- ඇන්ඩ්‍රොයිඩ් වල හැමෝටම තියෙන wallpaper එක full screen දාන්න බැරි ප්‍රශ්නෙට විසදුමක්.. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Tuesday, September 9, 2014

Widgets

ඇන්ඩ්‍රොයිඩ් වල හැමෝටම තියෙන wallpaper එක full screen දාන්න බැරි ප්‍රශ්නෙට විසදුමක්..

යාලුවනේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් පාවිච්චිකරන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ තමන් ඉස්සරහට දාන wallpaper එක තමන් ට ඔනේ විදිහට හරියට Ajest කරගන්න බැරි එක.. ඉතින් මේකට background hd වගේ ඇප්ස් පාවිච්චිකරත් ඒ ඇප් එක run වෙන් නැති වෙලාවට wallpaper එක කලින් වගේම අවුල් යනවා.. ඉතින් මං මේකට හොද විසදුමක් හොයාගත්තා.. එහෙනම් වැඩේ පටන් ගමු..
මුලින් මේන්න ඇප් එක play store එකෙන් බාගන්න
(මේ ඇප් එකෙන් තව ගොඩක් වැඩ කරගන්න පුලුවන්)
ඉට පස්සේ App එක instrall කරන්න..
මීළගට App එක open කරන්න..
දැන් Grid HD කියන එක clik කරන්න..
ඉට පස්සේ එන පිටුවෙන් පෙන්නන්නේ ඔගොල්ලන්ගේ ෆොන් එකේ තියෙන ෆොටොස් ඉතින් ඔයාලට කැමති ෆොටෝ එක 3 පාරක් තෝරා ගන්න..
ඉට පසුව එන පිටුවේ උඩ බාර් එකේ තියෙන Grid කියන වචනය clik කරන්න..
ඉට පසුව පහතට එන මෙනු එකේ Filmstrip කියන එක clik කරන්න..
ඉළගට එන පිටුවේ උඩ බාර් එකේ තියෙන wide කියන එක clik කරන්න..
දැන් උඩ බාර් එකේ තියෙන Edit කියන එක ඔබන්න..
ඉළගට එන පිටුවේ තියෙන move zoom Rotate කියන එක clik කරන්න..
දැන් ඔගොල්ලන් තෝර ගත්ත එකම පිංතූරේ කොපි 3 පහළ තියෙන option වලින් හරියට හොදට පේන විදිහට Ajest කර ගන්න, (පිංතූරේ කොපි තුන වෙන වෙනම clik කර කර ඒ කොටු තුනේ මැදට පිහිටන පරිදි සකසාගන්න.)
ඉය පස්සේ උඩ බාර් එකේ තියෙන හරි ලකුන clik කරන්න..
අන්තිමට උඩ බාර් එකේ තියෙන save කියන එක clik කරන්න.. දැං වැඩේ හරි.. දැං ඔගොල්ලන්ගේ gallery එකට ගිහිල්ලා එ හදපු පිංතූරේ wallpaper එකට set කරන්න..දැං බලන්න ඔගොල්ලන්ගේ වොල්පේපර් එක ලස්සනට ඇති...
මෙන්න ඒ විදිහට මං හදපු හොද wallpaper ටිකක් අරගෙන බලන්න කොමද කියලා..
Download
එහෙනන් අපි ගියා වැඩේ හොදයි නම් යාලුවන්ටත් කියන්න..

2 comments:

  1. පෝස්ට් එක edit කර ඇත. කොම්මෙන්ට් කලාට ඉස්තුයී

    ReplyDelete