- October 2014 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Friday, October 31, 2014

ඔන්න arjun ගේ new songඑක

ඔන්න arjun ගේ අලුත් ම සින්දුව  happy helloween  





 

Wednesday, October 29, 2014

ඔන්න අපේ blog එකට ඇප් එකක් නිකුත් කරා.



☠ ☮ ☯ ♠ Ω ♤ ♣ ♧ ♥ ♡ ♦ ♢ ♔ ♕ ♚ ♛ ⚜ ★ ☆ ✮ ✯ ☄ ☾ ☽ ☼ ☀ ☁ ☂ ☃ ☻ ☺ ☹ ۞ ۩  
ඔන්න මචන්ලා මට නම් අද උගක් සතුටයි ...ඔන්න අපේ blog එකට අප් එකක් හෙදුවා ..... මන් හිතුවේ අප් එකක් හදන එක ලේසි වෙඩක් කියලා අම්මෝ හෙන මහන්සි වෙලා චcreate කරා මචන්ලා එකත් ලගදීම කියල දෙන්නම් ඒකට ඔයාල අපේ blog එකට visitors and බ්ලොග් එක පොපිව්ලර් කරන්න කෝ ලග දීම කියල දෙන්නම් ඔයාලට කියලා අප් එක්කක් තියනවා කියන්නේ ඉතිං වෙන මොනවද ඕනේ
හරි මෙන්න මචන්ලා අපේ blog එකේ අප් එක මෙතනින්


zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Tuesday, October 28, 2014

Pc internet speed එක වැඩි කරගනිමු




There are no magic tricks to Speed your slow internet , Some basics is enough for your Safe and Awesome Web Browsing Experience. The Computer is an machine which can do what we want to do, i mean we can easily control the things in it.




There are some Easy ways to Speed your Slow internet and Web browsing.

1) Always Update your Browser

Regardless of speed, updating your browser will give you additional features to use on your computer, it will not allow any spyware, So it may give Positive effects on your internet experience.

Also Read : How to change app notifications in windows 8

2) Remove unwanted Toolbars and Extensions

The Toolbars which are useful only when its worth to have, So many times when you install a new software they will provide you a free toolbar to add on your browser and this will increase the browser weight. So Remove the Unwanted Toolbars and Extensions in your browser for smooth Surfing of your net

Note- You Cannot directly uninstall or remove Toolbars from Internet Explorer, since it is directly related to windows, So if you want to remove the add-on and Toolbars from Internet Explorer

Go to My computer > Control panel and you see the browser extension in your Listed programs, Click on it and just Uninstall it

3) Beaware of Spyware and Viruses

It is less known that virus will slow your Browsing speed, and you never know the Safety given by website holders when we visit them. So Try to update your Antivirus regularly and browse the Sites securely

Note- Some use two anti-virus softwares in single computer, never do like this, it will lead to your severe damage for your computer, Just use any one which is more secure for you

Also Read : Cool and interesting facts about Linux

4) Clear Cookies and Cache regularly

This is simple, Delete the History and cookies of your browser which will give browser a fresh look, so that it will work faster than before and try to bookmark your favorite sites, because the bookmarks will load faster than normal query in your browser

5) Changing of DNS Server

The Trick is quite new to you, Whenever you are switched to an internet connection, the Internet service providers (ISP) assign an Domain Name Server (DNS) for your comfort, but often they are slow and restrict lot of sites to view

There are some Public domain Servers which can be utilized when you want to, Since google is a Big warehouse of Servers, there is no problem of clustering it gives you instant access and speed internet

For windows Xp

Go to Start > Control panel > network Connections >

Now Right click the Network Connections and Double click the Internet protocol address ( TCP/IP)

Use the Following DNS Server address which is given below

8.8.8.8
8.8.8.4.4
208.67.222.222
208.67.220.220

For Windows 7

Go to Start > Control panel > Network and Internet

Now right click on Network and Sharing center and  Double click the Internet Protocol address

Use the similar DNS address which was given for Windows XP in the above

Also Read : Useful Windows 8 Shortcut keys

6) Finally Try to use the facilities given by windows like " Diagnose and Repair " in Xp and " troubleshoot problems " in Windows 7

