- December 2015 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Friday, December 4, 2015

android 4න් නැති උනාම හෝ උස්සපු (හොරකම් කරපු කෙනා)අල්ලගන්න app එකක්


Cover art


ඔන්න මං අද වටිනාම දැයක් කියල දෙන්නයි යන්නේ 


මේ පොස්ට් එක නම් ලියන්න මට වෙලාවක් නැහැ හෙබැයි මං ඔයාලට ප්‍රයෝජනවත් වැයි කියලයි ලියන්නේ 

මුලින් කියන්න ඕනේ මේක පොඩී අප් එකක් මේක free දිලා නැහැ දෙනට ඔයාලට trail version එකක් වගේ use කරන්න පුළුවන් දවස් 7කට

මුලින් මේ app එක play store එකෙන් හෝ මෙතනින් බාගන්න 

download කරගෙන install කරලා ඉවර උනාම ඔයාලට සාමාන්‍යයෙන් මොකක් හරි වෙබ් සයිට් එකක register වෙනවා වගේ user name එකක් password එකක් එහෙම දෙන්න එනවා.. ඒක බලල register වෙන්න.. දැන් ඊළඟට කරන්න තියෙන්නේ එයාලගේ වෙබ් සයිට් එකට යන එක..


ලොග් උනාට පස්සේ ඔයාට මෙන්න මේ https://www.cerberusapp.com/ site එකෙන් ඔයාලට ලොග් වෙන්න පුළුවන් 


log උනාට පස්සේ මෙන්න මේ වගේ deshboad එකක් ලෙබෙයි ඔයාට

ඔන්න එතන වම් පෙත්තේ ඔයාට ඕන කරන දේවල් තියනවා කරන්න  උදා- එය එන්න location එක බලන්න පුළුවන් , ඔන්න මේකේ පට්ටම දෙය තමයි එය ඔයාගේ 4න් එකට අලුතෙන් sim එකක් දෙම්ම ඔන්න ඒ sim number එකක් ඔයාලට බලාගන්න පලුවන් .wifi connection එක උනත්.පට්ට නේ 


ඒ විතරක් නැවැයි ඒ ෆෝන් එකේ යවන masssgae උනත් බලාගන්න පුළුවන් 
ඔන්න අවසානේ දෙයකුත් කියලම යන්නම් මේ app එක හොරකම් කරපු කෙනා 4න් RESET කරනම් ඉතින් sorry .com තමියි.... ඉතින් එකටත් විසදුමක් තියනවා ඕනේ නම් comment එකක් කරන්න කෝ :) 
zwani.com myspace graphic comments

.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔන්න android අයට පට්ටම game දෙකක් මෙන්න

             
ඔන්න අද පට්ටම game දෙකක් ගෙනාවා ඉතින් ගොඩක් දවස් වලට පස්සේ පොස්ට් එකක් ලියන්නේ මේ දවස් වල පොඩ්ඩක් වැඩ.හික්ස්...  ;)


1.ඔන්න පළමු game එක 
          SNIPER X WITH JASON STATHAM


Cover art

මේකනම් පට්ටම shooting game එකක් only(49MB) MODED play කරන්න data ඕන් කරන්න ඕනේ play කරලම බලන්න කෝ
                                     

                                     

                                   

                                                                  මෙතනින් බාගන්න 

2.දෙවනු game එක 

                                        Piano Tiles 2



Cover art

ඔන්න මේක music piano game එකක් play කරාන්න fun game එකක් play කරලා බලන්න කෝ (20MB)

                                                             Piano Tiles 2(Don't Tap...2)- screenshot

                                                               Piano Tiles 2(Don't Tap...2)- screenshot

                                                              Piano Tiles 2(Don't Tap...2)- screenshot
                                                       
                                                              Piano Tiles 2(Don't Tap...2)- screenshot

                                         මෙතනින් බාගන්න                            
              




                 
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .