- pc වලට windows දාන විදිය. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Thursday, October 2, 2014

Widgets

pc වලට windows දාන විදිය.


කාටද පුළුවන් විනාඩි 15න් Windows ගහන්න.


පොඩි වැඩයි කරන්න තියෙන්නේ ? තවත් කිවුවොත් හරිම ලේසියි.

1.සාමාන්‍ය විදියටම CD එකෙන් Boot කරන්න.

2.Setup File ටික Load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.

3.Format වෙලා ඉවර වෙලා අවශ්‍ය File Copy වෙලා ඉවර වුනාම ReBoot වෙනවා.

4.Reboot වෙලා නැවත Setup එක නැවත පටන් ගන්නකොට Screen එකක් එනවාIt Will Takes 39    Minutes  To Complete Or Finalize The OS Installation කියලා.

5.SHIFT + F10 Key ඔබන්න.

6.මෙයින් CMD එක විවෘත වෙනවා.

 7.දැන් “Taskmgr” කියල type කරල enter කරන්න. ඊලගට කරන්න තියෙන්නේ Process Tab එක ක්ලික් කරලා Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority කරන්න විතරයි.

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by