ඉවරයි .මෙන්න බඩුව ! DC Unlock .කඩේකින් Unlock කරන්න ගියානම් අනිවා රු 300 or 500/=කට කෙලවෙනවා sure .මේ software එකෙන් මේ වැඩේ නොමිලේම කරගන්න පුළුවන් . අපිට තියෙන්නේ අපේ කසිකබල් Dongle එක පරිගණකයට ගහල software එක ඔපෙන් කරන එක විතරයි .මේ software එකෙන්ම එහි model ඇතුළු සියලු දේ හඳුනා ගන්නවා .ඉන්පසු unlock Button එක Click කිරීමෙන් ඔබේ කසිකබල් Dongle එක සුපිරි Dongle එකක් වෙනවා .මේකෙන් දොන්ග්ලේ විතරක් නෙමේ ෆෝන් එහෙමත් Unlock කරගත හැකි
