- ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, September 27, 2014

Widgets

මොනවද මේ Custom ROMs කියන්නේ



මොනවද මේ Custom ROMs කියන්නේ



ඉතින් අපි බලමු මොනාද මේ custom rom කියන්නේ කියලා
මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි(Omni rom,Carbon rom, Cyanogenmod,AOKP,Slim rom) ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.

අපි ඇයි මේ custom rom දාගන්න ඕනි ඇයි එක මෙච්චර විශේෂ?
මේක ගැන අහන කෙනෙකුට දෙන්න පුළුවන් හොදම උදාහරණයක් තමා korean samsung 4න් එකක් තියන එක්කෙනක්  මුන දෙන ගැටළුවක් තමා korean apps,sms limits වගේ බොහෝ අව්ල් වලට ඒ 4න් ගත්ත අය මුහුණ දෙනවා,ඉතින් අපිට පුලුවන් මේ custom rom එකක් මගින් එම ගැටලුවට පහසුවෙන් පිළිතුරු සැපයීමට,තව අපි ගන්නකොට 4න් එක හැමෝටම පොදුවෙනේ හදන්නේ ඉතින් batterya එහෙම ඉක්මනට බහිනවනේ,මේ rom එකක් තමන්ට ගැලපෙන්න දාගත්තාම මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන්,තව මෙමගින් 4න් එක speed වෙනවා වගේම smooth වෙනවා,(හැම rom එකම එහෙම නෙමේ හොදේ සමහර ඒවා හද්ද චාටර්)එත් විශේෂත්වය වන්නේ අපේ bugs එයාලට කියලා ඒවා fix කරන්න updates ලබාදෙනවා,තව ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.
අපි දැන් බලමු මේවා භාවිතා කිරීමේදී ඇති වන අවාසි මොනවද කියලා
අපි rom එක ෆ්ලෑෂ් කරනකොට batterya බැහැල ගියොත්,data cable එක disconnect උනොත් කරන්ට් එක ගියොත් එහෙම බොහෝ විට 4න් එකට sorry.තමා එත් වාසනාවට එහෙම වෙන ප්‍රතිශතය බොහෝ අඩුයි.

Related Posts:

  • Samsung galaxy s2 gt i9100/SGH-i777! එකට s5 style fussion rom එකක් Samsung galaxy s2 gt i9100/SGH-i777! එකට s5 style fussion rom එකක්ස්2 එකට කියපු රොම් එක මුලින්ම phone ek… Read More
  • මොනද මේ රුට් කරනවා කියන්නෙ මොනාද මේ රූට් කරනවා කියන්නේඅලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මම ෆෝන් එක රූට් කරන්නද එපාද" කියන එක.ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ… Read More
  • මොනවද මේ Custom ROMs කියන්නේ මොනවද මේ Custom ROMs කියන්නේ ඉතින් අපි බලමු මොනාද මේ custom rom කියන්නේ කියලාමෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර නමුත් මෙය සංවර්ධනය කර ඇත්… Read More
  • Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි1. ඔයාට ඔන sms, con… Read More
  • FACEBOOK COVERPAGE 1 ලස්සන කරගන්න.. Saturday, October 06, 2012 By Lahiru Gunasekara Facebook එකේ items Facebook timeline එකත් එක්කම coverpage 1 ට ලස්සන photo ad… Read More

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by