Just hover your mouse to the Network symbol in your task bar , click on it then open network sharing center and click on the troubleshoot problems, System will search for any errors if it is there it will rectify automatically

The above mentioned procedure is for windows 7, So Enhance your Browsing experience to Smoother and Safer with the above steps





zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Monday, October 27, 2014

ඔබත් දැන්ම මුදල් ගෙවන අලුත්ම සමාජ ජාලයට එකතු වන්න



මේකත් facebook එක වගේ එකක් තමයි මේකත් මේකේ තියෙනේ විශේෂත්වය තමයි අපි share කරනවට comment කරනවට like

මෙයාල අපිට ගෙවනවා ඉතින් ඔයාලා දන්නවද facebook එක මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ අපි දාන ෆොටෝ වීඩියෝ වගේම එයාලා අලුතින් එකතු කරන Content නිසා ඉතින් මේ අලුත් සමාජ ජලයෙන් අපේ අලුත් ලස්සන නිර්මාන වලට වටිනා කමක් ලබා දෙනවා එහනම් ඉතින් පහතින් ගිහින් register වෙන්නකෝ

මෙතනින් register වෙන්න

ඔන්න මොබිල් ඇප් එක බාගන්න මෙතනින්


මේකත් සමාජ ජාලයක් එක නිසා මේකෙත් ඔබට status දන්නා ෆොටෝ දාන්න වීඩියෝ දන්නා ෆ්බ් එක වගේම හැම දේම තියෙනවා ඒ විතරක් නෙවෙයි සල්ලිත් ගෙවනවා එක නිසා ඔබත් අදම register වෙලා බලන්න 
මෙමෙ අඩවියට පිවිසීමෙන් ඔබට මෙහි සාමාජිකයෙකු වීමට නොහැක වෙනත් TSU පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා ඔබට ගිණුමක් සැදීමට හැකිය 
එක නිසා ඔබට STU ගිණුමක් සෑදීමට අපගේ සබැදියෙන් අවස්ථාව තිබේ එහනම් මෙතින් පිවිසෙන්න
http://adf.ly/tSkNx

තව විස්තර හම්බ උනොත් කියන්නම් කෝ.ඒකට http://afkarzemerdroid.blogspot.com විසිට් කරගෙන ඉන්න කො

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක. 

MB or KB ඉන්ටෙර්නැට් ඉතුරු කරමු.

ඔන්න ඉතින් අද පොඩි දැයක් අරන් ආවේ .
මේක පොඩි ඇප් එකක් මෙකෙන් වෙන්නේ . ඔයාලා අනිත් browers වලින් නෙට් use කරනවා හැබෙයි මෙන්න මේ ඇප් එකෙන් ඔයාලාට Net usege පොඩි පොඩි ගානවල් තමයි කැපැන්නේ. මෙකෙන් තව තව වැඩ කෑලි තියනවා use කරලම බලන්න කො. තවදැයක් කියන්න අමතක උනා මේ ඇප් එකෙන් offline ව use කරන්නත් පුලුවන්...

මෙන්න මෙතනින් බාගන්න කො

අනිත් පොස් එකේ android tracking ඒ කියන්නේ ..නැති උනූ 4න් එකක් ඔයාගන්න ක්‍රරමයක් කියලා දැන්නම් කෝ

ඔන්න මම ගියා.

Sunday, October 26, 2014

ගෙදර ඉදන් පොඩි ගානක් ඔයාගමු.

ඔන්න මච්න්ලා කොහොමගද ඉන්නේ , අලුත් post එකක් දාන්න පොඩි දවස් ගියා සමාවෙන්න .  හරි මුලින් මට inbox කලට ඔක්කොමලාට ඉස්තූති . ඔයාලාට ඔනේ දැයක් මගෙ page inbox එකට එකට කියන්න හොදේ.

හරි මං හද පොඩි වැඩක් ගෙනාවේ. Online money එකක් . ඉතින් මෙතනින් rejister වෙන්න .

rejister උනාට පස්සෙ ඔයාලාට පොඩි ලින්ක් එකක් දෙයි, ඒක ඔයලාගේ යහලූ වාට දැන්න එයාලා click කරන කොට ඔයලාට සල්ලි ලෙබෙයි.
හරි ඉක්මනට කරන්න.

(තවදෙයක් money withdrow කරගන්න paypal or credit card තියෙන්න ඔනේ.)

Wednesday, October 22, 2014

PhOne එක පට්ටම රත් වෙනවද මෙන්න ඒකට APP විසදුම.

ඔන්න ඉතින් අද පට්ටම පෝස්ට් එකක් අරන් ආවේ . ඔන්න ඉතින් ඔක්කොමොලාට තියන අන්ඩ්‍රොයිඩ් ප්‍රශ්නය තමයි . ඔන්න මගෙ phone එක රත් වෙනවා අයන් එකක් වගේ ඒක මගෙ phone එකේ අවුලද කියලා ආහානවා . ඉතින් processer එකක් කිහොමත් රත් වෙනවානේ  ඒක android එකේ හැටි මචන්ලා .

ඔන්න මේකට රෝට් ඔනේ රෝට් නැති අය මෙතනින් රෝට් කරගන්න.

අද පොස්ට්ස් එක ඔයාලාගේ 4න් එක
රත් නොවාදා ගැන තියාගන්නා අප් එකක් . 

1.ඔන්න ඔයාලාගේ 4n එක අයන් එකක් විදියටද රත් වෙන්නේ..
2.නැත්ම් ටෝස්ටෙර් එකක් වගේද ..
3. Game එකක් සෙල්ලම් කරනකොට රත් වෙනවද.
4. රත් උනාට පස්සේ call එක්ක කතා කරන කොට (කන පිච්චෙනවද.)

ඔන්න ඒ දේවල් වලට මෙන්න විසදුම.
 මෙතනින් බාගන්න.

1.අප් එක ඔපෙන් කරන්න පල්ලෙහෙ තියන pic එක වගේ පෙනේවි
ඔයාලාගේ mobile temperature එක තමයි පෙන්නනේ 

2  දැන් turn on normal temp protection කියන එක ක්ලික් කරන්න 

3.. එතකොට super su request ආයි ඒක accept කරන්න.


4. Accept දුන්නම load වෙයි එචරයි. වෙඩෙ ගිඩ . දෙන් ඉතින් 4n එක රත් වෙන්නේ නැහැ. On කරලම තියාගන්න අව්ලක් වෙන්නේ නැහැ .
By afkar zemer

වෙඩෙ ගොඩනම් comment එක්ක දාලායන්න ඒකයි දුක

Tuesday, October 21, 2014

ගේමක් නෙතුව wifi hack කරමු.

ඔන්න අද පට්ටම පට්ට පොස්ට් එකක් අරන් ආවේ. ඔක්කොමලා ඉතින් ආහාන්නේ WIFI HACK ගැන නේ එයාලාට මේ පොස්ට් එක   .ඉතින් ඔයාලා කොහොමද ඉන්නේ හරි හරි මට තේරැන වා ..කියන්නම් කො
 
මෙහෙමයි. මේක සොෆ්ට්වෙර් එකක් හරි මේක use කරන්න ඔනේ නම් ඔයාලාගේ Pc or Lap එකේ linex OS එක තියෙන්න ඔනේ .. linex os ගැන ඔයාට දන්නාවා ඇති. නමුත් ඒ ගැන දන්නේ නැති අයට තමයි මේදේ පොඩි යෙන් කියන්නම් (linex os කියන්නේ ඔයාලා පාවිච්කරන windows 7,8  or xp...software Os වගේ linex os එකත් පරිඝනක OS එක්) හැබෙයි . windows os කියන්නේ නිකං professional os ඒකියන්නේ home use work use වගේ....
important=  තව දැයක් . ඔයාලාගේ පරිඝනකයේ already windows os එක තියනවා  නම .. linex දාගන්ඩ බැහැ ..
හැබැයි පල්ලෙහෙ තියන software එක බාගෙන os දෙකක් තියාගන්න පුලින්.
හැබෙයි  . linex os එක use කරන්නේ HACKERS only .... එතින් ඒ os එකේ ලොකු ලොකු වැඩ කෑලි තියෙන්නේ... ඒ දේ කරන්න නම ඔයා මං වගේ softwer engine කෙනෙක් වෙන්න ඔනේ,..මං මේ පොස්ට් එක wifi hacke ගැන නේ . ලග දීම   තව දේවල් කියලා දෙන්නම් කෝ.
හරී වැඩේට බහිමු කෝ.
 
 
අවදානම.
=(මුලිම කියන්නම් අවදානම ඔබ සතුයි කියාදීම මා සතුයි....මේ දේ හොද දැයකට use කරන්න වැරදි වැඩක් කරලා මාට්ටු උනොත් මං නෑ හොදේ .....මාට්ටු උනොත් ඉතින් එයාගේ බිල ඔයාලා තමයි ගෙවන්න වෙන්නේ ..බලාගෙන.)=
 
 
1.හරි මුලින් linex os එක නැති අය, (මෙතනින් )බාගන්න කො..
2. windows තියාගෙන දාගන්ඩ ඔනේ නම් මෙන්න මේහ සොෆ්ට් එක(බලාගන්න)
 
 
හර මෙන්න linex os install කරගත්තු පස්සේ මේ ටික කරන්න කෝ
1. මෙන්න file එක බාගන් කො downlode කරාට පස්සේ put the debian pack to file system. දාගන්න


3. පලවෙනි ස්ටෙප් එක අරාට පස්සෙ මේ code එක type කරන්න රූපේ තියන වගේ.  dpkg -i Fern-Wifi-Cracker_1.2_all.deb.


4.දැන් open කරන්න fern wifi crack එක new tab එකක open කරන්න උඩ තියන පික් එක වගේ,  

5.දැන් ඔපෙන් කරපු සොෆ්ට් එකෙ තියන refresh එක click කරන්න එතකොට පල්ලෙහෙ තියනoption දෙකේ එකක් ක්ලික් කරලා hack කරගන්න ..හෙතකොට passwords එල පෙනේවි.

Note-----:> Its for only educational purpose.
  තවත් අලුත් පොස්ට් එකකින් හම්බු වෙමුකො.. 
 
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Sunday, October 19, 2014

ඔන්න Kaththi+Trailer. බලාගන්න කො

ඔන්න tamil movies බලන අයට ගැනාවේ .kaththi trailer ඔන්න මෙතනින් බලන්න කො

Saturday, October 18, 2014

ඔන්න බ්ලොග් එකේ traffic එක වෙඩ්කරගන්න.




 ඔන්න blog වල traffic එක වෙඩි කරගන්න

ගන්න soft එකක Free එකක් , මේක Install කලාට පස්සේ ඔයාලගේ Points ඉවර උනොත් ඔයාලා මේ සොෆ්ට් එක Uninstall කරලා අපහු දාන්න එතකොට ආපහු සම්පුර්න Points ටික ලැබෙයි.

මෙතනින් බාගන්න



zwani.com myspace graphic comments

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Dongle එක unlock කරගමු...




 සමහර අය  Dongle එක Lock වෙලා Unlock කරගන්න බැරිද කියල Facebook Group වල හුල්ලනවා මම දැකල තියනවා .දැන් ඕවට අඬපු කාලේ 
 ඉවරයි .මෙන්න බඩුව ! DC Unlock .කඩේකින් Unlock කරන්න ගියානම් අනිවා රු 300 or 500/=කට කෙලවෙනවා sure .මේ software එකෙන් මේ වැඩේ නොමිලේම කරගන්න පුළුවන් . අපිට තියෙන්නේ අපේ කසිකබල් Dongle එක පරිගණකයට ගහල software එක ඔපෙන් කරන එක විතරයි .මේ software එකෙන්ම එහි model ඇතුළු සියලු දේ හඳුනා ගන්නවා .ඉන්පසු unlock  Button  එක Click කිරීමෙන් ඔබේ කසිකබල් Dongle එක සුපිරි Dongle එකක් වෙනවා .මේකෙන් දොන්ග්ලේ විතරක් නෙමේ ෆෝන් එහෙමත් Unlock කරගත හැකි 

link
                            

zwani.com myspace graphic comments

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

s2 Anycall .international එකට convert කරමු.

