ඔන්න අද පට්ටම පට්ට පොස්ට් එකක් අරන් ආවේ. ඔක්කොමලා ඉතින් ආහාන්නේ WIFI HACK ගැන නේ එයාලාට මේ පොස්ට් එක .ඉතින් ඔයාලා කොහොමද ඉන්නේ හරි හරි මට තේරැන වා ..කියන්නම් කො
මෙහෙමයි. මේක සොෆ්ට්වෙර් එකක් හරි මේක use කරන්න ඔනේ නම් ඔයාලාගේ Pc or Lap එකේ linex OS එක තියෙන්න ඔනේ .. linex os ගැන ඔයාට දන්නාවා ඇති. නමුත් ඒ ගැන දන්නේ නැති අයට තමයි මේදේ පොඩි යෙන් කියන්නම් (linex os කියන්නේ ඔයාලා පාවිච්කරන windows 7,8 or xp...software Os වගේ linex os එකත් පරිඝනක OS එක්) හැබෙයි . windows os කියන්නේ නිකං professional os ඒකියන්නේ home use work use වගේ....
important= තව දැයක් . ඔයාලාගේ පරිඝනකයේ already windows os එක තියනවා නම .. linex දාගන්ඩ බැහැ ..
හැබැයි පල්ලෙහෙ තියන software එක බාගෙන os දෙකක් තියාගන්න පුලින්.
හැබෙයි . linex os එක use කරන්නේ HACKERS only .... එතින් ඒ os එකේ ලොකු ලොකු වැඩ කෑලි තියෙන්නේ... ඒ දේ කරන්න නම ඔයා මං වගේ softwer engine කෙනෙක් වෙන්න ඔනේ,..මං මේ පොස්ට් එක wifi hacke ගැන නේ . ලග දීම තව දේවල් කියලා දෙන්නම් කෝ.
හරී වැඩේට බහිමු කෝ.
අවදානම.
=(මුලිම කියන්නම් අවදානම ඔබ සතුයි කියාදීම මා සතුයි....මේ දේ හොද දැයකට use කරන්න වැරදි වැඩක් කරලා මාට්ටු උනොත් මං නෑ හොදේ .....මාට්ටු උනොත් ඉතින් එයාගේ බිල ඔයාලා තමයි ගෙවන්න වෙන්නේ ..බලාගෙන.)=
1.හරි මුලින් linex os එක නැති අය, (මෙතනින් )බාගන්න කො..
2. windows තියාගෙන දාගන්ඩ ඔනේ නම් මෙන්න මේහ සොෆ්ට් එක(බලාගන්න)
හර මෙන්න linex os install කරගත්තු පස්සේ මේ ටික කරන්න කෝ
1. මෙන්න file එක බාගන් කො downlode කරාට පස්සේ put the debian pack to file system. දාගන්න
3. පලවෙනි ස්ටෙප් එක අරාට පස්සෙ මේ code එක type කරන්න රූපේ තියන වගේ. dpkg -i Fern-Wifi-Cracker_1.2_all.deb.
එ
4.දැන් open කරන්න fern wifi crack එක new tab එකක open කරන්න උඩ තියන පික් එක වගේ,
5.දැන් ඔපෙන් කරපු සොෆ්ට් එකෙ තියන refresh එක click කරන්න එතකොට පල්ලෙහෙ තියනoption දෙකේ එකක් ක්ලික් කරලා hack කරගන්න ..හෙතකොට passwords එල පෙනේවි.
Note-----:> Its for only educational purpose.
තවත් අලුත් පොස්ට් එකකින් හම්බු වෙමුකො..
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක
dishantha · 523 weeks ago
gayan · 482 weeks ago
danu · 445 weeks ago
Saliya Bandara · 411 weeks ago
Janaka · 407 weeks ago
Dialog & Hutch : Type REG haknews and SEND the SMS to 77002
Trials Frontier apk · 356 weeks ago
balumgala · 336 weeks ago
balumgala · 336 weeks ago