- ඔන්න අපේ blog එකට කියලා brOwserයක්.. හැදුවා......wWOwW ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, November 2, 2014

Widgets

ඔන්න අපේ blog එකට කියලා brOwserයක්.. හැදුවා......wWOwW



ඔන්න අදනම් හුගාක් සතුටයි.....
ඉතින් මගේ blog එකට කියල brOwser හැදුවා.....ඔන්න පොඩ්ඩක් මහන්ස්සි තමයි...ඒ එත් සතුටයි නෑ.....
තමන්ගේ නමෙන් brOwser යක් තියනවා නම්......
මේ browserයෙන් මගේ site එකට විතරක් නෙවෙයි, ඔයාලාට ඔනේ site එකට යන්න පුලුවන් හරියට uc , opera වගේ ඒකට වඩා net කෙපෙන එක අඩුයි. Fb උනත් යන්න පුලුවන්. Use කරලම බලන්න

හරි හරි ලගදීම...ඔයලාටත් ඔයාලාගේ නමෙන් browser එකක් හදන විදිය කියලා දෙන්නම් කෝ....
මුලින් මෙන්න 
.browserරය හොද ද? කියලා බලන්න ....බැලුවාට පස්සේ හොද නම් comment එකෙ කියලා ඔයාලට ඔයාගේ නමින්  හදන්න ඕනෙනම් comment එකෙ අහන්න කෝ

zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක