- රෑට කාටත් දන්නැතිව අන්ඩ්‍රොයිඩ් 4න් එක use කරමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Thursday, October 9, 2014

Widgets

රෑට කාටත් දන්නැතිව අන්ඩ්‍රොයිඩ් 4න් එක use කරමු.

ඔන්න අදත පට්‍ටම අප් එක්කක් අරං ආවා මෙක නම් මට නම් පට්ටයි. ඇයි කියන්නේ මට ඉතින් රෑට 1.00am -2.00am වෙලාවේ තමයි වෙඩියෙන්  post අදන්නේ ඉතින් ගෙදර කට්ටිය ගැන කියන්න ඔනේ නැහෙ නේ.. එකයි මේ අප් එක යහලුවන්ටත් අරං ආවේ...හරි වෙඩේට බහිමූ කො.
මේ අප් එකේ  වාසි..එකෙන් වෙන්නෙ .ඔයලාගෙ අන්ඩ්‍රොයිඩ් display brightness එක dim කිරීමයි...හෙලො ඉයාලා හිතන තරම් පොඩ්ඩට dimm කිරීම නැහෙ ...
උදා-: මෙහෙමයි Samsung company එකේ උදා එකට 60% විතර තම්යි ඔයාලගෙ mobile brightness එක dim කරන්න 4න් එකෙන්ම දීලා තියෙන්නේ
but මේ අප් එකෙන් ඔයලාට 100% කට 4න් එකෙ brightness එක අඩු කරන්න පුලුවන්..
හරි මෙන්න අප් එක ලිනික්.
Skip add දීලා ගන්න කො.
හරි .මං ගියා.

Related Posts:

  • ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 2 පසුගිය ලිපියෙන් අපි කතා කළේ ඔබේ පරිගණකය තුළ නිර්මාණය කරගන්නා වර්චුවල් පරිගණකයක් තුළ Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරයයි. මේ එහි දෙවැනි කොටසයි. මේ ලිපිය සමග ඉදිරිය… Read More
  • Android කට්ටියට පොඩි nd එළ game එකක් ගොඩාක් දවසකින් post එකක් ලියන්නේ එකට සමාවෙන්න මේ දවස් වල පොඩ්ඩක් වැඩ  හරි පෝස්ට් එකට යමු මේක  කතාව ඔනැ නැහෑ  බලන්න කෝ Download here Dàzzłing Č… Read More
  • ඊයේ දිනයේ සිට දුරකථන බදු ඉවතට . දැන් මොකද වෙන්නේ ? මයිත්‍රී රජය විසින් ගෙන ආ අලුත් අතුරු අයවැයේ පරිදි ඊයේ දින සිට දුරකථන බදු ඉවත් කර ඇත . සාමාන්‍යයෙන් ජාලය තුල රුපියලයි , පිටත රුපියල් 2 යි බව අපි දන්නවා . නමුත් බදු නිසා මෙය… Read More
  • Galaxy note GT-7000 එකට අලුත්ම rom එකක්(lolipop) ඔන්න මචන්ලා සමාවෙන්න මෙටිකේ පොස්ට් ලියන්න බේරී උනා java exam එකලට පොඩ්ඩක් ඉර උනා  අද නම් Galaxy note GT-7000 එකට  අලුත්ම rom එකක්(lolipop) අරන් ආවා....   &… Read More
  • andriod UNROOT කරන්න (with pc/without pc) ගේමක් නැතුව andriod UNROOT කරමු. කෙලින්ම වැඩේට බහිමු. without pc root 1මෙම ඔබගේ දුරකථනයේ තිරය මත මුල් පිටුව අයිකනය "ප්රදර්ශනාගාරය Play" ක්ලික් කරන්න. ඔබ, ඔබගේ… Read More

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by