- s2 Anycall .international එකට convert කරමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, October 18, 2014

Widgets

s2 Anycall .international එකට convert කරමු.

ඔන්න ඉතින් අද s2 anycall use කරන කට්ටියට තමයි අද post එක, ඉතින් මේ ප්‍රශ්නය s2 anycall use කරන කොල්ලෙක් තමයි 
මේක .හෙව්වේ. ඉතින් එයාටයි ගෙනාවේ . හරි හරි ඔයාලටත් තමයි මචන්ලා...

හරි ඉතින් ඔයාලාටත් මේ වගේ 4n වලටත් මේ වගේ tricks ඔනේ නම් ම්ට මෙතනින් inbox කරන්න කෝ.

හරි වැඩේට බහිමු කො.

මුලින්ම කියන්නම් අවාදානම උබ සතුයි කියාදීම මා සතුයි. හරියටම කරොත් වැඩේ ගොඩ තමයි.(100%) තාමත් ඔයලාට සෙකයක් නම් පල්ලෙහේ පික් එක බල්ලන කො.


හරි. (අවදානම් )
1.මෙකට ඔයාලාගේ 4න් එක රෝට් වෙන්න ඔනේ රෝට් නැති අය  (මෙතනින් යන්න)
2...4න් එක ( 75 %) විතර charge එක තියාගන්න
3. හොද data cable එකක් use කරන්න. මැදදී disconnect වෙන්න නැතුව ඉන්න ඒකයි.

හරි  
මේ files ටික අනිවා ඔක්කොම බාගන්න
*.මෙන්න ඔයාලාගේ PC එකට මෙන්න මේ සොෆ්ට්වෙයාට් එක බාගන්න කො.(odin)

* මෙන්න මෙතනින් samsung kies බාගන්න 

*මෙන්න මේකයි ඒ ROM එක මෙතනින් බාගන්න . (SKIP ADD දීලා බාගන්න)

* මෙන්න් PIT file එක මෙන්න 




දැන් ඔයාලාගේ pc එකෙන් (odin) එක ඔපෙන් කරගන්න .

දැන් ඔයාලාගේ 4න් එක pc එකට connected කරගන්න 4න් එක *downloade mode* වලින් ("volume- " "power button" "menu button") එක වරම press කරගෙන ඉන්න...

ඔය හරියට connect කරොත් පල්ලෙහෙ තියන විදියට පෙනේවි එතකොට රේ re partition එකටත් ඖටෝ reboot එකටත් tic එකක් දාන්න

 දැන් උඩ තියන pic එකෙ මං ඉස්සෙල්ලා දුන්නු PIT එක .......pit කියන තෙනට දාගන්න(ආවේ නෙත්ම් zip එකෙන් extrack කරලා දාලා බලන්න)

දැන් PDA කියන තෙනට TIC එකක්  දාලා මං දුන්නු rom file එක pda තෙනට දන්න.....(ආවේ නෙතම් zip එකෙන් extrack කරලා දාලාබලන්න)


දැන් START දෙන්න එචරයි......................දැන් ටික වෙලාවක් ඉවසන්න .......හදිස්සි වෙන්න ඉපා 



මෙන්න මෙහෙම පෙන්නුවානම් වෙඩේ ගොඩ තමයි.....

හරි s2 එකට ලෝල්ය්පොප් ඕනේ නම් comment එකක් දාන්න දෙන්නම්........ 

ඔන්න මම ගියා

Related Posts:

  • ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 2 පසුගිය ලිපියෙන් අපි කතා කළේ ඔබේ පරිගණකය තුළ නිර්මාණය කරගන්නා වර්චුවල් පරිගණකයක් තුළ Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරයයි. මේ එහි දෙවැනි කොටසයි. මේ ලිපිය සමග ඉදිරිය… Read More
  • ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 1 මීට පෙර ලිපියකදී අපි Android සාමාන්‍ය වින්ඩෝස් පරිගණකයකදී වර්චුවල් මැෂින් එකක් තුළ ධාවනය කරගන්නා ආකාරය ගැන කතා කළා ඔබට මතක ඇති. (පෙර ලිපිය මෙතැනින්). මේ ලිපිය ඉන් තරමක් ඉද… Read More
  • andriod UNROOT කරන්න (with pc/without pc) ගේමක් නැතුව andriod UNROOT කරමු. කෙලින්ම වැඩේට බහිමු. without pc root 1මෙම ඔබගේ දුරකථනයේ තිරය මත මුල් පිටුව අයිකනය "ප්රදර්ශනාගාරය Play" ක්ලික් කරන්න. ඔබ, ඔබගේ… Read More
  • ඊයේ දිනයේ සිට දුරකථන බදු ඉවතට . දැන් මොකද වෙන්නේ ? මයිත්‍රී රජය විසින් ගෙන ආ අලුත් අතුරු අයවැයේ පරිදි ඊයේ දින සිට දුරකථන බදු ඉවත් කර ඇත . සාමාන්‍යයෙන් ජාලය තුල රුපියලයි , පිටත රුපියල් 2 යි බව අපි දන්නවා . නමුත් බදු නිසා මෙය… Read More
  • Voice Camera එකෙන් camera capture කරමු හඬ ඔබේ දුරකථන හෝ කුඩා ස්පර්ශ කිරීමෙන් තොරව ඡායාරූප ගැනීමට කැමරා සක්රීය. හඬ කැමරා එකම හඬ පදනම් කැමරාව වේ. හඬ කැමරා භාවිතා කිරීම පහසුය: ඡායාරූප සඳහා  1. ආරම්භක හඬ ක… Read More

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by