- February 2017 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Friday, February 17, 2017

Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017)


Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017) ගෙන තමයි අද පොස්ට් එක ලියන්න යන්නේ . මේ පොස්ට් එකේ මං step by step කියන්නම් ඒ කිව්වේ මේ පොස්ට් එකේන් මුළින් payoneer card එකක් කොහොමද ගන්නේ සහ payoneer ගෙන පොඩි හෙදින්වීමක් කරන්නම් මේ පොස්ට් එකේ card එක apply කරන එක කියල දෙන්නම් . ඊලග පොස්ට් වලින් 

1.card verify කිරීම
2.paypal වලට ලින්ක් කිරීම
3.card එකට සල්ලිදාන විදිය සහ 
4. ATM එකකින් කොහොමද සල්ලි ගන්නේ ගෙනයි

මුලින් කියන්නම් මං මේවගේ පොස්ට් ලියන මගින් මට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ සහ මං මේවගේ පොස්ට් ලියන්නේ යම් කෙනෙකුගේ නුවන සහ මගෙන් ප්‍රරයෝජනයක් වෙන්න ඕනේ නිසයි. මට ලිපියේ පහල ඔයාලාගේ සහයෝගය විතරක් comment කර පෙන්නන්න

Payoneer Card කියන්නේ මොකක්ද?

* Payoneer Card එක වටින වගේම නොමිලේ අන්තර්ජාලයෙන්ම ගන්න පුලුවන් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති MasterCard Debit Card පතක්
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්.
* තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.
Payoneer Card එක තියෙන්නේ මොකටද?

* අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.


 
Payoneer Card එකක් ගන්නේ කොහොමද?


*payonner site එක අරහා card එකක් apply කරන්න පිළුවන් වැඩි විස්තර පහල බලන්න



හරි  දැන්  card එකකට කොහොමද apply කරන්නේ කියලා බලමු

  1. මුලින් පහත ලින්ක් click කර payoneer යන්න මේ ලින්ක් එක මගෙන් ඔයාලට ඩොල්ලෙර් $25 එක්ක ලැබෙයි

2. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න. උපන් දිනය , addresss එක මුලින් නම හරිය දෙන්න.පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්



3.ඊලගට country එක ශ්‍රී ලංකාව දෙන්න address ඔක්කොම ඇත්ත විස්තර දෙන්න මේ  දැන ලිපිනයට තමයි card එක පොස්ට් මගෙන් ලැබෙන්නේ 

4. මේකට ඔයා use කරන Email එක දෙන්න වැඩ කරන ඉමෙයිල් එක දෙන්න මේ email ID එක තමයි ඔයාලගේ username and password එක වෙන්නේ

4.   මේකට ඔයාලගේ id/passport නුම්බෙර් එක දෙන්න ෆිල් කරන්න 
ඔයාලගේ bank details හැව්වම bank details දෙන්න බැංකු පොතේ නුම්බෙර් එක සහ අදාළ bank එකේ swift code එක සහ branch code එක දෙන්න   ඊට පස්සේ tic තුනම දාලා order දෙන්න 

bank code සහ swift code දන්නේ නැත්තම් අදාළ bank නම ගහලා code එක ගන්න 



ඔන්න  ඉතින් වැඩේ හරිනම් ඔයා දීපු email id එකට mail එකක් එයි card එක post කරා කියලා  ඉතින් වැඩේ තියෙන්නේ card එක අවයෙන් පස්සේ තමයි. 😁

අනිත් ඒවා ඊලග පොස්ට් වලින් බලමු. 
 ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න 
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම් 

අනිවාර්යෙන්ම comment කරන්න
 ඔයාලගේ comment අපිට වෙදගත් 
ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, February 2, 2017

paypal ලංකාවට සල්ලි ගන්න විදියට සහා E-Money වලට paypal එකක් හදාගන්නේ කොහොමද 2017




ඔන්න ඉතින් අදනම් වටිනා පොස්ට් එකක් තමයි ලියන්න යන්නේ 
ඔක්කොම ඉතින් මගේ ලග හැමතිස්සෙන්ම අහන ප්‍රශ්නය තමයි paypal වලින් සල්ලි ගන්න වගේ account එකක් හදාගන්න account එකක් හදන්නේ කොහොමද කියලා හරි . එත් මං paypal ගෙන ගොඩාක් පොස්ට් ලිව්වා හෙබෙයි paypal account එකක් හදාගන්න විදියේ පොස්ට් එකක් නම් මං ලිව්වේ නැහැ . 



