- Afкαя Zemeя Droïd : iphone tricks -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Showing posts with label iphone tricks. Show all posts
Showing posts with label iphone tricks. Show all posts

Monday, October 16, 2017

iPhone X wallpapers සෙට් එක

iPhone X wallpapers 

iphone x wallpaper සෙට් එක ඕනෙම ෆෝන් එකට Download කරගන්න යහළුවන් බලන්න SHARE කරන්න 

DownloadiPhone

DownloadiPhone

DownloadiPhone

DownloadiPhone

DownloadiPhone

DownloadiPhone

DownloadiPhone

DownloadiPhone

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Saturday, September 2, 2017

iphone එකෙන් සිංහල voice typing කරන්නේ කොහොමද ? (Excursive 2017)

ඔක්කොමල ඔයාගෙන හිටපු app එකක් අද අපි ලියන්න යන්නේ.
මේ දවස් වල සිංහලෙන් voice typing app ගෙන Android යුස් කරන අයට ගූගල් ආයතනයෙන් රිලිස්කරා .
හැබෙයි එක iphone එකට රිලීස් කරේ නැහැ . ඔන්න ඉතින් ඔක්කොමලා බලාගෙන හිටපු ඇප් එක අපි අරන් ආවා.
මේක ඔයාලට ඇප් ස්ටෝර් එකෙන් බාගන්න පුළුවන් හරි හරි විඩ්යෝ එක බලලම දෙනගන්න කෝ.....

https://goo.gl/h7yzKM
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Saturday, May 13, 2017

IPHONE එකෙන් facebook youtube instagram Videos Downlode කරන්නේ කොහොමද?M ( UPDATED + Video Tutoral Sinhalen ) (Downlod Before Banned APP)

ඔන්න අද නම් ගොඩාක් වටිනා පොස්ට් එකක් තමයි ලියන්න යන්නේ මුලින් කියාගන්නම් මං මේ පොස්ට් එක ලියන්නේ ඔයාලාට ආදරේ කරන නිසා ඒ කිව්වේ මං මේ පොස්ට් එක ලියන්නෙ රෑ ජාමේ 2.39AM😴  ඒත් ඔයාලා වෙනුවැන් තමයි මේ වෙලාවත් බලන්නෙ නැතුව පොස්ට් එක ලියන්නේ 
තවදැයක් ඔයාලා බලනවා ඇති මේ දවස් වල මම වැඩියෙන්ම පොස්‍ට් දැම්මේ Apple පෝන් වලටයි 😬 ඒකට ඒතුව උනේ මම Android ඉදලා iphone එකට මාරුනු නිසා  
හරි හරි කෙලින්ම පොස්ට් එකට බහිමුකෝ 
කියන්න ඉතින් වැඩි දැයක් නැහැ මේ ඇප් එකෙන් වෙන්නෙ social media වල තිටන විඩියෝස් පහසුවෙන් බාගන්න පුලුවන් ඉතින් iphoneවල android වගේ නැමෙයි විඩියෝ එකක් බාගන්නේ කියන එක
කොහොම උනත් ඇපල් පාවිච්චි කරන අයට නම් අත් දැකීමක් ඇති😜
මේ ඇප් එක මං Artical එකකින් තමයි ගත්තේ සෝ බය වෙන්න එපා 
කියන්න අමතක උනා මේ ඇප් එක 
ITunes වලින් Bannd කරන්න කලින් බාගන්න හොදේ 
වැඩි විස්තර ඔනේ නම් comment කරන්න හොදේ එහ්නම් ඔන්න මං ගියා Good Night 
iPhone Screenshot 1
DOWNLODE HERE
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments

.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, February 17, 2017

Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017)

Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017) ගෙන තමයි අද පොස්ට් එක ලියන්න යන්නේ . මේ පොස්ට් එකේ මං step by step කියන්නම් ඒ කිව්වේ මේ පොස්ට් එකේන් මුළින් payoneer card එකක් කොහොමද ගන්නේ සහ payoneer ගෙන පොඩි හෙදින්වීමක් කරන්නම් මේ පොස්ට් එකේ card එක apply කරන එක කියල දෙන්නම් . ඊලග පොස්ට් වලින් 

1.card verify කිරීම
2.paypal වලට ලින්ක් කිරීම
3.card එකට සල්ලිදාන විදිය සහ 
4. ATM එකකින් කොහොමද සල්ලි ගන්නේ ගෙනයි

මුලින් කියන්නම් මං මේවගේ පොස්ට් ලියන මගින් මට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ සහ මං මේවගේ පොස්ට් ලියන්නේ යම් කෙනෙකුගේ නුවන සහ මගෙන් ප්‍රරයෝජනයක් වෙන්න ඕනේ නිසයි. මට ලිපියේ පහල ඔයාලාගේ සහයෝගය විතරක් comment කර පෙන්නන්න

Payoneer Card කියන්නේ මොකක්ද?

* Payoneer Card එක වටින වගේම නොමිලේ අන්තර්ජාලයෙන්ම ගන්න පුලුවන් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති MasterCard Debit Card පතක්
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්.
* තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.
Payoneer Card එක තියෙන්නේ මොකටද?

* අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.

Payoneer Card එකක් ගන්නේ කොහොමද?

*payonner site එක අරහා card එකක් apply කරන්න පිළුවන් වැඩි විස්තර පහල බලන්න

හරි  දැන්  card එකකට කොහොමද apply කරන්නේ කියලා බලමු

  1. මුලින් පහත ලින්ක් click කර payoneer යන්න මේ ලින්ක් එක මගෙන් ඔයාලට ඩොල්ලෙර් $25 එක්ක ලැබෙයි

2. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න. උපන් දිනය , addresss එක මුලින් නම හරිය දෙන්න.පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්

3.ඊලගට country එක ශ්‍රී ලංකාව දෙන්න address ඔක්කොම ඇත්ත විස්තර දෙන්න මේ  දැන ලිපිනයට තමයි card එක පොස්ට් මගෙන් ලැබෙන්නේ 

4. මේකට ඔයා use කරන Email එක දෙන්න වැඩ කරන ඉමෙයිල් එක දෙන්න මේ email ID එක තමයි ඔයාලගේ username and password එක වෙන්නේ

4.   මේකට ඔයාලගේ id/passport නුම්බෙර් එක දෙන්න ෆිල් කරන්න 
ඔයාලගේ bank details හැව්වම bank details දෙන්න බැංකු පොතේ නුම්බෙර් එක සහ අදාළ bank එකේ swift code එක සහ branch code එක දෙන්න   ඊට පස්සේ tic තුනම දාලා order දෙන්න 

bank code සහ swift code දන්නේ නැත්තම් අදාළ bank නම ගහලා code එක ගන්න 

ඔන්න  ඉතින් වැඩේ හරිනම් ඔයා දීපු email id එකට mail එකක් එයි card එක post කරා කියලා  ඉතින් වැඩේ තියෙන්නේ card එක අවයෙන් පස්සේ තමයි. 😁

අනිත් ඒවා ඊලග පොස්ට් වලින් බලමු. 
 ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න 
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම් 

අනිවාර්යෙන්ම comment කරන්න
 ඔයාලගේ comment අපිට වෙදගත් 
ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, October 16, 2015

වෙනත් බැටරියෙන් තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න

           වෙනත් බැටරියෙන් තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය ඉක්මනින් අඩුවෙන එක. ඉතින් මේ හේතුව නිසා සමහර වෙලාවට අත්‍යවශයම වැඩක් කරගන්න තියෙන හැකියාව නැතිවෙලා යන්න පුලුවන්. මේ ගැටලුව ගැන හිතලා Samsung (සැම්සුන්ග්) ආයතනය විසින් අලුත් නිපැයුමක් සොයාගෙන තියෙනවා.

ඒකට කියන්නේ Samsung "Power Sharing Cable" කියලා. ඉතින් මේ කේබල් එකෙන් පුලුවන් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරිය අඩු මට්ටමක පවතිනවනම්, නැත්නම් බැටරිය හොඳටම බැහැලනම් තවත් ජංගම දුරකථනයක්, නැත්නං වෙනත් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයක් (USB කේබලයක් සවිකල හැකි) භාවිතා කරගනිමින් ඔබේ දුරකථනයෙහි බැටරියේ ආරෝපණය වැඩි කර ගන්න.

මේ කේබල් එක ඩොලර් 19.99කට (භාණ්ඩය නිවසට එවීම සඳහා නිළ මට්ටමෙන් ඩොලර් 4.48ක් අය කරනු ලබනවා) සැම්සුම්න්ග් සමාගම විසින් අලෙවිකරනු ලබනවා. (කේබලය මිළඳී ගැනීමට පහතින් සඳහන් කර ඇති සබැඳියන් භාවිතා කරන්න.)

ඔබ මෙම කේබලය මිළඳී ගතහොත් හෝ ඔබගාව ඇතිනම් මෙය භාවිතා කිරීමට ඔබට Google Play Store හි ඇති Power Sharing යන ඇප් එක ඔබේ ජංගම දුරකථනයට භාගත කරගත යුතුවෙනවා. එයින් ඔබට හැකියාව ලැබෙනවා කොපමණ විද්‍යුත් බලයක් අනිත් උපාංගයට දියයුතුද සහ එයට ගත වන වෙලාව දැනගැනීමට.  (මෙම ඇප් එක බාගත කරගැනීම සඳහා ලිපියේ පහළ ඇති සබැඳිය භාවිතා කරන්න.)

 ඔන්න ඉතින් මේ චාබ්ලේ එක ඩොලර් 19.99කට මං ගත්තේ US $3.10 පමණ ebay එකේ ඔන්න ඉතින් cable එක නම් පට්ට වටිනවා  .......
ඉතින් ඔන්න ඔයාලටත් ebay එක link දෙන්නම් අරගන්න කෝ 

                                       මෙන්න ebay link එක 

                        පෙහෙදිලි නෙත්තම් video එක බලන්න

උපුටා ගෙනීම sirkinaa.blogspot අඩවියෙන් 
                                             
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, September 10, 2015

ඔන්න අලුතෙන් iphone 6s and iphone 6s plus

ඔන්න අලුතෙන් iphone 6s and iphone 6s plus realese වෙලා තියනවා 

ඒගෙන විස්තර මෙන්න 

අපි බලාපොරොත්තු වුණ ලෙස, ඇපල් සැන් ෆ්රැන්සිස්කෝ එහි වාර්ෂික දියත් අවස්ථාවට, එහි හොඳම අලෙවි ස්මාර්ට් ෆෝන් ඊළඟ අනුවාදයන්, අයිෆෝන් 6S හා 6S ප්ලස් නිවේදනය කරයි. අපි බලාපොරොත්තු ලෙස ද, අයිෆෝන් 6S දෘඪාංග අභ්යන්තර සඳහා එහි වඩාත් වැදගත් වෙනස්කම් තබා, පසුගිය වසරේ 4.7 අඟල් iPhone 6 සමාන වගේ.

සැබෑ, නව වර්ණ (එය මූලික වශයෙන් අතර සමාගම නිවේදනය වූ නව ඇපල් වොච් වර්ණ විකල්පයක් ලෙස එම, එය ලජ්ජාවට රෝස වගේ) රන් ඉහළ ගොස් කැඳවා, දැන් නැත. එහෙත්, මෙතෙක් පෙනුම යන්න ලෙස, මෙම අතිරේක සෙවන ඔබ දෘශ්ය මෙම වසරේ සහ පසුගිය වසරේ ජංගම දුරකථන අතර හඳුනා ගැනීමට හැකි වනු ඇත මෙම වෙනස්කම් ප්රමාණය වේ.

නිර්මාණ සංවර්ධනය සම්බන්ධයෙන් දෘඩාංග වැඩි දියුණු කිරීම් මත ඇපල් සමාගමේ අවධාරණය Cupertino මත පදනම් සමාගම දිගු ස්ථාපිත කර ඇති රටාව පහත සඳහන්: සැලකිය යුතු වෙනස්කම් අමුතු දී පවා අවුරුදු වර්ධනාත්මක යාවත්කාලීන එන්න. එය marketshare සඳහා ඇපල් වැනි ටයිටන් කෙනෙකි සමග තරග ගැනුම්කරුවන් ලෙස වඩා බෙහෙවින් ලාභදායී "වාරික" උපාංගයක් ඈත් විය හැකි පියවර වේ.

                          Apple introduce video iPhone 6S And iPhone 6S Plus

The handset looks almost identical to the current iPhone, according to the site

87
AS LOW AS
on contract
GET PRICEALERTS

  මිල

iPhone 6S 64GB is $749,
(103253.39) Sri Lankan Rupee

 iPhone 6S 128GB will be $849
(117038.89) Sri Lankan Rupee