- 2018 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Tuesday, May 22, 2018

social Media එකේ තියන ඕනෙම video එකක් පහසුවෙන් Download කරමු (android සහ pc එකට)




social Media එකේ තියන ඕනෙම video එකක් පහසුවෙන් Download කරමු

ඔයාල එදිනෙදා facebook වීඩියෝස් හා youtube වීඩියෝස් නරඹන කෙනෙක් වෙන්න ඇති හෙබෙයි ඔයා කෙමෙති ව්ඩියෝ එකක් download කරන්න ගියානම් ගොඩාක් අමාරු දේවල් වලට මුහුන දෙන්න සිදුවෙනවා අන්න ඒකට තමයි පට්ට ඇප් එකක් අරන් ආවේ මේ ඇප් එක ඔයාට google play store එකේ නම් ගන්න බැරි වෙනවා 😓



එත් මං දෙන ලින්ක් එකෙන් ඔයාට මේක පහසුවෙන් download කරගත හැක.
හරි වැඩිය කතාව නැතුව පල්ලහේ තියන වීඩියෝ එක බලලා වැඩි විස්තර දෙනගන්න කෝ
තවදැයක් මේක ඔයාගේ පරිගණකයටත් පාවිච්චි කරන්න පුලුවන්.

Video DownloaderVideo Downloader






පරිගණකයට මෙතනින් බාගන්න

Sunday, May 13, 2018

නොමිලේ OnePlus 6 පෝන් දිනාගන්න

      
නොමිලේ oneplus 6 පෝන් එකක් දිනාගන්න අවස්තාවක් කරන්න තියන්නේ සුළු දෙයයි 

මුලින් මෙන්න මේ ලින්ක් එකට යන්න

ඊට පස්සේ පල්ලෙහා තියන lucky draw මත ක්ලික් කරන්න 
දැන් ඔයාට ලැබිලා තියෙන lucky draw එක චාන්ස් එකෙන් click කරල ඒ චාන්ස් එක use කරල ගිෆ්ට් එකක් ගන්න බලන්න 
එතකොට ඔයාට account create කරන්න ඕනේ ඒකට ඔයාගේ facebook account එක නැත්තං gmail account එකෙන් ලොකු වෙන්න 
ඒ චාන්ස් එකෙන් ඔයාට gift එකක් හම්බුනේ නැත්තම් 
උඩ තියෙන  පින්තූර 4කින් ඔයාට කැමති පින්තූරය තෝරන්න එතකොට පින්තූර හතරකට ඔයාට චාන්ස් 4ක් ලැබෙයි 

ඒත් ඔයාට gift එකක් හම්බුනේ නැත්නම් 
පල්ලෙහා තියෙන referral link එක ඔයාගේ facebook නැත්තම් ඔයාගේ යාලුවන්ට share කරලා එකේ එන referral ගානෙන් ඔයාලට gift වින් කරගන්න පුලුවන්

මේ post එක වැදගත් පොස්ට් එක වැදගත් නම් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න 


Wednesday, May 9, 2018

ගජමෑන් Sri lanka 1st 3D Movie

මිලියන 75කට වඩා වියදමකින් ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය



 ”ගජමෑන්”



හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ‍්‍රී ලංකාවේ තැනෙන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.


”ගජමෑන්” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ත‍්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ, ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් බහුමාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි.


ශ‍්‍රී ලාංකික සිනමාවේ මෙන්ම සමස්ත මාධ්‍ය ක්ෂේත‍්‍රයේම ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම චිත‍්‍රපටිය හඳුන්වා දීමේ හා මෙහි පූර්ව ප‍්‍රචාරක පටය ප‍්‍රදර්ශනය කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වුණා.













trailer 


මෙරට රට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත‍්‍ර වූ අතිප‍්‍රබල ප‍්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවේ තැබෙන ”ගජමෑන්” ත‍්‍රිමාන සජීවීකරණ චිත‍්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජේම්ස් කැමරන්ගේ ”ඇවටාර්” හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ”ටිං ටිං” වැනි ලෝ සුපතල දැවැන්ත බටහිර සිනමා කෘති නිර්මාණය කරන ලද ”මෝෂන් කැප්චර්” (Motion Capture තාක්ෂණය යොදා ගනිමිනි).


”චලන ග‍්‍රහණය” යනුවෙන් අර්ථ ගැන්වෙන මෙම මෝෂන් කැප්චර් තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිතවල ක‍්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික‍්‍රමය වශයෙනි. මෙම මෝෂන් කැප්චර් ක‍්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප‍්‍රියදර්ශන සමග කසුනි. ප‍්‍රදීප්, ටිරාන්, ශරදා යන අයයි, මෙහි හඬ රංගනයෙන් දායක වන ප‍්‍රධානතම රංගන ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප‍්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත‍්‍රානන්ද හා ගාමින්ද ප‍්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය.


ගජමෑන් චිත‍්‍රපටයේ තිරරචනය ලියන ලද්දේ ද ඔවුන් දෙදෙනා විසිනි. ඔවුන් සමග රෂී ප‍්‍රබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අය ද මෙහි හඬ රංගනයෙහි නියැලෙති.


රු. මිලියන 75කට අධික වියදමක් දරා 2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන්නා වූ මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.

Saturday, April 21, 2018

DIRT 4 – V1.02 Car Game 14GB Pack (Original Size: 31.6 GB)






DIRT 4 – V1.02  Car Game 14GB Pack (Original Size: 31.6 GB)



ගොඩාක් දවසකට පස්සේ පොස්ට් එකක් ලියන්නේ අද ඉදලා මං බෙලුවා ඔයගොල්ලන්ට
FREE GAMES Downlode කරන්න දෙන්නට පොස්ට් ලියමු කියලා
ඒකත් GB වැඩියෙන් තියන games GB අඩුවට download කරන්නට සලස්සමු කියලා
ඔන්න එකටම කියලා පට්ට car ගේම් එකක් ගෙනාවා
GB 31 ගේම් එක 14GB එකට දෙන්න මේක දීගටම කරන්න ඕනේ නම් comment එකක් දාන්න


GAME POST

LIYANNA
EPA

Created with Survey Maker
Genres/Tags: Racing, Rally, 3D
Company: Codemasters
Languages: ENG/MULTI6
Original Size: 31.6 GB
Repack Size: from 14.8 GB [Selective Download]

 Features

Motorsport by its very nature is dangerous. DiRT 4 is all about embracing that danger. It’s about the thrill, exhilaration and adrenaline that is absolutely vital to off-road racing. And more than that, it’s about loving that feeling. It’s about pushing flat out next to a sheer cliff drop. Going for the gap that’s slightly too small. Seeing how much air you can get in a truck. They call it ‘being fearless’.
DiRT 4 also features a game-changing system called Your Stage; an innovative rally route creation tool that allows you to produce an almost-infinite number of unique stages at the press of a button. You choose your location and set the route parameters, then Your Stage does the hard work to create a unique rally stage that you can race, share with your friends and then challenge them to beat your time. Your Stage allows experienced rally players to create longer, more technical routes, whilst newcomers can create simpler shorter routes as they hone their skills.
With DiRT 4, Codemasters have sought to combine the levels of thrill and realism from last year’s DiRT Rally with the fearless excitement, accessibility and adrenaline-fuelled races previously seen in its critically acclaimed prequels DiRT 2 and DiRT 3.
Featuring classic rally racing that continues to build on the foundations set by the Colin McRae Rally games, the bruising contests from the official FIA World Rallycross Championship, the crazy battles of racing trucks and buggies, and the outrageous fun of open events in Joyride, players will face challenges from locations that span three continents.





Tuesday, January 23, 2018

ඔනේම Android පෝන් එකට Front Flash එකක් දාගමු

ගොඩාක් කාලයට පස්සෙ පොස්ට් එකක් ලියන්නේ එකත් ඔයලා වෙනුවෙන් හැබෙයි සමහර හේතු නිසා මගේ බ්ලොග් පොස්ට් ටික නතර කරන්න වෙනවා
😒 හේතුව මං ඔක්කොමලා වගේ වැඩට යන්න ආරම්බ කල නිසා ඒ නිසා මගෙ බ්ලොග් එකේ මීට පස්සෙ  අලුත් පොස්ට් ලියන්නත් පුලුව්න් නැති වැන්නත් පුලුවන්  ඒත් ඒක ඔයලා දැනුවත් කරන්න මට හිතුනා ඒනියි මං මේ පොස්ට් එකක්ත් ලියන්නෙ......
 ඒවගේ  ඔයාලට මගේ පොස්ට් මෙච්චර දවස් ප්ප්‍රයෝජනයත් උනාද කියලත් මට දන්නෙ නැහැ හැබෙයි මෙච්චර දව්ස් අපෙ බ්ලොග් එක්ක හිටපු ඔක්කෝමටම ස්තුතුයි ගොඩාම 
 අනිවාර්යෙන්ම ඔයාලා මේටත් එහා මගේ පොස්ට් ඔනේ කරනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙහේ කොම්මෙන්ට් කරන්න අනියෙන්ම මං මගෙ වෙලාව වෙයකටලා පොස්ට් ලියන්නම් ..........  එතකම් www.afkarzemerdroid.blogspot.com අඩවියෙන් අපි සමුගන්නම් 🤝🤝🤝🤝🤝🤝👍👍👍🤝


යන්නත් කලින් පොස්ට් එකකින් ම කියන්න හිතුනා 
මේ ඇප් එක බාගෙන පාවිච්චි කරලම බලන්න අපි ගියා...🤝