 හිතුවේ ඉතින්  ලංකාවට paypal මේ රජයෙන් දැයි කියලයි P: 😡
ඒවගේම ගොඩාක් දැනෙක් කිව්වා paypal ගෙන තියන අනිත් site වල පොස්ට් පරනයි. සහ  ඒවගේ කරාම account එක අල්ලනවා කියලා.

ඒත් ඉතින් තාම ලංකාවට දීලා නැහැ .ඉතින් අපේ paypal ලංකාවට ගන්න කරපු පොස්ට් එකත් මෙතනින් බලන්න 
 හැම රජයෙන්ම මෙහෙම පහසුකමක් සපයලා දෙන්නේ අපේ රට දියුනුවෙන්න ඕනේ නිසා ඒත් ඉතින්..... හරි මං මේ ගැන නවත්තලා කෙලින්ම වැඩේට බහින්නම්.

මුලින් කියන්නම් මේ පොස්ට් එක මං
පොස්ට් දෙකක් තුනකට වගේ කඩලයි ලියන්නේ

වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි
NOTE . 
 
* paypal වෙනත් රටක් විදියට හදන්න යන්නේ . ඒනිසා වෙනත් රටවල් වගේ ඔයාල කැමති රටක් දෙන්න හෙබෙයි. Malaysia වගේ  හදන්න එපා මේ දවස් වල Malaysia account අල්ලනවා   .
Malaysia , Singhapore , Phillipine ....etc  රටවල් තොරන්න 

* බැංක් card වලට HNB සහා ComBank අනිවාර්යෙන්ම Debit card එකක් use කරන්න credit පුළුවන් එත් එපා.

*ip serves use කරලා වෙනත් රටවල් වගේ යන්න එපා

*account එකක් හදලා තියනවනම් Router එක reset කරලම use කරන්න වඩාත් හොදයි.
  1. ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි

  2. .ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( වෙනත් රටකට  ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක

  3.  ඔයාගෙ Computer එකෙන්ම විතරක් Login වෙන්න. 

  4.  ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා එහම ගන්නවානම් වෙනත් CARD එකකට සල්ලි දාලාගන්න
හරි දැන් වැඩේ පටන් ගමු


1 ඔයා paypal account එක  හදන්න යන රටවල් වගේ paypal එකට sign up වෙන්න

(ඒ කිව්ව්වේ ඔයා ගූග්ලේ  එකෙන් search එකක් දාලා ගත්තානම් ලංකන් paypal තමයි ඉන්නේ මේ වගේ)


ඒ නිසා ඔයාල කෙමෙති රට වගේම url එකෙන්ම යන්න 
මුල් අකුර මාරු කරලා යන්න

හදාගන්න යන රට මේ ලිස්ට් එකෙන් තෝරන්න 

URL ලිස්ට් මුල් අකුර මෙතනින් බලාගන්න *


SINGAPORE මෙතනින්
PHILIPPINES මෙතනින්
QATAR මෙතනින්
US මෙතනින්

2.ඊට පස්සේ Sign up Click කරලා account type එක ( buy with paypal ) එක තෝරන්න



3.ඊට පස්සේ මේකට  නිවෙරදී details දෙන්න


 


4.nationality ශ්‍රී ලංකා දෙන්න 
No  එකට  නෙට් එකේ search එකක් දාලා අදාළ රටක නම්බර්එකක් දෙන්න  



5. හරි දැන් card එක දාන්න add කරන්න කිව්වාම no thank දෙන්න 





6. GO to my account දෙන්න 



ඔන්න වැඩේ හරි account එක හදාගත්තා  ඊට පස්සේ account එක card එකට Verify කිරිම හෝ payneer card එකක් අරහා නිතීයානුකුල විදියට මුදල් ATM එකෙන් අතට ගන්න විදිය තව පොස්ට් දෙක තුනකින් කියලා දෙන්නම හෙබෙයි මේ පොස්ට් එක මං මගේ කාලය කැප කරලයි ලිව්වේ එකට ඔයාල ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න 
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ EBAY selling ,  PAYPAL limit සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම් 

අනිවාර්යෙන්ම comment කරන්න
 ඔයාලගේ comment අපිට වෙදගත් 

ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .