- PhOne එක පට්ටම රත් වෙනවද මෙන්න ඒකට APP විසදුම. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Wednesday, October 22, 2014

Widgets

PhOne එක පට්ටම රත් වෙනවද මෙන්න ඒකට APP විසදුම.

ඔන්න ඉතින් අද පට්ටම පෝස්ට් එකක් අරන් ආවේ . ඔන්න ඉතින් ඔක්කොමොලාට තියන අන්ඩ්‍රොයිඩ් ප්‍රශ්නය තමයි . ඔන්න මගෙ phone එක රත් වෙනවා අයන් එකක් වගේ ඒක මගෙ phone එකේ අවුලද කියලා ආහානවා . ඉතින් processer එකක් කිහොමත් රත් වෙනවානේ  ඒක android එකේ හැටි මචන්ලා .

ඔන්න මේකට රෝට් ඔනේ රෝට් නැති අය මෙතනින් රෝට් කරගන්න.

අද පොස්ට්ස් එක ඔයාලාගේ 4න් එක
රත් නොවාදා ගැන තියාගන්නා අප් එකක් . 

1.ඔන්න ඔයාලාගේ 4n එක අයන් එකක් විදියටද රත් වෙන්නේ..
2.නැත්ම් ටෝස්ටෙර් එකක් වගේද ..
3. Game එකක් සෙල්ලම් කරනකොට රත් වෙනවද.
4. රත් උනාට පස්සේ call එක්ක කතා කරන කොට (කන පිච්චෙනවද.)

ඔන්න ඒ දේවල් වලට මෙන්න විසදුම.
 මෙතනින් බාගන්න.

1.අප් එක ඔපෙන් කරන්න පල්ලෙහෙ තියන pic එක වගේ පෙනේවි
ඔයාලාගේ mobile temperature එක තමයි පෙන්නනේ 

2  දැන් turn on normal temp protection කියන එක ක්ලික් කරන්න 

3.. එතකොට super su request ආයි ඒක accept කරන්න.


4. Accept දුන්නම load වෙයි එචරයි. වෙඩෙ ගිඩ . දෙන් ඉතින් 4n එක රත් වෙන්නේ නැහැ. On කරලම තියාගන්න අව්ලක් වෙන්නේ නැහැ .
By afkar zemer

වෙඩෙ ගොඩනම් comment එක්ක දාලායන්න ඒකයි දුක

Related Posts:

  • ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 2 පසුගිය ලිපියෙන් අපි කතා කළේ ඔබේ පරිගණකය තුළ නිර්මාණය කරගන්නා වර්චුවල් පරිගණකයක් තුළ Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරයයි. මේ එහි දෙවැනි කොටසයි. මේ ලිපිය සමග ඉදිරිය… Read More
  • ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 1 මීට පෙර ලිපියකදී අපි Android සාමාන්‍ය වින්ඩෝස් පරිගණකයකදී වර්චුවල් මැෂින් එකක් තුළ ධාවනය කරගන්නා ආකාරය ගැන කතා කළා ඔබට මතක ඇති. (පෙර ලිපිය මෙතැනින්). මේ ලිපිය ඉන් තරමක් ඉද… Read More
  • ඔන්න kids android game 1ක්(toca lab APK+OBB) ඔන්න අද android game එකක් ගෙනාවා  ඔන්න මේක apps store එකේ සල්ලි දීලා ගන්න ඕනේ මං free link දීලා තියෙන්නේ Toca Lab Toca Boca AB  - February 14, 2014  … Read More
  • පට්ටම android game එකක් (granny smith) ඔන්න අද pattama android game එකක් ගෙනාවා  ඔන්න මේක apps store එකේ සල්ලි දීලා ගන්න ඕනේ මං free link දීලා තියෙන්නේ සුපිරිම game එකක් මං play කරලා තියෙනවා එලම game එකක්… Read More
  • Voice Camera එකෙන් camera capture කරමු හඬ ඔබේ දුරකථන හෝ කුඩා ස්පර්ශ කිරීමෙන් තොරව ඡායාරූප ගැනීමට කැමරා සක්රීය. හඬ කැමරා එකම හඬ පදනම් කැමරාව වේ. හඬ කැමරා භාවිතා කිරීම පහසුය: ඡායාරූප සඳහා  1. ආරම්භක හඬ ක… Read More

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by