- May 2017 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Saturday, May 13, 2017

IPHONE එකෙන් facebook youtube instagram Videos Downlode කරන්නේ කොහොමද?M ( UPDATED + Video Tutoral Sinhalen ) (Downlod Before Banned APP)

ඔන්න අද නම් ගොඩාක් වටිනා පොස්ට් එකක් තමයි ලියන්න යන්නේ මුලින් කියාගන්නම් මං මේ පොස්ට් එක ලියන්නේ ඔයාලාට ආදරේ කරන නිසා ඒ කිව්වේ මං මේ පොස්ට් එක ලියන්නෙ රෑ ජාමේ 2.39AM😴  ඒත් ඔයාලා වෙනුවැන් තමයි මේ වෙලාවත් බලන්නෙ නැතුව පොස්ට් එක ලියන්නේ 
තවදැයක් ඔයාලා බලනවා ඇති මේ දවස් වල මම වැඩියෙන්ම පොස්‍ට් දැම්මේ Apple පෝන් වලටයි 😬 ඒකට ඒතුව උනේ මම Android ඉදලා iphone එකට මාරුනු නිසා  
හරි හරි කෙලින්ම පොස්ට් එකට බහිමුකෝ 
කියන්න ඉතින් වැඩි දැයක් නැහැ මේ ඇප් එකෙන් වෙන්නෙ social media වල තිටන විඩියෝස් පහසුවෙන් බාගන්න පුලුවන් ඉතින් iphoneවල android වගේ නැමෙයි විඩියෝ එකක් බාගන්නේ කියන එක
කොහොම උනත් ඇපල් පාවිච්චි කරන අයට නම් අත් දැකීමක් ඇති😜
මේ ඇප් එක මං Artical එකකින් තමයි ගත්තේ සෝ බය වෙන්න එපා 
කියන්න අමතක උනා මේ ඇප් එක 
ITunes වලින් Bannd කරන්න කලින් බාගන්න හොදේ 
වැඩි විස්තර ඔනේ නම් comment කරන්න හොදේ එහ්නම් ඔන්න මං ගියා Good Night 
iPhone Screenshot 1
DOWNLODE HERE
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments

.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Saturday, May 6, 2017

Apple (R-SIM) ආර් සිම් එකක් කියන්නෙ මොකක්ද ?

Apple (R-SIM) ආර් සිම් එකක්  කියන්නෙ මොකක්ද ?

සමහර ඇපල් ෆෝන් වල country lock වැටිල තියෙනවනේ. ඒ ෆෝන් පාවිච්චි කරන්න පුලුවන් ඒ අදාල රටේ අදාල නෙට්වර්ක් එක හිමි සිම් එකක් දාල විතරයි. උදාහරණයකට ජපානයේ සොෆ්ට්බෑන්ක්.

මේ විදියට country lock එක වැටිල තියෙන ෆෝන් වල මේ country lock එක කඩන්නත් පුලුවන්. ඒත් ඒක එක එක රටවල් අනුව වෙනස් වෙනව. දැනට මිල අදිකම ජපානයේ country lock එකක් කඩන එක. ඒකට මම දන්න විදියටනම් ඔය ෆෝන් කඩවල උදවිය රැ. 18000/= ක් විතර අවමය ගන්නවා.

ඉතින් මේ ආර් සිම් එකෙන් කරන්නෙ මේ country lock එක කඩන්නෙ නැතිව වෙනමම ආකාරයකට lock එක මගහැරීමක්. හැබැයි මේ ආර් සිම් එක හැම country lock දුරකතනයක් සමගම බාවිතාකරන්නත් බෑ.

ඒවගේම තමයි ඇපල් ෆෝන්වල අලුත් අලුත් අප්ඩේට් එනවනේ. එන්න ඒ වෙලාවට අපේ පරන ආර් සිම් එක අලුත් අප්ඩේට් එකත් එකක් වැඩකරන් නැතුව යනව. ඒ වෙලාවට අපි ඒ අප්ඩේට් එකට ගැලපෙන ආර් සිම් එකක් ගන්න ඕන. ආර් සිම් එකත් මේවන විට version කිහිපයකින් වෙලදපලට ආව. ඒ ඇපල් අප්ඩේට් වලට සමගාමීවයි. දැනට ආර් සිම් version 10 එක තමයි තියෙන්නෙ.

ආර් සිම් එකක් දාල ඇපලක් පාවිච්චි කරනකොට පොඩි පොඩි අවුල් ඇති වෙනව. සිග්නල් මදිවෙනව, ෆෝන් එක හිරිවෙනව, ස්ලෝව් වෙනව, බැටරිය ඉක්මනට බහිනව. ඔය වගේ පොඩ් පොඩ් අවුල් එනව.
මේ කියපු ටිකෙන් ආර් සිම් එකක් කියන්නෙ මොකක්ද කියල අදහසක් ගන්න පුලුවන්නෙ නේද. ලගදිම ආර් සිම් ගැන මීට වඩා දෙයක් දෙන්නම්. කමෙන් පාරකුත් දීගෙනම යන්න.
උපුටාගේත්තේ 
anjula madusanka 
zwani.com myspace graphic comments

අපෙන් ඇපල් ගෙන පොස්ට්

ඕනේ
එපා
දිගටම ලියන්න.

.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, May 5, 2017

MacOS Windows pc එකට install කරන්නේ කොහොමද Video Tutorial (sinahlen 2017)

Mac OS - Downloade 

VM Ware Workstation - Downloade  
Or 
Virtula Mechine -Downloads
Utorrent - Downloade 