- September 2014 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Tuesday, September 30, 2014

photoshop cs6 පට්ටයි

ඔන්න මචන්ලා අද පට්ටම බඩුවක් අරන් හාවා
photoshop c6 ගෙන මම වෙඩියෙන් කියන්න ඕනේ නෙහෙනේ හරි පල්ලෙහෙ ලින්ක් එක click කරලා බාගන්න කෝ



add එක skip කරලා downlode කරගන්න

මෙන්න ලින්ක් එක

ඔන්න pc එකට screen sever

http://www.screenspro.com/screensavers/space
ඔන්න මන් අද screen saver ටිකක් අරන් හාවා ඔන්න 
ඔයාලට කැම්ති screen saver එක ඔයාලම downloade කරගන්නකො... ,ලින්ක් එකට ගිහිල්ලා right side ad skip කරලා සයිට් එකට යන්න.

ලින්ක් එක

ඔන්න pc එකට Screen saver

Monday, September 29, 2014

ඔන් බැනස් හදාගන්න

ඔන්න මචන්ලා අද  හොද වෙඩක් හර්න් හාවා හරි

මෙන්න ලින්ක්

Sunday, September 28, 2014

phone එකෙන්‍ 4න්‍ 1ක රෝට්‍ කරමු

සේරටම කලින් මෙතනින් බාගෙන ඉන්න..****
visionary කියන ඇප් එක තමයි අපි දැන් use කරන්න හදන්නෙ...මේක ඇවිල්ල පට්ටම රුට් ඇප් එකක්.
ඉස්සෙල්ලමlInk  කරපු ඇප් එක install කරගන්න.
ඊට පස්සෙ settings/application/developing/debug on karanna.. දැන් ඉතින් රුට් කලි
ා වගේ තමයි..ඇප් එක open කරල root කියන එක touch කරන්න විතරයි තියෙන්නෙ..
අපි ගියා මචන්ස්..තව රුට් ඇප් ගැන ලියල තියනව අපේ vizz අයියා.ඒව බලන්න මෙතනින් යන්න ####
අපි ගියා,සිනා බෝ වේවා

ෆොන් එකේ Ram එක වැඩි කර ගමුද♥


Simple
Root
Swap මේ 
ඇප්  එක ගන්න කො හරි මේකට නම් ෆොන් එක Root කරලා තියෙන්න ඔනේ 
දැන් අර ගතපු ඇප් එක ඔපන් කරන්න තමන්ටRam එක වැඩි කරන්න ඔන ගාන ගහන්න400ට වඩා  ගහන්න එපා 2gb වෙනකම් වැඩ්කරන්න පුලුවන් 
තමන්ට ඔන ගන ගැහුවට පස්ස Re/createකියන එක click කරන්න 
ටික වෙලා  වකින් swap එක create වෙයි
ඉට පස්සෙ Auto start කියන එකට ටික් එකක්දාලා On කියන එක click කරන්න වැඩේ ඉවරයි
අවදානම ඔබ සතුය කියා දිම මා සතුය 
Ram එක වැඩි වෙනව කියලා පේන්නේ නම්  නැ නමුත් ගහන්න බැ‍රි උනු ගේම් එහෙම ගහන්න පුලුවන්  මම ටෙස්ට් කරෙ Dialog k35 

Saturday, September 27, 2014

මොනවද මේ Custom ROMs කියන්නේ



මොනවද මේ Custom ROMs කියන්නේ



ඉතින් අපි බලමු මොනාද මේ custom rom කියන්නේ කියලා
මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි(Omni rom,Carbon rom, Cyanogenmod,AOKP,Slim rom) ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.

අපි ඇයි මේ custom rom දාගන්න ඕනි ඇයි එක මෙච්චර විශේෂ?
මේක ගැන අහන කෙනෙකුට දෙන්න පුළුවන් හොදම උදාහරණයක් තමා korean samsung 4න් එකක් තියන එක්කෙනක්  මුන දෙන ගැටළුවක් තමා korean apps,sms limits වගේ බොහෝ අව්ල් වලට ඒ 4න් ගත්ත අය මුහුණ දෙනවා,ඉතින් අපිට පුලුවන් මේ custom rom එකක් මගින් එම ගැටලුවට පහසුවෙන් පිළිතුරු සැපයීමට,තව අපි ගන්නකොට 4න් එක හැමෝටම පොදුවෙනේ හදන්නේ ඉතින් batterya එහෙම ඉක්මනට බහිනවනේ,මේ rom එකක් තමන්ට ගැලපෙන්න දාගත්තාම මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන්,තව මෙමගින් 4න් එක speed වෙනවා වගේම smooth වෙනවා,(හැම rom එකම එහෙම නෙමේ හොදේ සමහර ඒවා හද්ද චාටර්)එත් විශේෂත්වය වන්නේ අපේ bugs එයාලට කියලා ඒවා fix කරන්න updates ලබාදෙනවා,තව ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.
අපි දැන් බලමු මේවා භාවිතා කිරීමේදී ඇති වන අවාසි මොනවද කියලා
අපි rom එක ෆ්ලෑෂ් කරනකොට batterya බැහැල ගියොත්,data cable එක disconnect උනොත් කරන්ට් එක ගියොත් එහෙම බොහෝ විට 4න් එකට sorry.තමා එත් වාසනාවට එහෙම වෙන ප්‍රතිශතය බොහෝ අඩුයි.

Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි

Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි



1. ඔයාට ඔන sms, contact, වගෙ එවුවා මෙවුවා ටික backup කරගෙන හිටියොත් හොදයි :v KEAS වැඩසටහන run වෙනවනම් EXIT් කරලා දාන්න
02. මෙන්න මේ ටික Download කරගන්න
Link ටික මෙන්න

odin එක මෙන්න
pit file එක මෙන්න
samsung usb drivers ටික මෙන්න
S II International 4.1.2 Firmware එක මෙතනින් බාගන්න

මෙටික බාගන්නම අපි වැඩෙට බහිමු්
3.මුලින්ම usb drives install කරගන්න ඔයාගෙ pc එකට
කොකටත් ගුනයි ඈ] ඉට පස්සෙ ඔයා download කර jb frimware එක extract කරගන්න
4. Turn off කරන්න ඔයාගෙ ෆොං එක බැටරිය ගලවල අපහු දාන්න
5.download mode        එකට boot කරන්නකො එහෙනම් [Press volume  Down+Home key+Power button] , connect කරන්න පෝන් එක PC එකට USB  cable හරහා දැන් volume up key ඔබන්න


06. දැන් ODIN Open කරන්න. Phone එක ODIN එකට Connect වෙලා නම් ODIN එකේ Message Box එකේ Added කියල වැටෙන්න ඕන පහතින් තියෙනව වගේ.
07. දැන් ODIN එකේ PIT කියන තැනට Download කරගත්ත PIT File  එක දෙන්න, PDA කියන තැනට Download කරගත්ත Firmware එක දෙන්න, ODIN එකේ Auto Reboot, Re-Partition, F. Reset Time කියන තුනටම Tick දාල තියෙන්න ඕන. ඔක්කොම හරි නම් Start Button එක Click කරන්න.



දැන් Flash වෙන්න පටන්ගනීවි. විනාඩි 5ක් වගේ යනව ඉවසල ඉන්න. Flash වෙලා ඉවරවුනාම Auto Reboot වෙනව. දැන් Phone එක USB Cable එකෙන් ගලවන්න (පළවෙනි පාර ON වෙන්න ටිකක් වෙලා යනව).

08. දැන් බලන්න Power Button එක Press කරපු ගමන් Off වෙනව නේද? ඒකට මෙන්න මේ Code එක Dial Pad එකේ Type කරන්න.
*#87976633#

 හොදයි නම් comment එකකුත් දාලා යන්නකො

Samsung galaxy s2 gt i9100/SGH-i777! එකට s5 style fussion rom එකක්

Samsung galaxy s2 gt i9100/SGH-i777! එකට s5 style fussion rom එකක්


ස්2 එකට කියපු රොම් එක






මුලින්ම phone eka off කරලා (volume up.power button home  key ඔබලා. Recovery mode.ගිහිල්ලා wipe data reset karala.apply up date from sd card.ගිහිල්ලා,rom එක install කරගන්න ඉට පස්සෙ රොම් එක  flash වෙය් .flash උනහම recovery එකට ආපහු එයි ඊට පස්සෙ wipe data reset  .කරන්න
එච්චරයි

මෙන්න ලින්කුව.
ගහලම බලන්නකො එහෙනම්,

මොනද මේ රුට් කරනවා කියන්නෙ



මොනාද මේ රූට් කරනවා කියන්නේ
අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මම ෆෝන් එක රූට් කරන්නද එපාද" කියන එක.

ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්.

ෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද ?

මාත් මුලින්ම රූට් කරන්න බයෙන් හිටියේ. ඒත් කොහොම හරි අන්තිමේදි රූට් කරා. ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නමුත් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි.

ෆෝන් එක රූට් කරන්නේ ඇයි

සරලව කියනවානම් ෆෝන් එකේ සම්පූර්ණ පාලනයම තමන්ගේ අතට ගන්න පුලුවන්.

රූට් කිරීමේ වාසි

රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා
නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට් දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයි
සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි.
ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්. (මට නම් මේක තමයි ලොකුම වාසිය)
ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය.
මීට අමතරව තවත් මෙකී නොකී ගොඩාක් වාසි තියනවා
අවාසි
සමහර ෆෝන් රූට් කිරීමෙන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි වෙනවා.
රූට් කිරීමෙන් ෆෝන් එකේ ස්පීඩ් එක අඩුවීමට හැකියි.
හරියට රූට් කිරීම කරේ නැත්නම්, ෆෝන් එකේ අසාමාන්‍ය දේ විය හැක


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. රූට් කිරීමෙන් ෆෝන් එකේ වොරන්ටි නැතිවෙනවා, ඒ වගේම ඔබ ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම්, මේක ටිකක් අවදානම් වැඩක්. එම නිසා රූට් කිරීමේදි ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි. එක එක ෆෝන් රූට් කිරීමට තියෙන්නේ වෙනස් ක්‍රම නිසා


උපුටා ගැනීම මනුශ අමල් සහොදරයාගෙ බ්ලොග් එකෙන්

samsung galaxy y එකට පට්ට rom එකක්.part 2



ios ROM එකක් දාමුද Samsung Galaxy Y GT-S5360 එකට?? සහ තවත් rom Y එකට දාගන්න විදිහ විස්තරත්මකව






Iphone rom style ekak





මේ පොස්ට් එක ios එකට පිස්සු හැදිලා ඉන්න සහ Y එකට අලුත් පෙනුමක් දෙන්න කැමති අයට
කොහොමද දාන්නේ කියල පහතින් තියනවා...



ඉස්සෙල්ලම මෙන්න link ඩව්න් කරගන්න
මේ rom එක

ඊටපස්සේ 4න් එක charge එකට ගහල ඉන්න 50%ක් වත් වෙනකල්

charge උනාම අර බාගත්ත file එක 4න් එකට copy කරලා 4න් එක off කරන්න,

ආ දැන් Volume Up + Home + Power Buttons ඔබාගෙන ඉන්න cwm එකට යන්න...

ඊටපස්සේ Wipe data/Factory reset කරන්න දැන් තියන rom එක..මොකද නැත්තම් පස්සේ අලුත් rom එක ගහල boot එකේදී stuck වෙයි,

එක කරගත්තට පස්සේ “Install ZIP from sdcard” ගිහිල්ල ඔය අර copy කරගත්ත zip file එක select කරගන්න,
ඊටපස්සේ ඉතින් install වෙයි,

ඊටපස්සේ ඉතින් “reboot system now” දෙන්න, හදිස්සියේ වත් ගොඩාක් වෙලා ගියොත් boot වෙන්න අයෙත් wipe cache දෙන්න...

හැබැයි මචන්ලා සුටි අව්ලක් තියනවා දන්නවනේ apple ඒවා bluetooth support කරන්නේ apple ඒවාට විටරයි කියල ඕකෙත් එහෙම සීන් එකක් තියනව.එක නිසා ඒ ගැනත් ටිකක් හිතන්න,දානවනම් දාන්න හොදේ

Note:-We are not responsible for any loss of your phone! If your phone is bricked.... කරන දෙයක් පරිස්සමින් හොදේ... ජය වේවා.... ඔක්කොටම කලින් backup එකක් අරන් ඉන්න හොදේ එක ඇගට නෙමේ 4න් එකට හොදයි :)


ආ මේ ඔය ගත්ත විදිහටම 4න් එක තියාගෙන හිටපු කස්ටියට ඔය කියපු විදිහට cwm එකට ගිහින් කරගන්න බැරි වෙයි ඉතින් එහෙම උනොත් මේ file එක බාගන්න...
මෙන්න http://adbla.us/Hbupt ලින්කුව
ඊටපස්සේ
Odin Program එක දාගන්න

