- ඔන්න files පටස්ගාල share කරමු ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, August 1, 2015

Widgets

ඔන්න files පටස්ගාල share කරමු



ඔන්න files පටස්ගාල share කරන්න shareIT

ඔන්න මේගැන  මං වැඩියෙන් කියන්න ඕනේ නැහැ ..සුපිරිම app එකක් මෙහින් වෙන්නේ සාමාන්‍යයෙන්androidඑකකින් ඔයාලා පරිගණකයට file share කරන්නේ bluetooth වලින් .එකත් සාමාන්‍යයෙන් පරිගණක වල  bluetooth නැහැ .ඒ වගේම  file share කරන්නේ USB CABLE (DATA CABLE) ඒ වැඩේනම් ඉපා වෙන වැඩක්

ඔන්න අද එකට තමයි සුපිරිම app එකක් අරන් ආවා.

වැඩිය කතා නෙතුව

මේක බාගන්න කෝ (android) එකට


 මේක බාගන්න (පරිගණකයට)


1.මුලින් පරිගනකයට සහා android එකට app එක install කරගන්න 

ඔයාලට කැමති නමක් දෙන්න 




2.පරිගණකයේ appච එක open කරගන්න 
3. එකේ recevie එක select කරන්න.ඒ කිව්වේ දැන් අපි android ඉදලා  පරිගණකයට send කරන නිසා පරිගණකය receive කරන්නා වේ




 
4. දැන් android එකෙන් send button එකට click කරලා නිකං file එකක් send කරන්න (photo,apps,music,etc ඕනේම දැයක් share කරන්න පුළුවන්



5. දැන් වැඩේ ගොඩ පල්ලෙහෙ තියන pair name එක පෙන්නුවානම් click කරලා share කරන්න 



 
      එහ්නම් ඔන්න මම ගියා..අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ
               වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.



zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

2 comments:

  1. Replies
    1. thanks you so much #Šameera...
      කොම්මෙන්ට් කලාටත් ඉස්තුයී.....😌

      Delete