ඔන්න ඉතින් අද s2 anycall use කරන කට්ටියට තමයි අද post එක, ඉතින් මේ ප්‍රශ්නය s2 anycall use කරන කොල්ලෙක් තමයි 
මේක .හෙව්වේ. ඉතින් එයාටයි ගෙනාවේ . හරි හරි ඔයාලටත් තමයි මචන්ලා...

හරි ඉතින් ඔයාලාටත් මේ වගේ 4n වලටත් මේ වගේ tricks ඔනේ නම් ම්ට මෙතනින් inbox කරන්න කෝ.

හරි වැඩේට බහිමු කො.

මුලින්ම කියන්නම් අවාදානම උබ සතුයි කියාදීම මා සතුයි. හරියටම කරොත් වැඩේ ගොඩ තමයි.(100%) තාමත් ඔයලාට සෙකයක් නම් පල්ලෙහේ පික් එක බල්ලන කො.


හරි. (අවදානම් )
1.මෙකට ඔයාලාගේ 4න් එක රෝට් වෙන්න ඔනේ රෝට් නැති අය  (මෙතනින් යන්න)
2...4න් එක ( 75 %) විතර charge එක තියාගන්න
3. හොද data cable එකක් use කරන්න. මැදදී disconnect වෙන්න නැතුව ඉන්න ඒකයි.

හරි  
මේ files ටික අනිවා ඔක්කොම බාගන්න
*.මෙන්න ඔයාලාගේ PC එකට මෙන්න මේ සොෆ්ට්වෙයාට් එක බාගන්න කො.(odin)

* මෙන්න මෙතනින් samsung kies බාගන්න 

*මෙන්න මේකයි ඒ ROM එක මෙතනින් බාගන්න . (SKIP ADD දීලා බාගන්න)

* මෙන්න් PIT file එක මෙන්න 




දැන් ඔයාලාගේ pc එකෙන් (odin) එක ඔපෙන් කරගන්න .

දැන් ඔයාලාගේ 4න් එක pc එකට connected කරගන්න 4න් එක *downloade mode* වලින් ("volume- " "power button" "menu button") එක වරම press කරගෙන ඉන්න...

ඔය හරියට connect කරොත් පල්ලෙහෙ තියන විදියට පෙනේවි එතකොට රේ re partition එකටත් ඖටෝ reboot එකටත් tic එකක් දාන්න

 දැන් උඩ තියන pic එකෙ මං ඉස්සෙල්ලා දුන්නු PIT එක .......pit කියන තෙනට දාගන්න(ආවේ නෙත්ම් zip එකෙන් extrack කරලා දාලා බලන්න)

දැන් PDA කියන තෙනට TIC එකක්  දාලා මං දුන්නු rom file එක pda තෙනට දන්න.....(ආවේ නෙතම් zip එකෙන් extrack කරලා දාලාබලන්න)


දැන් START දෙන්න එචරයි......................දැන් ටික වෙලාවක් ඉවසන්න .......හදිස්සි වෙන්න ඉපා 



මෙන්න මෙහෙම පෙන්නුවානම් වෙඩේ ගොඩ තමයි.....

හරි s2 එකට ලෝල්ය්පොප් ඕනේ නම් comment එකක් දාන්න දෙන්නම්........ 

ඔන්න මම ගියා

ඔන්න pc එකෙන් hotspot දැන්න සොෆ්ට් එකක්

ඔන්න මචන්ලා අද පොඩි සොෆ්ට්වෙර්  එකෙක් අරන් ආවේ ඔන්න මේකෙන් ඔයාලට  wifi දෙන්න පුළුවන්

පොඩි අප් එකක් මේක internet line router use කරන අයට ඉතාමත් වැදාගත් වෙනවා.......

මෙන්න ලින්ක් එක





zwani.com myspace graphic comments

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Friday, October 17, 2014

ඔන්න free heatset එකක් ඉක්මන ට අද දවස විතරයි

ඔන්න free heatset එකක් අරගන්න skip add දීලා email එක දෙන්න  . වෙඩිය කතා ඔනේනෙහෙ. Rejister වෙන්න .
ලින්ක්  3days ඉක්මනට

සිංහල fonts හරියටම install කරමු rooted අයට

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වලට සිංහල යුනිකෝඩ් දාන එක තමයි ‍මේ පෝස්ට් එකෙන් මං ඔයාලට කියලා දෙන්නේ !!!

මේකෙන් වෙන්නේ අපි සිංහල ෆෝන්ට් එක ෆෝන් එකට හදුන්වා දෙන එකයි. ටිකක් විතර කල්පනා කරන්ට ඕන වැඩක් හැබැයි අමාරුනම් නෑ හොදට බලලා හොදට කියවලා වැඩේ කරන්න. අනික මේ පෝස්ට් එක දාන්නේ Test කරලා බලලා ඉවර වෙලා, ඒක නිසා ඉතුරුටික තියෙන්නේ තමුන්ගේ අතේ.

හරි ඒ කතා ඇති මුලින්ම,

  • මේ ලින්ක් එකට ගිහින් මේකෙ ඇති ෆයිල් එකක් " fallback_fonts " කියලා, දැන් ඒක උඩ Right click කරලා download කරන්න. ( හැබැයි මේක Google Chrome එකෙන් download කරන්න එපා. මොකද ඒකෙන් එක එක errors එනවා. හොදම දේ තමයි PC එකෙන් ගිහින් Mozilla Firefox වගේ එකකින් download කරන එක. )මෙන්න ලින්ක් එක >>>http://1drv.ms/­­1qsZx7O [ fallback_fonts]
  •  ඒ විදිහ‍ට ම මේකත් download කර ගන්න. මෙන්න ලින්ක් එක >>>http://1drv.ms/­1ubYoCA [ Main fonts ] 
  • ඊ‍ට පස්සෙ Root Explorer ඇප් එක ගන්න ඕනේ. ඔයා ළග දැනටමත් ඒ ඇප් එක installකරලා තියෙනවනම් OK. ඒ ඇප් එක නැත්නම් download කරන්න. මෙන්න ලින්ක් එක >>>http://1drv.ms/1lQPuJQ ( මේකත් අර උඩ ඒවා download කළා වගේම download කරන්න. )


හරි දැන් වැ‍ඩේට බහිමු. 

මුලින් ම දැන් ඔය download කරපු .zip files ටික PC එකෙන් Extract කරලා ෆෝන් එකේ Memory Card එකට දා ගන්න. ( WinRar එකෙන් Extract කරන්න දන්නවනේ ??? ඒක දන්නෙත් නැත්නම් ඉතිං YouTube එකේ " How extract .zip files using WinRar " කියලා search කරලා ඉගෙන ගන්න. )

දැන් Memory Card එක ෆෝන් එකට දාලාෆෝන් එක on කර ගන්න.
ඊ‍ට පස්සෙ Root Explorer ඇප් එක install කරලා open කර ගන්න.

ඊ‍ට පස්සෙ Root Explorer ඇප් එකෙන් මේ path එකට යන්න.
system > etc
කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා fallback_fonts.xml කියලා ෆයිල් එකක්,  ඒක delete කරන්න.


ඊට පස්සෙ Root Explorer ඇප් එකෙන් ඔයා download කරලා extract කරපු fallback_fonts.xml ෆයිල් එක Memory Card එකේ ඉදන් ඒ folder එක‍ට(system > etc) copy කරන්න.

ඊට පස්සෙ ඔයා copy කරපු fallback_fonts.xml ෆයිල් එක ඔබාගෙන ඉන්න. එතකොට එන pop-up-menu එකේ ය‍ට හරියෙ ඇති permission කියලා එකක්, ඒක click කරන්න. ඊට පස්සෙ ඒකේ points පහත ආකාරයට සකස් කරලා OK කරන්න.


හරි දැන් Root Explorer ඇප් එකෙන්system > fonts කියන ෆෝල්ඩර් එක ඇතුලට ඔයා download කරලා extract කරපු Main fonts ෆයිල් එක ඇතුලේ තියෙන ෆෝන්ට් ෆයිල් ටික Memory Card එකේ ඉදන් ඒ folder එක‍ට(system > fonts) copy කරන්න. එතකොට Replace කරන්නද කියලා ඇහුවොත් Yes කරන්න.
මේවා copy කරද්දි Mount එක R/Wලෙසට සකස් කර පැවතිය යුතුයි, නැතිනම් copy කරන්න දෙන එකක් නෑ.

ඊට පස්සෙ ඔයා copy කරපු  font ෆයිල් එකක්(DroidSansFallback.ttf) ඔබාගෙන ඉන්න. එතකොට එන pop-up-menu එකේ ය‍ට හරියෙ ඇති permission කියලා එකක්, ඒක click කරන්න. ඊට පස්සෙ ඒකේ points පහත ආකාරයට සකස් කරලා OK කරන්න.
මේ විදිහට එකින් එක ඔයා copy කරපු අනිත් font ෆයිල් තුනෙත්(SamsungSans_Regular.ttf | SamsungSinhala.ttf | SamsungTamil.ttf) permission සකස් කරලා OK කරන්න. system font folder එකේ fonts හුගක් තියෙනවනේ, ඒ නිසා අදාළ fonts වල විතරක් කල්පනාවෙන්permission වෙන්ස් කරන්න.

හරි දැන් ෆෝන් එක Restart කරලා එහෙම බලන්න සිංහල වැඩ කරනවා බබා වගේ කිසිම අවුලක් නෑ ලස්සනයි ඕන මගුලක ටොපට වැඩ...
(දැන් ඕනේ නම් අර Memory Card එකට PC එකේ ඉදන් දා ගත්ත files ටික(fallback_fonts | Main fonts | rootexplorer) delete කරලා දාන්න.)
zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Wednesday, October 15, 2014

ගේමක් නැතුව ගෙදර ඉදන් Touch Pen එකක් හදමු (Home made touch pen)




ඔන්න මචන්ලා ඉතින් කොහොමද  ඉන්නේ ...........මට නම් අද හරිම මහන්සි මචන්ලා ඇයි කිව්වොත්.
මේ touch pen එක හදන්න  මට දන්නවා,,,,, හැබෙයි ඔයාලා දන්නේ නැහැ නේ . ඒ නිසා මගේ ගාව තිබ්බු  මං  හදපු
touch pen එක කඩලා හායිත් step by step හැදුවා මචන්ලා .. ඉතින් කටෙන් කියලා හරි යන්නේ නැහැ නේ pics අරගෙන ඔයාලාට ගෙනාවේ......post එක ලියලා photos ටිකත් edit කරලා...ඔයාලට ගෙනාවේ ..
.ඒකයි මචන්ලා මහන්සිය.......පොඩි comment එකක් දැම්මා නම් මට සන්තෝසයි ..

හරි වැඩේට බහිමු...
මෙන්න මේ දේ හදන්න පොඩි පොඩි දේවල් තමයි අවශ්‍ය  වැන්නේ..
1.       1.කතුරක්
2.      2. තබ (පොඩි කෑල්ලක්)
3.       3.Cotten බට් එකක්
4.       4.පෑනා බටයක්
5.       5.වතුර ටිකක්..

හරි  වැඩේට පටන්ගමු..

1.මේ ටික collect කරගන්න ....



2. තියන පෑන බටය අරගන්න   ... අර cotten බට් එක රූපේ තියන විදියට cut කරගන්න


3. දැන් cut කරපු but කෑල්ල මේ පල්ලෙහෙ රූපේ තියන විදියට පෑන් බටයට fix කරගන්න


4. දැන් පෑනේ කොනේ ඉදන් අර තබ කෑල්ල රූපයේ තියන වගේ කරගන්න කෝ
අවදානම්
(අර තබ කෑල්ල පෑනේ ඔතන කොට පෑනේ කොනේ තියන but කෑල්ලට සහ ඔයාල පෙහෙනේ කෙලවර වැනකම් ඔතන්න...ඒ කිව්වේ ඔයාලගේ අතෙන් යම් කිසි එලෙක්ට්‍රෝනික් සම්බන්දයක් cotten but එකට touch වෙන්න ඕනේ ඒහ් ඒ ම උනේ නැතම් touch එක වෙඩ කරන්නේ නැහැ.......  )
මෙන්න මේ වගේ



මේ වගේ හරිද


පෑනේ කොනේ වෙනකම් හරියට කරන්න .....


6.       වැඩේ පොඩ්ඩක් අවසානයි.... දැන් cotton but කොනේ පොඩ්ඩක්..වතුරේ වදින නොවදින ගානට තෙමාගන්න.වැඩිය තෙමාගන්න එපා.screen එකෙ වතුර රැදෙයි. 




7..ඊටපස්සේ cotton බට් එක කෝකටත් පොඩ්ඩක් අතින් මිරිකලා පහල රුපය වගේ වැඩිපුර තියෙන වතුර ටික ඉවත් කරගන්න.





8.       දැන් වැඩේ ඉවරයි.... දැන් use  කරලා බලන්න කෝ....

 ඔන්න මෙතනින් මේ චිත්‍ර අදින්න 4න් එකට අප් එක බාගන්න ..skip ad.. 



oඔයලට ඕනේ නම් ඉතින් මේ විදියට පෑනේ ලස්සන කරගන්න


ඔන්න මං  මේ පෑන්නේම  ඇදපු චිත්‍රයක් බලන්න කෝ

වැඩේ ගොඩ  නම් comment එකක් දාල යන්න කෝ ඉතිං කොහොමත් වැඩේ ගොඩ තමයි......
හරි යහල්ලුවන්ටත් බලන්න share කරන්න හැ...
මොනහරි ප්‍රශ්නක් තියනවා නම් comment එකක්  දැන්න කෝ.....

zwani.com myspace graphic comments

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

ඔන්න fb site එක බ්ලොක් කරලද ගේමක් නැතුව කඩමු.

ඔන්න අදනම් පුංචි පොස්ට් එකක් ගෙනාවෙ හැබෙයි සමහර අයට ඉතින් වටිනාවා
අද පොස්ට් එක මේකයි .ඔයාලා jobs කරන අයකුටත් වෙන්න පුලුවන් තාම ඉගෙනගෙන ඉන්න ළමයකුත් වෙන්න පුලුවන් .දෙන්නට ප්‍රයොජනවත් වේ වි. ඔයාලා job හෝ class යන ලමයෙක් කියලා හිතමුකො. දැන් ඒ තියන pc වලා වෙඩියෙන්ම fb site එක block කරලා තියෙනවා ඉතින් අපේ කොල්ලන්ට fb යන්න නැතුව කොහොමත් ඉන්ඩ බෙහෙනේ එයාලටයි මේ ට්‍රික් එක 
බය වැන්න ඉපා පොඩි දැයක්
හරි මේ සියිට් එකට ගිහිල්ලා http://iphider.org/  ඔයාලාගේ  ip එක hide කරන්න එචරයි තියෙන්නෙ. දෙන් Fb log වෙලා බල්ලන්න කො .
තව දැයක් මේක අනඅවශ්‍ය සිදුවීම් වලට බාවිත කිරීමෙන් වලකින්න, 
zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Tuesday, October 14, 2014

ඔන්න කැමෙති වෙලාවක් Set කරලා Net එක Off කරමු.

ඔන්න මචන්ලා කොහොමද ඉන්නේ .. මමත් අලුතෙන් පෝස්ට් අරන් එනවා හැබෙයි. පොඩි comment එකවත් නැහැනේ මචෝ.. අරි කමක් නැහෑ

හරී මං අද ගැනාවේ පට්ටම අප් එකක්. එක ඉතින් වෙඩියෙන්ම ප්‍රයෝජනත් වැන්නේ. Night Plan යූස්  කරන අයටයි.
මැකෙන් මෙහෙමයි . ඔයාලාට කැමෙති වෙලාවක් සෙට් කරන්න උදා-30 minute නම් ඉතින් 30 minute එකේ ඔටෝ off වෙනවා.. .

හරි මෙන්න මෙතනින් බාගන්නකෝ skip (skip ad දීලා playstore එකෙන්)