 ඊටපස්සේ
Odin3 v3.07.exe එක run කරන්න
 ඊටපස්සේ 4න් එක off කරලා
“Volume down + Home Button + Power key”  එක ඔබගෙනම ඉන්න එතකොටම usb cable එකත් connect කරන්න
download mode එකට යන්න,

එකට ගියාට පස්සේ

machine එකේ odin එකේ පෙන්නයි ID එක,තව added! කියලත් දdisplay වෙයි.
ඊටපස්සේ odin එකේ pda කියන ටැබ් එක click කරලා   Precy cm7.2 kernel.tar file එක select කරන්න,
(ඔය කිව්වේ කලින් බාගන්න කියපු file එක)
ආ දැන් start button එක click කරන්න ආ මේ ඉවසන්න හොදේ නැත්තම් 4න් එක ඉවරයි කියල හිතාගන්න,
එක කොළ පාට වෙලා pass කියල වැටෙයි එතකල් ඉන්න,
ඊටපස්සේ reboot වෙයි 4න් එක

ඊටපස්සේ මුලින් කිව්වා වගේ 4න් එකට rom එක දාගන්න


apple වලට කැමති නැති අයට අර විදිහටම apple file වෙනුවට මේ පහල තියන rom දාගන්නත් පුලුවන්,

මේ තියෙන්නෙත් Y එකට ආපු පට්ට rom එකක්....
http://d-h.st/RoQ

මේකත් බාගෙන අර කලින් කියපු විදිහටම අර apple file වෙනුවට මේක sd card එකේ folder එකකට copy කරලා අර කලින් කියපු විදිහටම කරන්න
මෙය උපුටා ගත්තේ මනුශ අමල් සහො ගෙ බ්ලොග් එකෙන්

FACEBOOK COVERPAGE 1 ලස්සන කරගන්න..

Saturday, October 06, 2012 By Lahiru Gunasekara 
Facebook timeline එකත් එක්කම coverpage 1 ට ලස්සන photo add කරගන්න පට්ට website එකක් සෙට් වුනා. කතන්දර කියන්න දෙයක් නෑ. ගිහිල්ලම බලන්නකෝ.

link

මෙතන වෙනස් වෙනස් විදියේ මාතෘකා වලට අදාල coverphoto ගොඩක් තියනවා.







kaali Linux on ur android


ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ අපේ phone එකට vartual එහෙනත් නැත්තම් android තියද්දීම තවත් OS එකක් Run කරන විදිය කියල දෙන්නයි.අපිට Debian, Ubuntu , Arch Linux , Fedora , openSUSE , Kali Linux වැනි OS දාගන්න පුළුවන්. මෙකදී මම ඔයාලට පෙන්නන්නේ Kali Linux කියන OS එක දාන විදියයි. හෙබෙයි මේකට 4.3GB  වගේ free space එකක් අඩුම වශයෙන් ඕන කරනවා .

මුලින්ම මේ app දෙක  Play Store එකෙන් Download කරන්නකෝ




         Linux Deploy


              Android VNC 








දැන් download කරපු Lunux Deploy App එක open කරලා  පහල කෙලවරේ තියන Icon ඔබන්න




දැන් එක menu එකෙන් Distribution කියන එකට ගිහින් Kali Linux කියන එක තෝරන්න




ඊට පස්සේ පහලට ගිහින්  ඔයාගේ phone එකේ Resulution තියන විදියට  Widith & Height හදන්න




හරි දැන් උඩටම ගිහින් Install  කියන එක තෝරලා ok කරන්න




දැන් ඔයාගේ phone එකට OS එකේ image File එකක් Download වෙනවා. මේක 2 GB -4 GB    අතර Download වෙනවා



මේක Download වුනාට පස්සේ පහල දකුණු කෙලවරේ තියන මේ Icon එක click කරලා Reconfigure  තෝරලා OK කරන්න.




එකත් Run වෙලා ඉවර උනාම Start කියන එක දෙන්න

දැන් අපි Download  කරපු ANdroid VNC app එක open කරන්න.

එකට මේ විදියට setting හදන්න
  • Nick name       : Linux  
  • Password       :- changeme 
  • Port              :-5900
  • Color Format :-   24bit color


ඊටපස්සේ Connect කරන්න.

හරි දැන් ඔයාලට පුළුවන් phone එකේ  kali linux පාවිච්චි කරන්න



Kali Linux Shutdown  කරන්න ඕනි නම් කරන්න ඕනි අපහු Linux Doploy එකට ගිහින් Stop  කියන එක දෙන්න විතරයි .


ඔයාලත් උත්සහ කරන්නකෝ අව්ලක් තිබ්බොත් කියන්නකෝ එහෙනම්

අපිට හරියටම ගැලපෙන DATA PACKAGE එක තෝරා ගනිමු all network

මේක ඔයා Internet use කරන ප්‍රමාණය, වෙලාව, මුදල, Signal ප්‍රමානය වගේ ගොඩක් හේතු බලපානවා.



මුලින්ම DIALOG Data packages

New data plan 2013 - August






Time based packages
මේකේ අපිට පුළුවන් එක එක data package එකට අදාල කාලය තුල අපිට අවශ්‍ය තරම් Download කරන්න.

මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නනම් මුලින් Normal package එකක් දාගෙන ඔයාට අවශ්‍ය download link ටික set කරගෙන පස්සේ මේක active කලානම් ගොඩ. නැත්නම් මේක active කරලා page වලට මාරු වෙන්න ගියාම download speed පට්ට විදියට අඩු වෙනවා.


මේකෙන් මම කැමතිම 50 package 1. ඒකෙ download limit එකකුත් නෑ නේ. මං මේකෙන් 2.5GB විතර Download කරනවා. ඔයාලට හොදට signal තියනවනම් ඊට වඩා පුළුවන්.

වැදගත්: සාමාන්‍ය Dialog sim එකක් තිබීම ප්‍රමාණවත් වේ. active කිරීමට activation code එක message එකක් ලෙස 678ට යවන්න තියෙන්නේ. ex: KBB50 send to 678
බදු ගාස්තු ඇතුලත් නිසා අමුතුවෙන් වැඩිපුර ගෙවන්න ඕනෙත් නෑ.

තව ඉතිරි වෙලාව බලාගැනීමට type MBB  and send 678

Validity period: Connect කරලා Disconnect කරන්න යන වෙලාව. ඒ කියන්නේ අද පැය 1 යි, හෙට පැය ½ යි, අනිද්දා පැය ½ යි පුළුවන්.
ඔයාට මේ package 1න් ඉවත් වෙන්න type OFF KBB and send 678. ඒ කියන්නේ අපේ Validity period 1 ඉවර වුනාම අපි OFF වෙන්න ඕනේ. අපිට validity period 1 ඉවර වෙන්න විනාඩි 10 කට කලින් message එකකුත් එනවා.

Nighttime Packages
View Full Details
http://www.dialog.lk/personal/broadband/hspa/

MOBITEL Data packages

Etisalat data packages







Hutch data packages




View More Details
http://www.hutch.lk/3g/

                                                  
තව Airtel වලත් ගොඩක් හොද Data packages තියනවා. 


Postpaid






View full details



මේ හැම එකක්ම ඔයාලට කිව්වා කියලා මට වාසියක් නෑ. එත් දිගටම සයිබර් අවකාශය එක්ක ඉන්න යාළුවන්ට වැදගත් දෙයක් දෙන්නයි ගොඩක් වෙලා අරගෙන මේ දේවල් කිව්වේ. දැන් ඔයාලම මේවා compare කරලා ඔයාට ගැලපෙන Data package 1 තෝරාගන්න. පුළුවන් දෙයක් තියනවනම් මට call එකක් දෙන්න මං කියන්නම්.

Mobile network වල වැදගත් code ටිකක් පහල තියනවා. මේක ගත්තේ මගේ යාළුවගේ EMB-Zone blog එකෙන්.

Dialog


සිම් එක කාගෙද - #132#
තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*
එස් එම් එස් ඩයිවරට් කරන්න -  DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( 
එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

KBB<SPACE>
පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2  -  WIFI<space>50

පැය 4 -WIFI<space>100

පැය 12 - WIFI<space>200

පැය 20  WIFI<space>400

පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


Mobitel


සිම් එක ගැන විස්තර - #132#
ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
ණයක් ගැනීමට - #247#
ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS 
මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299ලෙස යැවීමෙන්  200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )


Hutch


සිම් එක ගැන විස්තර #132#
ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#


Etisalat


සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට  *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න 
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband 
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#

Air l Tel

සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570# 

ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

පසුගෙවුම් සබදතා සදහා 

* Outstanding balance - *555*1#

* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#