන් ඔයාලට කියල account එකක් create කරගන්න 
sign up click කරන්න 

ෆිල් කරලා sign up කරන්න 


Allow Access දැන්න 



5. දැන් mobile App එකෙනුත් ඔයා Create කරපු SAME login username සහ password එක දෙන්න 

sign in දෙන්න 


6. ඔන්න වැඩේ හරි දෙන් රූපේ දිස්වන පරිදී පහල තියන icon එක click කරන්න 



camara eka



වැඩේ හරි දැන් ඔයාලට screen mirorring වෙනවා ඔයාගේ device එකෙන් ඔයාට screen mirorring වගේ සෑහෙන්න වැඩ කෑලි ටිකක් කරගන්න පුළුවන් sms .mobile tracking සහ call තව ගොඩාක් දේවල්

මෙය පෙන්වන්නේ ඔයාලගේ browser එකකින් තමයි. බය වෙන්න එපා data කන්නේ නැහැ same wifi එකෙන් යන එක වඩාත් හොදයි.


ඔන්න එහෙනම් අද පොස්ට් එක ලියලා මගේ වටිනා කාලය ඔයාලා වෙනුවෙන් කැපකළා එකට comment එකකුත් දාලා යන්න... පුළුවන් නම් ඒක ලොකු උදව්වක් 


zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහෙනම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř

Thursday, September 1, 2016

පරිගණක වලට පට්ට wallpaper set එකක් Afkarzemerdroid අඩවියෙන්


             පරිගණක වලට පට්ට wallpaper set එකක් Afkarzemerdroid අඩවියෙන්                      



DOWNLOADS:

-PASSWORD-
 -------> afkarzemerdroid.Blogspot.com <------

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .