- සැම්සුන් කට්ටියට ෆොන්ට් පට්ට තොගයක් ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Tuesday, September 23, 2014

Widgets

සැම්සුන් කට්ටියට ෆොන්ට් පට්ට තොගයක්

ඔන්න අචන්ලා මචන්ලා අද මම සම්සුන්ග් කට්ටියට ෆිරොන්ට් තොගයක්ම ගෙනවා..

හරි වෙඩෙට බහිමු කො

මෙන්න එක වෙඩ කරන්න recovery තියෙන්න ඔනේ
මේක කරන්න තින්නේ නම් සිප් එක රිකවරි එකෙන් තෝරලා ෆ්ලෑෂ් කරන එක තමා

ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක්

රිකවරි නැති අය එක එක ෆොන්ට් එක ගාන ඉන්ස්ටෝල් කරන්න වෙනවා .
{ apk විදියට තමා ෆොන්ට් තින්නේ }

ඉන්ස්ටෝල් කරන ෆොන්ට් යන්නේ සෙටින් > ඩිස්ප්ලේ කියන තැනට




 ඉන්ස්ටෝල් කරාම මෙන්න මෙහෙම ලිස්ට් පිටින් එන්නේ අයෙ ඉතින්




සැම්සුන් කට්ටිය කරලා එහෙම බලන්න
හරි ඔන්න මන්ග් ගියා

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by