- January 2016 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Monday, January 25, 2016

ඔන්න අලුතෙන් අපේ blog youtube tech videos පටන් ගත්තා



ඔන්න ඉතින් අද අලුත් තොරතුරක් තමයි. කියන්න ආවේ
ඔන්න අද සිට අපි නවතම youtube නවත නිෂ්පාදනයක් පටන් ගත්ත ඔයාල වෙනුවෙන්.
YOUTUBE TECH REVIEW විඩියෝස් පරසිද්ද කරන්න .....ඉතින් අපි නවත technolay items review කරන්න එමගින් ඔයාලට නවත නිෂ්පදනවල් බලාගන්න පුළුවන් . එකට ඉතින් ඔයාලගේ සහය ඕනේ . එකට ඉතින් ඔයාල LIKE & SUBSCRIBE කරන්න
ඔන්න මෙතනින් අපේ YOUTUBE CHANNEL එකට යන්න. ගිහිල්ල අපිට SUBSCRIBE කරන්න නවත tech items ගෙන දැනගන්න .



ඔන්න අපේ පළමු tech review එක මෙතනින් ගිහිල්ල බලන්න කෝ

අමතක නෙතුව  LIKE & SUBSCRIBE කරන්න අපිට සහය දක්වන්න 




zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Saturday, January 9, 2016

Paypal එකෙන් Reloade එකක් දාගන්නේ කොහොමද



Paypal එකෙන්  Reloade


ගොඩක් කාලයකින් පස්සේ පොස්ට් එකක් ලියන්න ආවා. ඉතින් මේ දවස් වල පොස්ට්ටක් වැඩ එකට මුලින්  සමාවෙන්න ඉල්ලන්නම්

ඔන්න ඉතින් අද පොඩි ට්‍රික් එකක් තමියි කියන්න ආවේ. ඉතින් ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමියි. ඉතින් වැඩ්ම දෙනෙක් මට මේ ප්‍රශ්නය අහලා තිබ්බා ඒ නිසයි මේ පොස්ට් එක ලියන්නේ ......ඔයාලත් paypal ගෙන or ප්‍රශ්න තියනවානම් අපේ Facebook page එකට inbox කරන්න 


ඔන්න මං කෙලින් පොස්ට් එකට බහින්නම් .....
ඔයාලට දන්නවා ඇති මෙන්න මේ site දෙක ගෙන  lankareload සහ www.kapruka මෙන්න මේ site දෙකෙන් තමියි මෙච්චර දවස් reloade දාගෙන හිටියේ මේ ටික කාලයක් මේ දෙකෙන්ම PAYPAL RELOADE දාගන්න බේරී වෙනවා.....

තින් ඕකට තමියි අද මේ පොස්ට් එක  



මෙන්න මේ site එකට යන්න


1.ඔන්න ගියාම මේ වගේ site එකේ තියේවී.....

2.මේකේ Airtel,Mobitel.Etisalat.Dialoge.Hutch වෙනි ඕනෙම Network එකටම reloade කරගන්න පුළුවන් ....



3.මුලින් ඔයාලගේ මොබිල් number සහ Email address එක දෙන්න (හරි Email එක දෙන්න එතකොට reloade දෙනමට proof දෙන්නේ email එකට....)


4.ඊට පස්සේ ඔයාලට reloade කරන්න කෙමෙති ගාන දෙන්න
අඩුම ගැන  (Mini 1$ Rs125) වැඩිම ගාන  (Max20$  Rs2500)




5.form එකක් ෆිල් කරන්න එයි ඒක ෆිල් කරන්න real එක ඊටපස්සේ 1.නුම්බෙර් එක check කරගන්න
2.paypal එකට tick එකක් දෙන්න ඊට පස්සේ pay කියන එක click කරන්න වෙදගත් (FEES විධදීයට 0.99 වගේ කෙපෙයි)



ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ ඔයාගේ reloade එක එවිල්ල ඇති....අවේ නෙත්තමි ඔයාලට email පණිවියක් එයි එකේ  විසදුම තියෙයි ......එහනම් ඔන්න මං ගියා සුබ දවසක්




zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .