- kaali Linux on ur android ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, September 27, 2014

Widgets

kaali Linux on ur android


ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ අපේ phone එකට vartual එහෙනත් නැත්තම් android තියද්දීම තවත් OS එකක් Run කරන විදිය කියල දෙන්නයි.අපිට Debian, Ubuntu , Arch Linux , Fedora , openSUSE , Kali Linux වැනි OS දාගන්න පුළුවන්. මෙකදී මම ඔයාලට පෙන්නන්නේ Kali Linux කියන OS එක දාන විදියයි. හෙබෙයි මේකට 4.3GB  වගේ free space එකක් අඩුම වශයෙන් ඕන කරනවා .

මුලින්ම මේ app දෙක  Play Store එකෙන් Download කරන්නකෝ




         Linux Deploy


              Android VNC 








දැන් download කරපු Lunux Deploy App එක open කරලා  පහල කෙලවරේ තියන Icon ඔබන්න




දැන් එක menu එකෙන් Distribution කියන එකට ගිහින් Kali Linux කියන එක තෝරන්න




ඊට පස්සේ පහලට ගිහින්  ඔයාගේ phone එකේ Resulution තියන විදියට  Widith & Height හදන්න




හරි දැන් උඩටම ගිහින් Install  කියන එක තෝරලා ok කරන්න




දැන් ඔයාගේ phone එකට OS එකේ image File එකක් Download වෙනවා. මේක 2 GB -4 GB    අතර Download වෙනවා



මේක Download වුනාට පස්සේ පහල දකුණු කෙලවරේ තියන මේ Icon එක click කරලා Reconfigure  තෝරලා OK කරන්න.




එකත් Run වෙලා ඉවර උනාම Start කියන එක දෙන්න

දැන් අපි Download  කරපු ANdroid VNC app එක open කරන්න.

එකට මේ විදියට setting හදන්න
  • Nick name       : Linux  
  • Password       :- changeme 
  • Port              :-5900
  • Color Format :-   24bit color


ඊටපස්සේ Connect කරන්න.

හරි දැන් ඔයාලට පුළුවන් phone එකේ  kali linux පාවිච්චි කරන්න



Kali Linux Shutdown  කරන්න ඕනි නම් කරන්න ඕනි අපහු Linux Doploy එකට ගිහින් Stop  කියන එක දෙන්න විතරයි .


ඔයාලත් උත්සහ කරන්නකෝ අව්ලක් තිබ්බොත් කියන්නකෝ එහෙනම්