- May 2018 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Tuesday, May 22, 2018

social Media එකේ තියන ඕනෙම video එකක් පහසුවෙන් Download කරමු (android සහ pc එකට)




social Media එකේ තියන ඕනෙම video එකක් පහසුවෙන් Download කරමු

ඔයාල එදිනෙදා facebook වීඩියෝස් හා youtube වීඩියෝස් නරඹන කෙනෙක් වෙන්න ඇති හෙබෙයි ඔයා කෙමෙති ව්ඩියෝ එකක් download කරන්න ගියානම් ගොඩාක් අමාරු දේවල් වලට මුහුන දෙන්න සිදුවෙනවා අන්න ඒකට තමයි පට්ට ඇප් එකක් අරන් ආවේ මේ ඇප් එක ඔයාට google play store එකේ නම් ගන්න බැරි වෙනවා 😓



එත් මං දෙන ලින්ක් එකෙන් ඔයාට මේක පහසුවෙන් download කරගත හැක.
හරි වැඩිය කතාව නැතුව පල්ලහේ තියන වීඩියෝ එක බලලා වැඩි විස්තර දෙනගන්න කෝ
තවදැයක් මේක ඔයාගේ පරිගණකයටත් පාවිච්චි කරන්න පුලුවන්.

Video DownloaderVideo Downloader






පරිගණකයට මෙතනින් බාගන්න

Sunday, May 13, 2018

නොමිලේ OnePlus 6 පෝන් දිනාගන්න

      
නොමිලේ oneplus 6 පෝන් එකක් දිනාගන්න අවස්තාවක් කරන්න තියන්නේ සුළු දෙයයි 

මුලින් මෙන්න මේ ලින්ක් එකට යන්න

ඊට පස්සේ පල්ලෙහා තියන lucky draw මත ක්ලික් කරන්න 
දැන් ඔයාට ලැබිලා තියෙන lucky draw එක චාන්ස් එකෙන් click කරල ඒ චාන්ස් එක use කරල ගිෆ්ට් එකක් ගන්න බලන්න 
එතකොට ඔයාට account create කරන්න ඕනේ ඒකට ඔයාගේ facebook account එක නැත්තං gmail account එකෙන් ලොකු වෙන්න 
ඒ චාන්ස් එකෙන් ඔයාට gift එකක් හම්බුනේ නැත්තම් 
උඩ තියෙන  පින්තූර 4කින් ඔයාට කැමති පින්තූරය තෝරන්න එතකොට පින්තූර හතරකට ඔයාට චාන්ස් 4ක් ලැබෙයි 

ඒත් ඔයාට gift එකක් හම්බුනේ නැත්නම් 
පල්ලෙහා තියෙන referral link එක ඔයාගේ facebook නැත්තම් ඔයාගේ යාලුවන්ට share කරලා එකේ එන referral ගානෙන් ඔයාලට gift වින් කරගන්න පුලුවන්

මේ post එක වැදගත් පොස්ට් එක වැදගත් නම් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න 


Wednesday, May 9, 2018

ගජමෑන් Sri lanka 1st 3D Movie

මිලියන 75කට වඩා වියදමකින් ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය



 ”ගජමෑන්”



හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ‍්‍රී ලංකාවේ තැනෙන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.


”ගජමෑන්” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ත‍්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ, ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් බහුමාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි.


ශ‍්‍රී ලාංකික සිනමාවේ මෙන්ම සමස්ත මාධ්‍ය ක්ෂේත‍්‍රයේම ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම චිත‍්‍රපටිය හඳුන්වා දීමේ හා මෙහි පූර්ව ප‍්‍රචාරක පටය ප‍්‍රදර්ශනය කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වුණා.













trailer 


මෙරට රට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත‍්‍ර වූ අතිප‍්‍රබල ප‍්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවේ තැබෙන ”ගජමෑන්” ත‍්‍රිමාන සජීවීකරණ චිත‍්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජේම්ස් කැමරන්ගේ ”ඇවටාර්” හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ”ටිං ටිං” වැනි ලෝ සුපතල දැවැන්ත බටහිර සිනමා කෘති නිර්මාණය කරන ලද ”මෝෂන් කැප්චර්” (Motion Capture තාක්ෂණය යොදා ගනිමිනි).


”චලන ග‍්‍රහණය” යනුවෙන් අර්ථ ගැන්වෙන මෙම මෝෂන් කැප්චර් තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිතවල ක‍්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික‍්‍රමය වශයෙනි. මෙම මෝෂන් කැප්චර් ක‍්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප‍්‍රියදර්ශන සමග කසුනි. ප‍්‍රදීප්, ටිරාන්, ශරදා යන අයයි, මෙහි හඬ රංගනයෙන් දායක වන ප‍්‍රධානතම රංගන ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප‍්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත‍්‍රානන්ද හා ගාමින්ද ප‍්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය.


ගජමෑන් චිත‍්‍රපටයේ තිරරචනය ලියන ලද්දේ ද ඔවුන් දෙදෙනා විසිනි. ඔවුන් සමග රෂී ප‍්‍රබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අය ද මෙහි හඬ රංගනයෙහි නියැලෙති.


රු. මිලියන 75කට අධික වියදමක් දරා 2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන්නා වූ මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.