- MB or KB ඉන්ටෙර්නැට් ඉතුරු කරමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Monday, October 27, 2014

Widgets

MB or KB ඉන්ටෙර්නැට් ඉතුරු කරමු.

ඔන්න ඉතින් අද පොඩි දැයක් අරන් ආවේ .
මේක පොඩි ඇප් එකක් මෙකෙන් වෙන්නේ . ඔයාලා අනිත් browers වලින් නෙට් use කරනවා හැබෙයි මෙන්න මේ ඇප් එකෙන් ඔයාලාට Net usege පොඩි පොඩි ගානවල් තමයි කැපැන්නේ. මෙකෙන් තව තව වැඩ කෑලි තියනවා use කරලම බලන්න කො. තවදැයක් කියන්න අමතක උනා මේ ඇප් එකෙන් offline ව use කරන්නත් පුලුවන්...

මෙන්න මෙතනින් බාගන්න කො

අනිත් පොස් එකේ android tracking ඒ කියන්නේ ..නැති උනූ 4න් එකක් ඔයාගන්න ක්‍රරමයක් කියලා දැන්නම් කෝ

ඔන්න මම ගියා.

Related Posts:

  • ඊයේ දිනයේ සිට දුරකථන බදු ඉවතට . දැන් මොකද වෙන්නේ ? මයිත්‍රී රජය විසින් ගෙන ආ අලුත් අතුරු අයවැයේ පරිදි ඊයේ දින සිට දුරකථන බදු ඉවත් කර ඇත . සාමාන්‍යයෙන් ජාලය තුල රුපියලයි , පිටත රුපියල් 2 යි බව අපි දන්නවා . නමුත් බදු නිසා මෙය… Read More
  • andriod UNROOT කරන්න (with pc/without pc) ගේමක් නැතුව andriod UNROOT කරමු. කෙලින්ම වැඩේට බහිමු. without pc root 1මෙම ඔබගේ දුරකථනයේ තිරය මත මුල් පිටුව අයිකනය "ප්රදර්ශනාගාරය Play" ක්ලික් කරන්න. ඔබ, ඔබගේ… Read More
  • Android කට්ටියට පොඩි nd එළ game එකක් ගොඩාක් දවසකින් post එකක් ලියන්නේ එකට සමාවෙන්න මේ දවස් වල පොඩ්ඩක් වැඩ  හරි පෝස්ට් එකට යමු මේක  කතාව ඔනැ නැහෑ  බලන්න කෝ Download here Dàzzłing Č… Read More
  • ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 2 පසුගිය ලිපියෙන් අපි කතා කළේ ඔබේ පරිගණකය තුළ නිර්මාණය කරගන්නා වර්චුවල් පරිගණකයක් තුළ Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරයයි. මේ එහි දෙවැනි කොටසයි. මේ ලිපිය සමග ඉදිරිය… Read More
  • Galaxy note GT-7000 එකට අලුත්ම rom එකක්(lolipop) ඔන්න මචන්ලා සමාවෙන්න මෙටිකේ පොස්ට් ලියන්න බේරී උනා java exam එකලට පොඩ්ඩක් ඉර උනා  අද නම් Galaxy note GT-7000 එකට  අලුත්ම rom එකක්(lolipop) අරන් ආවා....   &… Read More

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by