Monday, September 22, 2014
Home »
» ඇන්ඩ්‍රොයිඩ් Apps ෆෝන් එකෙන්ම Backup කරමු♥
ඇන්ඩ්‍රොයිඩ් Apps ෆෝන් එකෙන්ම Backup කරමු♥
ඔයාගේ ෆෝන් එකේ තියෙන Apps වෙන ෆෝන් එකකට ගන්න හෝ , ෆෝන් එක Format කරපු දවසක නැවත ඇප්ස් ඩවුන්ලෝඩ් නොකර install කර ගන්නත් මේක ගොඩක් වටිනවා.
මේ ඇප් එකේ නම Andro Zip File Manager.ඇන්ඩ්‍රොයිඩ් Apps ෆෝන් එකෙන්ම Backup කරමු.
ඇප් store එකෙන් link ගන්න.♥
පිටින් බානවනම් link ගන්න.♥
හරි දැන් බලමු කොහොමද මේකෙන් මේ දේ කරන විදිය.
මේක open කරහම උඩ icon පේලියක් තියෙන tab එකක් තියෙනවා. ඒක දකුණට Drag කරහම තවත් icon ටිකක් පේන්න එනවා.
දැන් ඒකෙන් Apps කියන icon එක tap කරන්න.
ඒතන ඔයාගේ ෆෝන් එකේ සියළුම ඇප්ස් පෙන්වනවා.ඔයාට අවශ්‍යය Apps Select කරලා Backup දෙන්න.
දැන් ඔයාගේ phone memory එකේ “app_backup” Folder එකට යන්න වෙනවා.ඒක ඇතුලේ Backup කරපු ඇප්ස් .apk විදියට තියෙනවා.ඒ ඇප්ස් WiFi වලින් හෝ පරිගණකයට plug කරලා ඕනෙ ෆෝන් එකක install කර ගන්න පුලුවන්.
Related Posts:
ඔන්න Anirudh ගේ New sOng එක Dandanaka sOng එක අනිරුද් ගේ Dàzzłing Čuţě Âfkäř Źëmęř වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .… Read More
suriya ගේ MASS movie full song zip file ඔන්න suriya ගේ අලුතින් එන Mass ෆිල්ම් එකේ mp3 zip file එක මෙනින් Downloade කරගන්නත Dàzzłing Čuţě Âfkäř Źëmęř වැඩේ ගොඩනම් comment එක්කක් ද… Read More
Android කට්ටියට පොඩි nd එළ game එකක් ගොඩාක් දවසකින් post එකක් ලියන්නේ එකට සමාවෙන්න මේ දවස් වල පොඩ්ඩක් වැඩ හරි පෝස්ට් එකට යමු මේක කතාව ඔනැ නැහෑ බලන්න කෝ Download here Dàzzłing Č… Read More
ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙම ස්මාර්ට් ඡායාරූප යෙදුම ඔබ කාලය සහ වටිනා ගබඩා අවකාශය ඉතිරිකරන අප් එකක් ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙම ස්මාර්ට් ඡායාරූප යෙදුම ඔබ කාලය සහ වටිනා ගබඩා අවකාශය ඉතිරිකරන අප් එකක් … Read More
අන්ඩ්රොඉඩ් use කරන අයට iphone camera අප් එකක් අන්ඩ්රොඉඩ් use කරන අයට iphone camera අප් එකක් විස්තරය GEAK කැමරා මෙහි! මෙම ඕපන් GL තාක්ෂණය මත පදනම් වූ, GEAK කැමරා බලවත් තත්‍ය කාලීන පෙරහන් ඔබට ලබා දෙයි. පිරිසිදු සහ… Read More
Comments by IntenseDebate
Posting anonymously.
ඇන්ඩ්‍රොයිඩ් Apps ෆෝන් එකෙන්ම Backup කරමු♥
2014-09-22T18:24:00+05:30
Afkar zemer