- android device එකක් PC,Laptop සහ smart tv එකකට screen mirroring කිරීම (without any expensive item) ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Wednesday, September 7, 2016

Widgets

android device එකක් PC,Laptop සහ smart tv එකකට screen mirroring කිරීම (without any expensive item)


ඔන්න අද පොස්ට් එක android screen mirroring ගැන මං අපේ chanux අයියාගේ google chrome cast youtube video එක බැලුවා
බලපු නැති අය මෙතැනින් බලන්න කෝ +Chanux Bro  


@Chanuxbro
ඔන්න ඉතින් එකේ වැඩේ තියන්නේ Google වෙතින් නිෂ්පාදනය කරන මේ google chormeCast එකේ මිල Doller $35 වෙනවා ඒ කියන්නේ ලංකාව් මිලට RS.5083.74 වෙනවා 
ඒකත් මෙතනින් බලන්න කෝ 
ප්‍රශ්නේ තියන්නේ ගාන සැරයි.


ඔන්න ඉතින් එකටත් මං ගෙනාවා විසදුමක්
මුලින් කියන්න ඕනේ. ඉස්සෙල්ලා අපි අපේ +Chanux Bro අයියාව අගය කරන්න ඕනේ අපි වෙනුවෙන් මෙච්චර මහන්සි උන නිසා ..Thank you ayya 

හරි දැන් වැඩි කතා ඕනේ නැහැ වැඩේට බහිමු පෝස්ට් එක ලොකු නිසා.මම ලේසියෙන්ම සහ වඩාත් හොද එක තමයි දැන් කියන්න යන්නේ screen mirroring වැඩ තව ගොඩාක් වැඩ කෑලි තියනවා.

ඔන්න තව එකක් අර video  comment එකේ කොල්ලෙක් තමයි මේ ප්‍රශ්නේ හෙව්වේ එයා වෙනුවෙන් තමයි මම මේ පොස්ට් එක ලියන්නේ.

හරි මුලින් ඔයාලට තියෙන්නේ ඕනැම android දුරකථනයක් සහ පරිගනකයක් භාවිතා කරන්න පුළුවන්

1st  මෙතනින් ගිහිල්ලා මුලින් පරිගණකයට මේ Software එක බාගන්න 


                                                         


2. පරිගණකයට install කරගන්න 
1

2


3
4
3.දැන් ඔයාගේ Android දුරකථනයට මේ App එක බාගන්න playStore එකෙන් මෙතනින් install කරගන්න 

Airdroid

4.දැන් ඔයාගේ pc එකේ බාගත්තු software එකෙන් ඔයාලට කියල account එකක් create කරගන්න 
sign up click කරන්න 

ෆිල් කරලා sign up කරන්න 


Allow Access දැන්න 



5. දැන් mobile App එකෙනුත් ඔයා Create කරපු SAME login username සහ password එක දෙන්න 

sign in දෙන්න 


6. ඔන්න වැඩේ හරි දෙන් රූපේ දිස්වන පරිදී පහල තියන icon එක click කරන්න 



camara eka



වැඩේ හරි දැන් ඔයාලට screen mirorring වෙනවා ඔයාගේ device එකෙන් ඔයාට screen mirorring වගේ සෑහෙන්න වැඩ කෑලි ටිකක් කරගන්න පුළුවන් sms .mobile tracking සහ call තව ගොඩාක් දේවල්

මෙය පෙන්වන්නේ ඔයාලගේ browser එකකින් තමයි. බය වෙන්න එපා data කන්නේ නැහැ same wifi එකෙන් යන එක වඩාත් හොදයි.


ඔන්න එහෙනම් අද පොස්ට් එක ලියලා මගේ වටිනා කාලය ඔයාලා වෙනුවෙන් කැපකළා එකට comment එකකුත් දාලා යන්න... පුළුවන් නම් ඒක ලොකු උදව්වක් 


zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහෙනම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř