- උණු උණුවෙන්ම Kespersky 2015 වයිරස්ගාඩ් එක. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Wednesday, September 3, 2014

Widgets

උණු උණුවෙන්ම Kespersky 2015 වයිරස්ගාඩ් එක.

ලෝකෙන්ම අංක එකේ වයිරස් ගාඩ් එක විදියට බය නැතුව කියන්න පුලුවන් වයිරස් ගාඩ් එක Kespersky හදුන්වන්න පුළුවන්.

ඊයේ  දවසේ කැස්පර්ස්කයි 2015 වර්ශන් එක ලෝකෙටම හදුන්වා දුන්නා.

ගොඩක්ම User Friendly තමයි හදලා තියෙන්නේ. 2014 වර්ශන් එකේ සියල්ලම අන්තර්ගතයි. ඒ වගේම අලුත් Features හදුන්වා දී තිබෙනවා.

මෙන්න එහෙනම් පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.
 
kaspersky 2015 Anti Virus Guard එක මෙතනින් ගන්න.

kaspersky 2015 Internet Security Guard එක මෙතනින් ගන්න.

වැදගත් : මෙය නොමිලේ ලබා දෙන Trial Version එකක් වන අතර , කිසිදු බාධාවකින් තොරව දවස් 30ක් බාවිතා කල හැකි අතර ඔබට මෙය සැමදා බාවිතා කිරීමට Trial Reset මෘදුකාංගයක් බාවිතා කරන්න

Thawa dheyak....මේ ටිරික්‍ එක කියලා දුන්‍නේ යහලුවෙක්‍ හේහ්‍.....

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by