- Settings වල background එකට photo එකක් දාමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, October 5, 2014

Widgets

Settings වල background එකට photo එකක් දාමු.





ඔන්න එහෙනම් අපේ යාලුවොන්ට ගෙනාවා xposed හා සම්බන්ධ තවත් post එකක් ගෙනාවේ.ඔන්න එහෙනම් පටන් ගමු. මතක තියා ගන්න මේක කරන්න නම් ics වත් තියෙන්න ඔනි.(ඊට අඩුවෙන් කරලා නැ මම ටෙස්ට් කරලා බලලා මටත් කියන්න.)
   
   පලවෙනි කොටස බලලා නැත්තං බලන්න.
           part 1 
ඔන්න එක බලලා තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා...පලවෙනි එකේ වගේම තමයි මේ පොස්ට් එකත්..photos බලලා ම කරන්නකෝ.
මේකේ පුලුහන් settings වල file manager එකේ වගේ එවට photo දාන්න.
   
     වැඩේට බහිමු..
    01 xblast tools open කර ගන්න.
    02 visual tweaks එකට යන්න.
    03 holo theme click කරන්නකෝ.
    04 dark theme හෝ light theme තෝරා ගන්නකෝ.
    05 enable dark holo theme background එකට tick එකක් දාන්නඔනී
    05 ඊට යටින් තියන holo background image එකෙන් image එකක් තෝරා ගන්න.
    06 ඒක ඔනි විදිහට crop කරගන්න.
    07 ඊට පස්සේ xposed installer ගිහින් farmwork open කර ගන්න.
    08 ඊට පස්සෙ ෆෝන් එක reboot කර ගන්න. 
ඔන්න ෆෝන් එකේ settings වලට ගිහින් බලන්න.
වැඩේ හරි නේ...

Related Posts:

  • Airtel Unlimited SMS - නොමිලේ මල් කඩන්න මේගෙන ගොඩාක් අය දන්නව හෙබෙයි දන්නෙ නැති අයටයි මේ පෝස්ට් එක මේක use කරන්න වෙන්නෙ නම් airtel සිම් use කරන අයට විතරයි මෙක එක්තරා ආකරයක නියම ක්‍රමයක්.airtel 25 පැකෙජ් 1 දැම්මහම fre… Read More
  • ඔන්න 4න් එකේ ram එක වෙඩි කරමු .part2ඔන්න මචන්ලා අද පට්ටම අප් එකක් අරන් ආවා හරි ඔක්කොමලාට තියන ප්‍රශ්නය තමියි. games and apps ස්ටක් වීමයි ඒකටයි මේක ගෙනාවේ... හරි මං ඉතිං මේ ගෙන post 2ක් දාල තියනවා ට්‍රික්ස් දෙකක් තියන… Read More
  • රෑට කාටත් දන්නැතිව අන්ඩ්‍රොයිඩ් 4න් එක use කරමු. ඔන්න අදත පට්‍ටම අප් එක්කක් අරං ආවා මෙක නම් මට නම් පට්ටයි. ඇයි කියන්නේ මට ඉතින් රෑට 1.00am -2.00am වෙලාවේ තමයි වෙඩියෙන්  post අදන්නේ ඉතින් ගෙදර කට්ටිය ගැන කියන්න ඔනේ නැහෙ නේ..… Read More
  • අන්ඩ්‍රොඩ් හොද browsers ගෙන best browsers, ඔන්න මචන්ල අද මම ගෙනාවෙ අන්‍ඩ්‍රොඉඩ් වලට best browser ටිකක්  හරො පල්ලෙහෙතියාවා මෙහෙයි ම්ං මේ browsers ටික ඔක්කොම check කරා මටනම් පට්ටටයි  opera N uc browser and mozilla .… Read More
  • iPhone 6 එකේ අලුත්ම ලෙඩේ මෙන්න මෑතකදී නිකුත්වූ ඇපල් අයි ෆෝන් 6 ප්ලස් දුරකථනය මෑතකදී ලොවපුරා වඩාත් කතාබහට ලක්වුයේ එය නැවී යාම හේතුවෙනි. මෙය අන්තර්ජාලය පුරා "බෙන්ඩ් ගේට්" නමින් ජනප්‍රිය විය. පළමුවරට අයිෆෝන් දු… Read More

1 comment: