- ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල බලමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Monday, September 1, 2014

Widgets

ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල බලමු.

ඔයාලා හැම කෙනෙක් ගාවම දැන් මොබයිල් ෆෝන් එකක් තියෙනවා නේද.

ඒත් ඉතින් කවුද දන්නේ මේ ෆෝන් එක ඇත්තටම හදපු රට වගේම ඔරජිනල්ම ෆෝන් එකක් ද ,කොහොමද මේකේ කල් පැවැත්ම කියලා. එහෙනම් මෙන්න ඒ සේරම හොයාගන්න ක්‍රමයක්
එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න.

එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි.
ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය"
නැත්තම් international mobile equipment identity number.මේක එසේ මෙසේ අංකයක් නෙමේ.ජාත්‍යන්තර අංකයක්.

ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො.මෙහෙම කිව්වට තේරෙයිද මන්ද ! තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න.
____________
1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15
serial නම්බරේ X-X-X-X-X-X-?-?-X-X--X--X--X--X--X

ඒ අංක දෙක,

- 02 හරි 20 හරි නම්.
ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 08 හරි 80 හරි නම්.
ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 01 හරි 10 හරි නම්.
ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 00 නම්.
ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 13 නම්.
ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්.

More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ.

30 = Korea or 03
40 = China or 04
50 = Brazil, USA, Finland or 05
60 = HK, China, Mexico or 06
70 = Finland or 07
91 = Finland or 19

Related Posts:

  • phone එකෙන්‍ 4න්‍ 1ක රෝට්‍ කරමු සේරටම කලින් මෙතනින් බාගෙන ඉන්න..**** visionary කියන ඇප් එක තමයි අපි දැන් use කරන්න හදන්නෙ...මේක ඇවිල්ල පට්ටම රුට් ඇප් එකක්. ඉස්සෙල්ලමlInk  කරපු ඇප් එක install කරගන්න. … Read More
  • මොනවද මේ Custom ROMs කියන්නේ මොනවද මේ Custom ROMs කියන්නේ ඉතින් අපි බලමු මොනාද මේ custom rom කියන්නේ කියලාමෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර නමුත් මෙය සංවර්ධනය කර ඇත්… Read More
  • ඔන් බැනස් හදාගන්නඔන්න මචන්ලා අද  හොද වෙඩක් හර්න් හාවා හරි මෙන්න ලින්ක් එක මෙකෙන් ඔයාලට බෙනස් හදාගන්න පුලුවන්. USe කරලම බලන්න කො .. සොෆ්ට් එකට crack file එකක් තියනා ඒක downloade වැච්ච නැනෙ බ්… Read More
  • samsung galaxy y එකට පට්ට rom එකක්.part 2 ios ROM එකක් දාමුද Samsung Galaxy Y GT-S5360 එකට?? සහ තවත් rom Y එකට දාගන්න විදිහ විස්තරත්මකව Iphone rom style ekak මේ පොස්ට් එක ios එකට පිස්සු හැදිලා ඉන්න ස… Read More
  • Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි1. ඔයාට ඔන sms, con… Read More

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by