Thursday, October 9, 2014
Home »
networking tricks
» Airtel Unlimited SMS - නොමිලේ මල් කඩන්න
Airtel Unlimited SMS - නොමිලේ මල් කඩන්න
මේගෙන ගොඩාක් අය දන්නව හෙබෙයි දන්නෙ නැති අයටයි මේ පෝස්ට් එක
මේක use කරන්න වෙන්නෙ නම් airtel සිම් use කරන අයට විතරයි
මෙක එක්තරා ආකරයක නියම ක්‍රමයක්.airtel 25 පැකෙජ් 1 දැම්මහම
free sms 500 හම්බ වෙනවා නේ. නමුත් අපේ අයියලා කොටන්න ගියහම දන්නවනෙ ඉතින් ඉවරයක් නැනෙ sms 500 ඉවරයි පැය බගෙන්.එහෙනම් දැන් බලමු අන්ලිමිටඩ් sms යවන විදිය.
එහෙනම් පියවරෙන් පියවර පහත පරිදි කරන්න.
01.facebook ගිනුමක් අරම්බ කරන්න (තියනවනම් ඔනෙ නැ )
02. ඔයාට unlimited sms කරන්න ඔනේ කෙනටත් fb ගිනුමක් අරම්බ කරන්න (තියනවනම් ඔනෙ නැ )
03.දැන් ඔයාල යලුවො වෙන්න Request දාලා Accept කරගෙන.
04.දැන් දෙන්නගෙම ගිනුම් වල fb text msg සේවය සක්‍රිය කර ගන්න.
05.ඊට පස්සෙ එක්කෙනෙක් offline ඉන්නකොට අනිත් කෙනගෙ ගිනුමෙන් fb msg එකක් දාන්න.
06.32665012 මෙන්න මෙ වගේ නම්බර් එකකින් offline ඉන්න කෙනාගෙ phone එකට msg එකක් එයි එ නම්බර් එකටම reply කරොත් එයගේ සල්ලි කැපෙනවා එක නිසා එ නම්බර් එක ටයිප් කරල save කරගෙන අනිත් කෙනා offline ගියහම save කර ගත්ත නම්බර් එකට msg එකක් යවන්න.
07. එයටත් අර විදිහටම කෙටි පනිවිඩයක් එයි එ එන නම්බර් එකත් 3266598 වගෙ නම්බර් එකක් එක ඉහත පරිදිම save කර ගන්න.
08.දැන් ඔයල අර save කර ගත්ත නම්බර් 2 අතර ඔන තරම් msg යවන්න සතයක්වත් කැපෙන්නෙත් නැ free sms වලින් අඩු වෙන්නෙත් නැ ( මතක තියගන්න කිසිම විටෙක msg එක එන නම්බර් එකට reply කරන්න එපා ඔයගෙ සල්ලි කැපෙයි .සැම විටම New text msg එකක්ම යවන්න )
(nokia 1280 වගෙ phone තියන අයනම් එන msg එකට reply කරාට සතයක්වත් කැපෙන්නෙ නැහැ .අනිත් අයනම් ඉහත කියපු විදිහටම කරන්න.)
වැදගත් - msg බ්ලොක් වෙලා වගෙ එන්නෙ නැතුව තිබුනොත් පටස් ගාලා රුපියල් 20 ක කාඩ් එකක් දාගන්න.
Related Posts:
ඔන්න Sim App එකක්ඔන්න අලුත් පොස්ට් එකක් ලියන්න … Read More
ඔන්න december 9 වෙනකම් සියලුම Network internet use කරන අයට නෙට් slowඔන්න ඉතින් අද දුකම දුක පොස්ට් … Read More
SLT use කරන අයට usage මීටර් appඔන්න slt use කරන අයට slt usage meter ඔයාලාගේ අන්ඩ… Read More
ඔන්න Airtel වල ලේසියෙන්ම GPRS settings ගන්න TRICK එක ඔන්න මචන්ලා අද පොඩි airtel එකෙන් ඔයාලාගේ මොබයිල් ලේසියෙන්ම GPST settings එක ගන්න ට්‍රික් එකක් ගෙන තමයි කියලා දෙන්න යන්නේ.. ඉතින් වෙනදා වගේ Airtel කොම්පෙනි එකට call කරලා … Read More
Airtel Unlimited SMS - නොමිලේ මල් කඩන්න මේගෙන ගොඩාක් අය දන්නව හෙබෙයි දන්නෙ නැති අයටයි මේ පෝස්ට් එක මේක use කරන්න වෙන්නෙ නම් airtel සිම් use කරන අයට විතරයි මෙක එක්තරා ආකරයක නියම ක්‍රමයක්.airtel 25 පැකෙජ් 1 දැම්මහම fre… Read More
Comments by IntenseDebate
Posting anonymously.
Airtel Unlimited SMS - නොමිලේ මල් කඩන්න
2014-10-09T03:06:00+05:30
Afkar zemer
networking tricks|